ප්‍රශ්නයක් මතු වුණා..

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නිකං අපි ගලක් ඉස්සරහට විසිකලොත් ඒක දිගටම ඒ වේගෙන් යන්නෙ නෑනෙ බං..
    ඒකයි මම එහෙම හිතුවෙ.. ටික දුරක් ගිහිල්ල බිමට වැටෙනව..
    ඒ තල්ලුව දිගටම දුන්නනං පොලවට නොවැටී ගල පොලවට සමාන්තරව යාවි..

    එතකොට වායු ප්‍රතිරොදය බලපානවනෙ බන්. ඒකයි මන්දනය වෙන්නෙ. නමුත් පෘතුවියට සාපේශව ප්‍රවේගය 0 වස්තුවකට වායු ප්‍රතිරෝදය බලපානෙනෙ නෑ පොලවට සාපේශව වායුගෝලයේ එෆෙක්ටිව් ප්‍රවේගෙth 0 නිසා....

    උබට මෙහෙම හරියටම තේරෙන්නෙ නත්තන් ඒලෙවල් යාන්ත්‍ර විද්‍යාව පොතක් හොයාගන කියවපන්. එතකොට තේරෙයි..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනික බාහිර බල නෑ කියන්ඩත් බෑ.. ගුරුත්වාකර්ෂණය තියෙනව

    ගුරුත්වාකර්ශනය බලපාන්නෙ සිරස්වනෙ බන්...

    ඒලෙවල් යාන්ත්‍රවිද්‍යාව පොතක් කියවපන්කො..
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    වාහනේ ඇතුලෙ වාතය චලනය වෙන්නෙ නෑ. වාහනේ වීදුරු වැහුවම සේරම එකම පද්ධතියක්.

    wathaya chalanaya wenawanm uba kiwwe kohomada pitipassata bole wetenawa kiyl.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    ගුරුත්වාකර්ශනය බලපාන්නෙ සිරස්වනෙ බන්...

    ඒලෙවල් යාන්ත්‍රවිද්‍යාව පොතක් කියවපන්කො..

    :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    ගුරුත්වාකර්ශනය බලපාන්නෙ සිරස්වනෙ බන්...

    ඒලෙවල් යාන්ත්‍රවිද්‍යාව පොතක් කියවපන්කො..

    ගුරුත්වාකර්ෂ බලය පහලට..
    තල්ලුව ඉදිරියට
    සම්ප්‍රයුක්ත බලය එතකොට කොහෙටද කියල හිතල බලපං..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    මොකද බන් හිනා වෙන්නෙ...:lol:

    බලයක් ක්‍රියාකරන දිශාවට අංශක 90කින් ආනතව කිසිම බලයක් නෑ..
    උඹ ඒක පටලගෙනවද්ද ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113

    එතකොට වායු ප්‍රතිරොදය බලපානවනෙ බන්. ඒකයි මන්දනය වෙන්නෙ. නමුත් පෘතුවියට සාපේශව ප්‍රවේගය 0 වස්තුවකට වායු ප්‍රතිරෝදය බලපානෙනෙ නෑ පොලවට සාපේශව වායුගෝලයේ එෆෙක්ටිව් ප්‍රවේගෙth 0 නිසා....

    උබට මෙහෙම හරියටම තේරෙන්නෙ නත්තන් ඒලෙවල් යාන්ත්‍ර විද්‍යාව පොතක් හොයාගන කියවපන්. එතකොට තේරෙයි..

    වායු ප්‍රතිරෝධය නිසා නෙමේ මන්දනය වෙන්නෙ.. ඒක පොඩි කරුණක් විතරයි
    ප්‍රධාන හේතව ගුරුත්ව බලය ;)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගුරුත්වාකර්ෂ බලය පහලට..
    තල්ලුව ඉදිරියට
    සම්ප්‍රයුක්ත බලය එතකොට කොහෙටද කියල හිතල බලපං..

    උබ්ට ඒලෙවල් පිසිස්ක්ස් මෙහෙම ටයිප් කරල උගන්නන්න බෑ. බන් හොදම දේ පොතක් කියවපන්. සම්ප්‍රයුති ප්‍රවේගෙ ආනතව තියෙන්නෙ බාහිර අවස්තිති රාමුවකට සාපේශව ඒක තමයි මම පලවෙනි කොමෙන්ට් එකෙන්ම කිව්වෙ ඒක දැක්කෙ නැද්ද.? :dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වායු ප්‍රතිරෝධය නිසා නෙමේ මන්දනය වෙන්නෙ.. ඒක පොඩි කරුණක් විතරයි
    ප්‍රධාන හේතව ගුරුත්ව බලය ;)

    #facepalm

    පොතක් කියවපන් බන්... මෙහෙම ඉගනනගන්න පුලුවන් දෙයක් නෙමෙයි පිසික්ස්...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    උබ්ට ඒලෙවල් පිසිස්ක්ස් මෙහෙම ටයිප් කරල උගන්නන්න බෑ. බන් හොදම දේ පොතක් කියවපන්. සම්ප්‍රයුති ප්‍රවේගෙ ආනතව තියෙන්නෙ බාහිර අවස්තිති රාමුවකට සාපේශව ඒක තමයි මම පලවෙනි කොමෙන්ට් එකෙන්ම කිව්වෙ ඒක දැක්කෙ නැද්ද.? :dull:

    අනේ මංද බං..
    මම කියන්නෙ සම්ප්‍රයුක්ත ප්‍රවේගයක් ගැන නෙමේ.. සම්ප්‍රයුක්ත බලයක් ගැන..
    අවස්ථිති රාමු කතාවක් මෙතනට ඇදල ගත්තෙ මොකද බං..
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    අනේ මංද බං..
    මම කියන්නෙ සම්ප්‍රයුක්ත ප්‍රවේගයක් ගැන නෙමේ.. සම්ප්‍රයුක්ත බලයක් ගැන..
    අවස්ථිති රාමු කතාවක් මෙතනට ඇදල ගත්තෙ මොකද බං..

    dekama daishika bn.ekai.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මමද හරි ?
    kasunkdp ද ?

    :confused::confused:

    මම හරිද අහන්නෙ උබට මම කියල තියන දේ තේරිලා වත් නෑ බන්. උඹ් අවස්ට්තිති රාමු, ප්‍රවේග සන්රචක, සාපේක්ශ ප්‍රවේග වගේ දේවල් දන්නෙ නෑ. ඒව නොදැන මේ සන්කල්ප හරියට තේරුම්ගන්න බෑ. ඒකයි කිව්වෙ ඒලෙවල් පොතක් කියව්පන් කියල ඉගන ගන්න ආස නම්...

    ටයිප් කරල මේව තේරුම් කරන්න හරි අමාරුයි බන්. වචනයක් එහා මෙහා උනොත් සම්පූරන තේරුම වෙනස් වෙනව...