ප්‍රින්ස් :(

signshop

Well-known member
  • May 30, 2011
    12,159
    8,865
    113
    Dubai
    who the fk is that?

    මල් සින්දු ලොවට දායාද කල මල් පොන්ස් කෙනෙක් නේද මේ

    මොකෙක්ද බන් උඹ? මැරුන මනුස්සයෙක්ට අපහාස කරන්න තරම් චාටර් පොරක්ද? උඹට වඩා මනුස්සකමෙන් පොහොසත් නිහතමානී මනුස්සයෙක් බන් මේ. තව කෙනෙක්ගේ වරදක් හොයන්න කලින් තමන්ගේ වැරදි නිවැරදි කරගන්න බලපන්. ඒ වගේම මැරුන මනුස්සයෙක්ට ගරු කරන්න ඉගෙන ගනින් මචන් :no:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    sad9cd.gif
    sad9cd.gif
    sad9cd.gif
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    meya nam mal rallata giye na
    sudu mal pokurak geethaya withry kiwe
    :yes:
    හරි මචන් එක මල් සින්දුවක්ම කියමුකෝ. ඒ වුනාට අඬල හොටු පෙරන්නැතිව කියන අහන් ඉන්න පුළුවන් ලස්සන සින්දුවක්.
    maruna manussayekuta aphas krna epa bun
    :yes::yes::yes:

    Ane pons me manussaya dan wage andana ponsi sindu kiwwe na. Niyama gayakayo thama me
    මේ මනුස්සයාගේ සින්දු හරියට අහපු කෙනෙක් නම් ඔහොම කියන්නේ නෑ මචන්.:(:shocked:
    මොකෙක්ද බන් උඹ? මැරුන මනුස්සයෙක්ට අපහාස කරන්න තරම් චාටර් පොරක්ද? උඹට වඩා මනුස්සකමෙන් පොහොසත් නිහතමානී මනුස්සයෙක් බන් මේ. තව කෙනෙක්ගේ වරදක් හොයන්න කලින් තමන්ගේ වැරදි නිවැරදි කරගන්න බලපන්. ඒ වගේම මැරුන මනුස්සයෙක්ට ගරු කරන්න ඉගෙන ගනින් මචන් :no:
    1000% ක් ඇත්ත. I agree with you. :yes::yes:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Didn't know who this guy was until this thread showed up on EK so i checked this so called musician on youtube after which i made my second comment.

    Loads of bullcrap lyrics sung with Takaran Sounds can't be classified as music.. His songs are the kind of stuff private bus drivers play in their crappy stereos

    reputation_neg.gif

    ප්‍රින්ස් :( 06-08-2017 09:59 PM Gon pakaya merunu minihekta garu karapiya ~ panther-
    reputation_neg.gif
    ප්‍රින්ස් :( 06-08-2017 09:17 PM උඹ රෙනකොට වැටුනා කියලා දන්නවා වේස බැල්ලි&#3484
    reputation_neg.gif
    ප්‍රින්ස් :( 06-08-2017 09:16 PM -12
    I see so many butt-hurt private bus owners and three-wheel drivers in here :lol:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට

    ubata uge sindu wadak nathuwa athi
    Prince uba taram music danneth natuwa athi
    kamak na apita nam prince watinawa gayakayek widiyatay manussayek widiyatay
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ubata uge sindu wadak nathuwa athi
    Prince uba taram music danneth natuwa athi
    kamak na apita nam prince watinawa gayakayek widiyatay manussayek widiyatay

    තරුණ සේවා සභාවෙන් ආපු තවත් අහිංසක ගායකයෙක්,ප්‍රින්ස්ව විතරක් නෙමෙයි මේ රටේ බිහි උනු ගොඩක් කලාකාරයෝ සවුත්තු විදියට විවෙචනය කරපු අය ඔන තරම් හිටියා,සුනිල් ශාන්තයන් සහ ක්ලැරන්ස් විජේවර්ධන වගේ අග්‍රගන්‍ය කලාකාරයෝ දෙකේ කොලෙට දාල කතා කරපු මහාචාර්ය වරු මේ රටේ හිටියා,එහෙව් රටේ මේ එළකිරි වගේ සයිට් එකක මනුස්සයෙක් මැරුනාට පස්සෙවත් නම්බුවක් දිලා කතා කරන්න බැරි අපතයෝ ඉන්න බැරි කමක් නැ නේ අයියා :sorry: මිනිහෙක් විවෙචනය කරනවා නම් එ හා සමාන නැත්තන්ම් ඉට වඩා දෙයක් කරපු මනුස්සයෙක් වෙන්න ඔනේ ....
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    Didn't know who this guy was until this thread showed up on EK so i checked this so called musician on youtube after which i made my second comment.

    Loads of bullcrap lyrics sung with Takaran Sounds can't be classified as music.. His songs are the kind of stuff private bus drivers play in their crappy stereos

    reputation_neg.gif

    ප්‍රින්ස් :( 06-08-2017 09:59 PM Gon pakaya merunu minihekta garu karapiya ~ panther-
    reputation_neg.gif
    ප්‍රින්ස් :( 06-08-2017 09:17 PM උඹ රෙනකොට වැටුනා කියලා දන්නවා වේස බැල්ලිග
    reputation_neg.gif
    ප්‍රින්ස් :( 06-08-2017 09:16 PM -12
    I see so many butt-hurt private bus owners and three-wheel drivers in here :lol:

    me gayakayage original songs ahala balapan uya kiyana takaran sindu newei yako.........:angry::angry::angry::angry::angry:
    ape un takaran sindu karata a ahinsaka gayakaya pali na....:(:(:(
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    me gayakayage original songs ahala balapan uya kiyana takaran sindu newei yako.........:angry::angry::angry::angry::angry:
    ape un takaran sindu karata a ahinsaka gayakaya pali na....:(:(:(

    ow mage gawa thamath thiyanawa Sagara kiyala record label ekakin Prince ge apu audio cassette ekak,90s wala mula awa ekak e cassette wala apu original songs thama Quality passe apu ewa thama net eke godak thiyenne,godak aya e Versions ahalath na :no: