එක එක පැතිවලට අනුව මිනිස්සු කන පලා ටිකක් වෙනස් වෙනවනේද. සමහර පලා සමහර පැති වලින් හොයාගන්න නෑ.
මම නම්
1) මඤ්ඤෙක්කා කොළ
2) ගොටුකොළ
3) කතුරුමුරුංගා කොල
4) මුරුංගාකොළ
මේ හැර ආස නැතත් ඕනි මැල්ලුමක් කනවා. ගුණය ගැන හිතලා![]()
ඔව්..පොඩි කාලේ නම් අකමැත්තෙන් කෑව සෑහෙන්න කොළ ජාති.පොඩ්ඩක් හරි අහක දැම්මොත් බැනුම් ගොඩයි.තාත්තා කැලේ ඇවිදලා මහන්සි වෙලා කඩාගෙන එන්නේ ඕවා කියලා බනින්නේ ඉස්සර.





