මටත් ඉන්ක් ටෑන්ක් A3 ප්රින්ටර් එකක් ගන්න ඕනේ. Price කියන්නකෝ. කොහෙද ගන්න තියෙන්නේ.
epson l1300
https://www.barclays.lk/itemdesc.asp?ic=45905&eq=&Tp=
මටත් ඉන්ක් ටෑන්ක් A3 ප්රින්ටර් එකක් ගන්න ඕනේ. Price කියන්නකෝ. කොහෙද ගන්න තියෙන්නේ.
Canon image class LBP6030
Meka thama umbata hariyanama eka
Pattama durable
Okata compatible eco plus 85A (CE285A) kiyala toner cartridge ekakuth tiyenawa aduwata

oka color nemei neඔව් මේක හොදයි. ink Tank printers වල කාලයක් යද්දි head එක block වෙනවා, පාවිච්ච නොකර හිටියම.![]()
Ink tank ekak ganna decide kara banink tank ගන්න
Thanx machanලේසර් එකකට යන්න. කල් පැවැත්මත් හොදයි. වියදමත් අඩුයි.
Tganx machan
ලේසර් එකේ cost/page වැඩියි නේදලේසර්
Ela ban mama balannam ekathCanon image class LBP6030
Meka thama umbata hariyanama eka
Pattama durable
Okata compatible eco plus 85A (CE285A) kiyala toner cartridge ekakuth tiyenawa aduwata
Black 6000
Color 8000 puluwan
Bottle ekak 1600/- k wage wenne...
Man meka ape office eke use karala tiyena nisamai gatte...oka patta oka ganin wifi print ehemath tiyenawa
Cable gahagena natanna oni nene
Thanx machaninkjet inktank ekak gannawanam epson ganna laser jet gannawanam canon 6030 hoday with wifi biulin ena model ekak thiyenawa,hp 85a toner support karanawa,hp ink tank ewa ganna epa leda godak
Oka genath idea ekak thiyenawacanon G1010 eka kohomada
Hama welema kadeta duwanna giyama epa wenawa ban ekai printer ekak ganna beluweඋබට ලාබයි පිටිං ප්රින්ට් කරන එක.![]()
ඔව් මේක හොදයි. ink Tank printers වල කාලයක් යද්දි head එක block වෙනවා, පාවිච්චි නොකර හිටියම.![]()
bump
ලේසර් එකේ cost/page වැඩියි නේද
