අඩෝ ප්‍රශ්නයක් Adata DDR3 1333 8Gb ram card එකකුයි Adata DDR3 1333 4Gbram card එකකුයි Pc එකට install කලොත් අවුලක් වෙයිද දන්නා කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් දැනුවත් කරන්න :(:(