Physics Mechanics වලින් දෙන්නම් වැඩේ කියල ආපුවහම කතාව වෙන පැත්තකට ඇදිල නෙ![]()
KasunKDP මුල ඉඳලම හරි පැහැදිලි කිරීම කරලා තියෙනවා.
මට thread එක දැකපුවහම මුස්ලිම් පූජකයෙක් කියපු කතාවක් මතක් උනා. පොඩ්ඩක් හිටපන් හොයල දාන්න![]()
දෙවෙනි ප්‍රශ්නෙටත් උත්තරයක් ඕන..
අපි මේ ඒකට තමා ට්‍රයි කරන්නෙ..




