ප්රස්ථාපිරුලු New version
පැරනි ---------------------------------------------------------------අලුත්
කරත්තෙට අහූඋන කජු ලෙල්ල වගේ ---ගල් රෝලට අහූඋන ගස්ලබු ගෙඩිය වගේ
කතාව දෝලාවෙන් ගමන පයින්--- කතාව ප්රාඩෝ එකෙන් ගමන මවුන්ටන් එකෙන්
ගහ දන්නා අයට කොල කඩාපානවා--- අරක්කු ගැන දන්නා අයට බියර් ගැන කියනවා
කුම්බලා මාලු කාපු බලලා වාගේ--- ගල් බීපු රිලවා වාගේ
ඉදිකටුවයි නූලයි වාගේ---ෆෝන් එකයි එස් එම් එස් එකයි වාගේ
[FONT="]අල්ලපු අත්තත් නෑ පයගහපු අත්තත් නෑ---පරන කෑල්ලත් නෑ අලුත් කෑල්ලත් නෑ[/FONT]