1. ඇයි දොස්තරල බෙහෙත් දෙද්දි කෑමට පෙරයි කෑමට පසුයි කියල බෙහෙත් දෙන්නෙ ?

ඇයි කෙලින්ම මෙච්චර කාල පරතරයක් ඇතුව එක පාරම බීල දාන්න කියල දෙන්නැත්තෙ ?

කෑමට පෙරයි කෑමට පසුයි බොන දෙකම එකපාර කන්නැතුව හරි කාල හරි බීල දැම්මාම මොකක්ද වෙන හානිය ?

2. ඇයි ctb බස් වල බස් එක මැද්දෙන් වහලෙට කණු ගහල තියෙන්නෙ ?

ඒව නිසා ඇති විශේෂ වාසි මොනාද ?

pvt බස් එකකවත් එහෙම මුක්කු ගහල තියෙනව දැකල නෑ

3. කව්ද ctb බස් වල මාර්ග අංකෙ යන දිහා LED board වල පෙන්නන්න ඕනෙ කියල නීති ගෙනාපු බූරුව ?

ඒව කැඩිල යන දිහා දන්නෙත් නෑ නිකං රතුවට ඉරිකෑලි ටිකක් ගහගෙන යනව

අලුත් තාක්ශනේ පාවිච්චි කරනව කියල මේ වගේ වැඩ කරන්න ඕනෙද ?

. ප්රයිවෙට් එකෙනුත් කරන්නෙ උඹට යන්න ඔන තැනට යන එක. සීටිබි එකෙන් කරන්නෙත් උඹට යන්න ඕන තැනට යන එක. වෙනසක්ට තියෙන්නෙ සීටිබි එකෙ ටිකට් එකයි ඉතුරු සල්ලි ගානට හම්බෙන එක නෙ. 