ප්‍රශ්නයක් ආවම

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ප්‍රශ්නයක් ආවම

    මනසට වදදෙන ප්‍රශ්නයක් ආවම ඒක කාටද කියන්නෙ?
    මන්නම් කාටවත් කියන්නෙ නෑ, හිතුනොත් ඒ ගැන කිරියෙ ත්රෙඩ් එකක් දානවා. :yes:
    සමහරුන්ට ඕව කීවම කරන්න තවත් ඔලුව කන එක.
    උබලට එවගෙ ප්‍රශ්නයක් ආවම GF හිත හදනවද?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මමනං එහෙම ප්‍රශ්නයක් ආවම Mohowk අකවුන්ට් එකෙන් ලොග් වෙලා එළකිරියේ දානව :yes:

    Mohowk අකවුන්ට් එකෙන් ලොග් වෙලා කොල්ලන්ගෙන් යාලුවෙන්න අහල pm කරන එක නවත්තන්න :frown:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මනසට වදදෙන ප්‍රශ්නයක් ආවම ඒක කාටද කියන්නෙ?
    මන්නම් කාටවත් කියන්නෙ නෑ, හිතුනොත් ඒ ගැන කිරියෙ ත්රෙඩ් එකක් දානවා. :yes:
    සමහරුන්ට ඕව කීවම කරන්න තවත් ඔලුව කන එක.
    උබලට එවගෙ ප්‍රශ්නයක් ආවම GF හිත හදනවද?

    TELL TO ALLAH :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Mohowk අකවුන්ට් එකෙන් ලොග් වෙලා කොල්ලන්ගෙන් යාලුවෙන්න අහල pm කරන එක නවත්තන්න :frown:
    එක්කෙනෙක් යාලු උනානං වැඩේ හරි එහෙනං හැමෝටම pm ගහහ කරදර කරන්නේ නෑ :yes:

    උඹවත් හා කියපන්කො :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එක්කෙනෙක් යාලු උනානං වැඩේ හරි එහෙනං හැමෝටම pm ගහහ කරදර කරන්නේ නෑ :yes:

    උඹවත් හා කියපන්කො :sorry:

    ඔය කිව්වෙ :growl: එහෙම යාලු වුනහම දිගටම pm ගහනවනෙ :angry:
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    ubalata loku prashnayak awama ninda yanne nathi seen ekak wenawada ? mata ehena wenawa mara amarui eka mulu rama kalpana kara kara innawa pahuwenidata marama amarui :(:(:(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය කිව්වෙ :growl: එහෙම යාලු වුනහම දිගටම pm ගහනවනෙ :angry:
    උඹලට ටුපක් එක්කයි කසුන් එක්කයි නං pm ගගහ පැය ගණන් මල් කඩන්න පුළුවන් අපි එක්ක තමා බැරි :angry:

    මම යනව අනුරාධ ගාවට :love:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹලට ටුපක් එක්කයි කසුන් එක්කයි නං pm ගගහ පැය ගණන් මල් කඩන්න පුළුවන් අපි එක්ක තමා බැරි :angry:

    මම යනව අනුරාධ ගාවට :love:

    ටුපැක් එයාට මාව ගැලපෙන්නෑ කිව්ව :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලැජ්ජයි කසුන්. ඔයා කතෝලික නේද. church යන්නෙ කව්ද කියලවත් දන්නෑ. මේක දැක්කහම මතක් වුනේ රන්ජන් රාමනායකව

    church kiyanne common word eka:frown: