නිකං අපි ගලක් ඉස්සරහට විසිකලොත් ඒක දිගටම ඒ වේගෙන් යන්නෙ නෑනෙ බං..
ඒකයි මම එහෙම හිතුවෙ.. ටික දුරක් ගිහිල්ල බිමට වැටෙනව..
ඒ තල්ලුව දිගටම දුන්නනං පොලවට නොවැටී ගල පොලවට සමාන්තරව යාවි..
අනික බාහිර බල නෑ කියන්ඩත් බෑ.. ගුරුත්වාකර්ෂණය තියෙනව
වාහනේ ඇතුලෙ වාතය චලනය වෙන්නෙ නෑ. වාහනේ වීදුරු වැහුවම සේරම එකම පද්ධතියක්.
ගුරුත්වාකර්ශනය බලපාන්නෙ සිරස්වනෙ බන්...
ඒලෙවල් යාන්ත්‍රවිද්‍යාව පොතක් කියවපන්කො..

ගුරුත්වාකර්ශනය බලපාන්නෙ සිරස්වනෙ බන්...
ඒලෙවල් යාන්ත්‍රවිද්‍යාව පොතක් කියවපන්කො..
මොකද බන් හිනා වෙන්නෙ...![]()
එතකොට වායු ප්‍රතිරොදය බලපානවනෙ බන්. ඒකයි මන්දනය වෙන්නෙ. නමුත් පෘතුවියට සාපේශව ප්‍රවේගය 0 වස්තුවකට වායු ප්‍රතිරෝදය බලපානෙනෙ නෑ පොලවට සාපේශව වායුගෝලයේ එෆෙක්ටිව් ප්‍රවේගෙth 0 නිසා....
උබට මෙහෙම හරියටම තේරෙන්නෙ නත්තන් ඒලෙවල් යාන්ත්‍ර විද්‍යාව පොතක් හොයාගන කියවපන්. එතකොට තේරෙයි..

ගුරුත්වාකර්ෂ බලය පහලට..
තල්ලුව ඉදිරියට
සම්ප්‍රයුක්ත බලය එතකොට කොහෙටද කියල හිතල බලපං..

වායු ප්‍රතිරෝධය නිසා නෙමේ මන්දනය වෙන්නෙ.. ඒක පොඩි කරුණක් විතරයි
ප්‍රධාන හේතව ගුරුත්ව බලය![]()
උබ්ට ඒලෙවල් පිසිස්ක්ස් මෙහෙම ටයිප් කරල උගන්නන්න බෑ. බන් හොදම දේ පොතක් කියවපන්. සම්ප්‍රයුති ප්‍රවේගෙ ආනතව තියෙන්නෙ බාහිර අවස්තිති රාමුවකට සාපේශව ඒක තමයි මම පලවෙනි කොමෙන්ට් එකෙන්ම කිව්වෙ ඒක දැක්කෙ නැද්ද.?
අනේ මංද බං..
මම කියන්නෙ සම්ප්‍රයුක්ත ප්‍රවේගයක් ගැන නෙමේ.. සම්ප්‍රයුක්ත බලයක් ගැන..
අවස්ථිති රාමු කතාවක් මෙතනට ඇදල ගත්තෙ මොකද බං..
මමද හරි ?
kasunkdp ද ?
![]()