ප්‍රස්ථාපිරුලු New version

prabash06

Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    ප්‍රස්ථාපිරුලු New version

    පැරනි ---------------------------------------------------------------අලුත්



    කරත්තෙට අහූඋන කජු ලෙල්ල වගේ ---ගල් රෝලට අහූඋන ගස්ලබු ගෙඩිය වගේ

    කතාව දෝලාවෙන් ගමන පයින්--- කතාව ප්‍රාඩෝ එකෙන් ගමන මවුන්ටන් එකෙන්

    ගහ දන්නා අයට කොල කඩාපානවා--- අරක්කු ගැන දන්නා අයට බියර් ගැන කියනවා

    කුම්බලා මාලු කාපු බලලා වාගේ--- ගල් බීපු රිලවා වාගේ

    ඉදිකටුවයි නූලයි වාගේ---ෆෝන් එකයි එස් එම් එස් එකයි වාගේ

    [FONT=&quot]අල්ලපු අත්තත් නෑ පයගහපු අත්තත් නෑ---පරන කෑල්ලත් නෑ අලුත් කෑල්ලත් නෑ[/FONT]
     

    nilangaferna

    Well-known member
  • Dec 14, 2009
    3,996
    528
    113
    earth
    ela ela machan niyama fun.......

    පිරුණු කලේ දිය නොසෑලේ - බේබද්දෙක් කොච්චර අරක්කු බිව්වත් වමනේ දාන්නෑ වාගේ
     
    Last edited:

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    නෙලුම් කොල් දීය රාදන්ඩ බෑ වාග් = පොලිතින් කොලෙන් දාඩිය පිහදානව වාගෙග්
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    වක්කඩෙ හකුරු හන්ගුව වගෙ = සක්විති රනසින්හ ලග සල්ලි දෑම්ම වගෙ