මමනං එහෙම ප්රශ්නයක් ආවම Mohowk අකවුන්ට් එකෙන් ලොග් වෙලා එළකිරියේ දානව![]()

මමනං එහෙම ප්රශ්නයක් ආවම Mohowk අකවුන්ට් එකෙන් ලොග් වෙලා එළකිරියේ දානව![]()

මනසට වදදෙන ප්රශ්නයක් ආවම ඒක කාටද කියන්නෙ?
මන්නම් කාටවත් කියන්නෙ නෑ, හිතුනොත් ඒ ගැන කිරියෙ ත්රෙඩ් එකක් දානවා.
සමහරුන්ට ඕව කීවම කරන්න තවත් ඔලුව කන එක.
උබලට එවගෙ ප්රශ්නයක් ආවම GF හිත හදනවද?

එක්කෙනෙක් යාලු උනානං වැඩේ හරි එහෙනං හැමෝටම pm ගහහ කරදර කරන්නේ නෑMohowk අකවුන්ට් එකෙන් ලොග් වෙලා කොල්ලන්ගෙන් යාලුවෙන්න අහල pm කරන එක නවත්තන්න![]()

එක්කෙනෙක් යාලු උනානං වැඩේ හරි එහෙනං හැමෝටම pm ගහහ කරදර කරන්නේ නෑ![]()
උඹවත් හා කියපන්කො![]()
එහෙම යාලු වුනහම දිගටම pm ගහනවනෙ 
උඹලට ටුපක් එක්කයි කසුන් එක්කයි නං pm ගගහ පැය ගණන් මල් කඩන්න පුළුවන් අපි එක්ක තමා බැරිඔය කිව්වෙඑහෙම යාලු වුනහම දිගටම pm ගහනවනෙ
![]()

උඹලට ටුපක් එක්කයි කසුන් එක්කයි නං pm ගගහ පැය ගණන් මල් කඩන්න පුළුවන් අපි එක්ක තමා බැරි![]()
මම යනව අනුරාධ ගාවට![]()

uba friday church yanawada ?
ow yanawa 
ටුපක් කැමති බැක් සයිඩ් කරන කෙනෙක්ට නෙටුපැක් එයාට මාව ගැලපෙන්නෑ කිව්ව![]()
රන්ජන්ගෙ ෆෝන් නම්බරේ දෙල බලමු, දෙන්න ගැලපේවිuba friday church yanawada ?
church nemei bung mosque yanne Masjidow yanawa
![]()
ලැජ්ජයි කසුන්. ඔයා කතෝලික නේද. church යන්නෙ කව්ද කියලවත් දන්නෑ. මේක දැක්කහම මතක් වුනේ රන්ජන් රාමනායකව

church kiyanne common word eka![]()
උන් church කියනව මම නං දැකල නෑ 
ඒ සිංහලෙන් නේ දෙකටම පල්ලිය කියන්නෙඋන් church කියනව මම නං දැකල නෑ
![]()
