ප්‍රශ්ණ 3ක්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
1. ඇයි දොස්තරල බෙහෙත් දෙද්දි කෑමට පෙරයි කෑමට පසුයි කියල බෙහෙත් දෙන්නෙ ? :eek: :eek:
ඇයි කෙලින්ම මෙච්චර කාල පරතරයක් ඇතුව එක පාරම බීල දාන්න කියල දෙන්නැත්තෙ ? :eek: :eek:
කෑමට පෙරයි කෑමට පසුයි බොන දෙකම එකපාර කන්නැතුව හරි කාල හරි බීල දැම්මාම මොකක්ද වෙන හානිය ? :sorry: :sorry:

2. ඇයි ctb බස් වල බස් එක මැද්දෙන් වහලෙට කණු ගහල තියෙන්නෙ ? :eek: :eek:
ඒව නිසා ඇති විශේෂ වාසි මොනාද ? :eek: :eek:
pvt බස් එකකවත් එහෙම මුක්කු ගහල තියෙනව දැකල නෑ :no: :no:

3. කව්ද ctb බස් වල මාර්ග අංකෙ යන දිහා LED board වල පෙන්නන්න ඕනෙ කියල නීති ගෙනාපු බූරුව ? :angry: :angry:
ඒව කැඩිල යන දිහා දන්නෙත් නෑ නිකං රතුවට ඉරිකෑලි ටිකක් ගහගෙන යනව :angry: :angry:
අලුත් තාක්ශනේ පාවිච්චි කරනව කියල මේ වගේ වැඩ කරන්න ඕනෙද ? :dull: :dull:
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
සොහොන;20420564 said:
පොඩි එවුන්ගේ ප්‍රශ්න නේ

ඉතිං මේව ගැන තේරෙන ලොකු උන් කියාදියල්ලකො :rolleyes: :rolleyes:
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
සොහොන;20420587 said:
වයස කියද 5 ද බන් :rofl:

නිකන් පිස්සු කෙලින්නේ නැතුව ඉදු

සිරාවට දැනගන්න ඇහුවෙ :dull: :dull:
ආතල් එකට නෙමේ :no: :no:
 
සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සිරාවට දැනගන්න ඇහුවෙ :dull: :dull:
    ආතල් එකට නෙමේ :no: :no:

    කාලා තෙල නම් කි බෝර්ඩ් එකට කොටන්න එපා බන්

    වෙන මොකකට හරි කොටපන් :rofl:

    මිනිස්සුන්ගේ කාලය විනාශ නොකර
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සොහොන;20420612 said:
    කාලා තෙල නම් කි බෝර්ඩ් එකට කොටන්න එපා බන්

    වෙන මොකකට හරි කොටපන් :rofl:

    මිනිස්සුන්ගේ කාලය විනාශ නොකර

    da faq ? :eek: :eek:
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    1. ඇයි දොස්තරල බෙහෙත් දෙද්දි කෑමට පෙරයි කෑමට පසුයි කියල බෙහෙත් දෙන්නෙ ? :eek: :eek:
    ඇයි කෙලින්ම මෙච්චර කාල පරතරයක් ඇතුව එක පාරම බීල දාන්න කියල දෙන්නැත්තෙ ? :eek: :eek:
    කෑමට පෙරයි කෑමට පසුයි බොන දෙකම එකපාර කන්නැතුව හරි කාල හරි බීල දැම්මාම මොකක්ද වෙන හානිය ? :sorry: :sorry:
    එහෙම කරාම බඩවැල් මෙව්වා වෙනව ඇති.:sorry: ඒක මෙව්ව උනාම තවත් කරදරයි නෙ බන්. ඔය බඩ ඇතුලෙ තියෙන එව්වා මෙව්වා වෙන එක වලක්කගන්න වෙන්නැති:yes:

    2. ඇයි ctb බස් වල බස් එක මැද්දෙන් වහලෙට කණු ගහල තියෙන්නෙ ? :eek: :eek:
    ඒව නිසා ඇති විශේෂ වාසි මොනාද ? :eek: :eek:
    pvt බස් එකකවත් එහෙම මුක්කු ගහල තියෙනව දැකල නෑ :no: :no:
    දැන් මෙහෙමනේ බන්. ඔය කනුවක් දෙකක් වැඩි පුර තිබ්බ කියල මහලොකු මෙව්ව එකක් නැහැනෙ මචන්:). ප්‍රයිවෙට් එකෙනුත් කරන්නෙ උඹට යන්න ඔන තැනට යන එක. සීටිබි එකෙන් කරන්නෙත් උඹට යන්න ඕන තැනට යන එක. වෙනසක්ට තියෙන්නෙ සීටිබි එකෙ ටිකට් එකයි ඉතුරු සල්ලි ගානට හම්බෙන එක නෙ. :rolleyes::yes:

    3. කව්ද ctb බස් වල මාර්ග අංකෙ යන දිහා LED board වල පෙන්නන්න ඕනෙ කියල නීති ගෙනාපු බූරුව ? :angry: :angry:
    ඒව කැඩිල යන දිහා දන්නෙත් නෑ නිකං රතුවට ඉරිකෑලි ටිකක් ගහගෙන යනව :angry: :angry:
    අලුත් තාක්ශනේ පාවිච්චි කරනව කියල මේ වගේ වැඩ කරන්න ඕනෙද ? :dull: :dull:
    දැන් මෙහෙමනෙ මචන් තාක්සනේ අලුත් උනත් එව්වත් මෙව්ව වෙන්න පුලුවන් හිටපු ගමන්. ඒක නිසා ඔව්වා ගැන වැඩිපුර මෙව්ව වෙන්න යන්න එපා. උබේ මොලෙත් මෙව්වා වෙලා නවතී

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    1. ඇයි දොස්තරල බෙහෙත් දෙද්දි කෑමට පෙරයි කෑමට පසුයි කියල බෙහෙත් දෙන්නෙ ? :eek: :eek:
    ඇයි කෙලින්ම මෙච්චර කාල පරතරයක් ඇතුව එක පාරම බීල දාන්න කියල දෙන්නැත්තෙ ? :eek: :eek:
    කෑමට පෙරයි කෑමට පසුයි බොන දෙකම එකපාර කන්නැතුව හරි කාල හරි බීල දැම්මාම මොකක්ද වෙන හානිය ? :sorry: :sorry:

    2. ඇයි ctb බස් වල බස් එක මැද්දෙන් වහලෙට කණු ගහල තියෙන්නෙ ? :eek: :eek:
    ඒව නිසා ඇති විශේෂ වාසි මොනාද ? :eek: :eek:
    pvt බස් එකකවත් එහෙම මුක්කු ගහල තියෙනව දැකල නෑ :no: :no:

    3. කව්ද ctb බස් වල මාර්ග අංකෙ යන දිහා LED board වල පෙන්නන්න ඕනෙ කියල නීති ගෙනාපු බූරුව ? :angry: :angry:
    ඒව කැඩිල යන දිහා දන්නෙත් නෑ නිකං රතුවට ඉරිකෑලි ටිකක් ගහගෙන යනව :angry: :angry:
    අලුත් තාක්ශනේ පාවිච්චි කරනව කියල මේ වගේ වැඩ කරන්න ඕනෙද ? :dull: :dull:

    1. peththa karala kadila diyawela awashoshanaya wenakota keamata pasu kiyala hungaak welawata kiyanne eeken labena side effects minimise karanna. keamath ekka rudhirayata pahasuwen awashoshanaya wennath ekka. anika wamanayak ena eka walakwannath keamen pasu kiyanawa. Empty bada kanna kiyanne behetha e widiyata hondin awashoshanaya wenna oone ekak nam wennathi
    2. kanu gahala tyenne hitagena pol patawala yanakota allaganna hondata :baffled:
    3. neethiyak nea. LED board aawama aasawata karanna athi. Thawa tika kalekin thawa mokakhari eyi :P
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සොහොන;20420564 said:
    පොඩි එවුන්ගේ ප්‍රශ්න නේ

    ඔය වගේම ප්‍රශ්න අහන අයියෙක් හිටියා ....:P
    මේ එයාමද මන්ද?නිවුන්නු වගේ ;)
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    whitewalker=markhaloce
    whitewalker=markhaloce
    whitewalker=markhaloce
    whitewalker=markhaloce
    whitewalker=markhaloce
    whitewalker=markhaloce