ප්‍රියතම පලා වර්ග

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    දවසක් අපේ අක්කා කලවම් පලා එකකට තෙබු කොළ වැඩියෙන් දාලා , කාපු වෙලේ ඉඳන් නිකන් කැරකිල්ල වගේ, පස්සේ තමා දන්නේ තෙබු වලට ඇඟේ සීනි මට්ටම බහිනවා කියල. උඹ කියපු නම් නම් ඇහුවෙත් අදමයි.බරකොකු,මියනකොළ ( බරකොකු කියන්නේ කැරන් කොකුද ? එහෙම නම් කාල තියේ.) ගොටුකොල සම්බෝලේ, මුකුනුවැන්නා මැල්ලුම , කලවම් පලා, මඥ්ඥෝක්කා කොළ මලවල,කොහිල දළු,කංකුන් රටකජු එක්ක තෙල්දාලා,සාරන පරිප්පු, කමතිවයින් ටිකක්. තව මැල්ල කොළ බැදලා කාලා තියෙන්නේ කවුද ? :)
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බරකොකු කියන්නේ කැරන් කොකුද ? එහෙම නම් කාල තියේ.ගොටුකොල සම්බෝලේ, මුකුනුවැන්නා මැල්ලුම , කලවම් පලා, මඥ්ඥෝක්කා කොළ මලවල,කොහිල දළු,කංකුන් රටකජු එක්ක තෙල්දාලා,සාරන පරිප්පු, කමතිවයින් ටිකක්. තව මැල්ල කොළ බැදලා කාලා තියෙන්නේ කවුද ? :)

    ඔව් ඒවා තමයි..

    මැල්ල නම් කාලම නෑ බන්.:sorry:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔව් ඒවා තමයි..

    මැල්ල නම් කාලම නෑ බන්.:sorry:

    එක ටිකක් නිකන් කරපිංචා කොලේ වගේ....හැබැයි ඊට වඩා ලොකුයි. කොල ටිකක් වෙලා ලුණු වතුරේ පොඟල තෙල් තාච්චියේ තප්පර 10,15 බැදලා රස්නේ පිටම කන්න ඕනේ.මම අහලා තියෙනවා ඔය මැල්ල කොළ පොළොංගු කනවා කියල මොකද එක පාරක් අපේ නැන්දලා පැත්තේ පවුලකටම බඩේ අමාරුවක් හදුනා. පස්සේ හොයල බලද්දී මැල්ල කොළ පොළොංගු කාලා තිබුනා. නමුත් හරියටම එකමද කියන්න නම් දන්නේ නෑ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එක ටිකක් නිකන් කරපිංචා කොලේ වගේ....හැබැයි ඊට වඩා ලොකුයි. කොල ටිකක් වෙලා ලුණු වතුරේ පොඟල තෙල් තාච්චියේ තප්පර 10,15 බැදලා රස්නේ පිටම කන්න ඕනේ.මම අහලා තියෙනවා ඔය මැල්ල කොළ පොළොංගු කනවා කියල මොකද එක පාරක් අපේ නැන්දලා පැත්තේ පවුලකටම බඩේ අමාරුවක් හදුනා. පස්සේ හොයල බලද්දී මැල්ල කොළ පොළොංගු කාලා තිබුනා. නමුත් හරියටම එකමද කියන්න නම් දන්නේ නෑ.

    අඩෝ එහෙම සීන් එකක් ඇහුවමයි :eek:
     
    Butterfly.Lanka

    Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    2irqfer.jpg

    295a878.jpg

    සිංගප්පූරු කොල
     
    Nov 20, 2012
    1,467
    477
    0
    මමත් කැමතිම කෑම පලා වර්ග තමයි :yes::yes:

    සිංහලයෝ පුලුවන්නම් හීන් ගොටුකොළ හීන් උඳුපියලිය කොළ කාපල්ලා ඇඟවල් වල තියෙන වස විස කැපෙනවා.....

    අමු නෙල්ලි හිස්බඩ ගෙඩි පහක් හයක් කන්න පුළුවන් නම් ලැබෙන ගුණය කියල නිම කරන්න බෑ :yes::yes:

    rep added :cool:
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සොයන්නා;22880533 said:
    මමත් කැමතිම කෑම පලා වර්ග තමයි :yes::yes:

    සිංහලයෝ පුලුවන්නම් හීන් ගොටුකොළ හීන් උඳුපියලිය කොළ කාපල්ලා ඇඟවල් වල තියෙන වස විස කැපෙනවා.....

    අමු නෙල්ලි හිස්බඩ ගෙඩි පහක් හයක් කන්න පුළුවන් නම් ලැබෙන ගුණය කියල නිම කරන්න බෑ :yes::yes:

    rep added :cool:

    11.gif
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔය ඇට කනවද හොඳට මතකි ඔය ගෙඩි පොඩි කාලේ සෙල්ලම් කරනවා කනවද නැද්ද නම් දන්නේ නැහැ

    ගෙඩි නම් කන්නේ නෑ.කොළ නම් මැල්ලුම් හදනවා.ගෙඩි විෂද මන්දා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එක එක පැතිවලට අනුව මිනිස්සු කන පලා ටිකක් වෙනස් වෙනවනේද. සමහර පලා සමහර පැති වලින් හොයාගන්න නෑ.
    මම නම්
    1) මඤ්ඤෙක්කා කොළ
    2) ගොටුකොළ
    3) කතුරුමුරුංගා කොල
    4) මුරුංගාකොළ
    මේ හැර ආස නැතත් ඕනි මැල්ලුමක් කනවා. ගුණය ගැන හිතලා :D