ප්‍රින්ටර් උදව්වක්

xsrilanka

Member
Apr 26, 2018
12
3
3
Colombo
Canon image class LBP6030

Meka thama umbata hariyanama eka
Pattama durable
Okata compatible eco plus 85A (CE285A) kiyala toner cartridge ekakuth tiyenawa aduwata

ඔව් මේක හොදයි. ink Tank printers වල කාලයක් යද්දි head එක block වෙනවා, පාවිච්චි නොකර හිටියම. :yes:
 
Last edited:
  • Like
Reactions: good-man

good-man

Well-known member
  • Jan 29, 2015
    2,808
    2,958
    113
    ink tank ගන්න
    Ink tank ekak ganna decide kara ban

    ලේසර් එකකට යන්න. කල් පැවැත්මත් හොදයි. වියදමත් අඩුයි.
    Thanx machan

    Tganx machan

    ලේසර්
    ලේසර් එකේ cost/page වැඩියි නේද

    Canon image class LBP6030

    Meka thama umbata hariyanama eka
    Pattama durable
    Okata compatible eco plus 85A (CE285A) kiyala toner cartridge ekakuth tiyenawa aduwata
    Ela ban mama balannam ekath


    Black 6000
    Color 8000 puluwan
    Bottle ekak 1600/- k wage wenne...

    Man meka ape office eke use karala tiyena nisamai gatte...oka patta oka ganin wifi print ehemath tiyenawa
    Cable gahagena natanna oni nene

    Thanx machan
    inkjet inktank ekak gannawanam epson ganna laser jet gannawanam canon 6030 hoday with wifi biulin ena model ekak thiyenawa,hp 85a toner support karanawa,hp ink tank ewa ganna epa leda godak
    Thanx machan

    canon G1010 eka kohomada
    Oka genath idea ekak thiyenawa

    උබට ලාබයි පිටිං ප්‍රින්ට් කරන එක.:yes:
    Hama welema kadeta duwanna giyama epa wenawa ban ekai printer ekak ganna beluwe


    ඔව් මේක හොදයි. ink Tank printers වල කාලයක් යද්දි head එක block වෙනවා, පාවිච්චි නොකර හිටියම. :yes:

    Pavichi nokara thiyenne na ban


    Thanx machan

    රෙප් දුන්නා උදව් කරපු බම්ප් කරපු අයට අදට රෙප් ඉවරයි ඉතුරු අයට හෙට දෙන්නම්
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    wireless printing one nam hp415
    neththan hp315
    ඉන්ක් ටෑන්ක් ප්‍රින්ටර්ස් ගන්නවා නම් දිගටම පාවිච්චි කරන්න බලාගෙන ගන්න
     
    • Like
    Reactions: good-man

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ලේසර් එකේ cost/page වැඩියි නේද

    ow anika ink jet wala ink eka wathurata diya wenawa.page ekata wathura watunoth iwarai. anith eka ink cartridge patta ganan, monawa hari unoth ink cartridge dekak gannawata wada labai printer ekak ganna eka. :lol:

    laser print ehema na.,
     

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    Dan aurudu 10k use karanawa kisi problem ekak nha refill cartridge thamai use karanne. Wifi connect Karanna puluwan. Ea dawswala singapore walin genawe 12000/-ta dan kohamada dannah
     

    Attachments

    • IMG_7944.JPG
      IMG_7944.JPG
      940.7 KB · Views: 70

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    මම නම් තාම Black & White Printing වලට පාවිච්චි කරන්නේ HP LaserJet 1020 මේකට ගහන්න නම් තාම දන්න විදියට printer එකක් නෑ. රෆ් පාවිච්චිය , දැනට අවුරුදු 12ටත් වැඩිද කොහේද ? tonner 03ක් විතර දැනට දැම්මා, යකා වගේ තනයි. දැනට වෙලදපොලේ ගන්න තියෙනවනම් ගනින්. මෙන්න මේකත් දැනට තියෙන printer වලින් recommend කරන්න පුළුවන්
    CANON Pixma E4270 all in one Fax WiFi Duplex Inkjet Printer