දවසක් අපේ අක්කා කලවම් පලා එකකට තෙබු කොළ වැඩියෙන් දාලා , කාපු වෙලේ ඉඳන් නිකන් කැරකිල්ල වගේ, පස්සේ තමා දන්නේ තෙබු වලට ඇඟේ සීනි මට්ටම බහිනවා කියල. උඹ කියපු නම් නම් ඇහුවෙත් අදමයි.බරකොකු,මියනකොළ ( බරකොකු කියන්නේ කැරන් කොකුද ? එහෙම නම් කාල තියේ.) ගොටුකොල සම්බෝලේ, මුකුනුවැන්නා මැල්ලුම , කලවම් පලා, මඥ්ඥෝක්කා කොළ මලවල,කොහිල දළු,කංකුන් රටකජු එක්ක තෙල්දාලා,සාරන පරිප්පු, කමතිවයින් ටිකක්. තව මැල්ල කොළ බැදලා කාලා තියෙන්නේ කවුද ? 





