ප්‍රියාන් මැණික් කියන්නෙ ඇත්තටම කවුද? - 2 minute read

loverboy69

Active member
  • Feb 11, 2018
    229
    194
    43
    Oki anunta madagahana manasika ledek bn .mn priyanwa dekke 2016 uge gem buyer kenek enawa hema masa dekatama serayak galadari ekata shyam kiyala .Indian unata u menik wikunanne usa walata.u eka trip ekakadi koti 200k wage menik aran yanawa uta yaluwekge menik galak demma man galadari hotel eke etakota oya priyan kiyana atta namada danne ne pora hitiya sanjeewa mendis kiyala gem cutter kiyala shayamge.hodata menik gena cut science dannawa.shayamta gem gena un 10% comis priyanta denawa shyamuth ganak denawa moko mehe koti 200menik u usa wala koti 600kata wikunanawa eken kuttiyak priyanta denawa

    Aya mu e salli walin wayasaka ayata rodaputu ledata salli dila hita dinagena e wayasaka minissunge anukampawa aran unge idam chatuwen liyagannawa

    Okai uge gena man danne pathala dial wagema hitapu mahindage hoda attack.dennam danne ne
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    රත්නපුරේ විතරද මැට්ටො ලංකාවේ මැණික් තියෙන්නේ?🤣.උගේ මැණික් පතල් මාතරත් තියෙනවා.රත්නපුරේ ප්‍රසිද්ධ නිල් මැණික් වලට විතරයි.අනුන්ට කියන්න කලින් උඹ ඉගෙනගනින් මැණික් ගැන..🤣🤣

    ඒ කාලේ නම් සල්ලිකාරයෙක් දැක්කොත් කියන්‍නෙ කුඩු විකුණලා කියලා දැන් ඒක මොඩ් වෙලා මනී ලොන්ඩරින් කියලා.🤣🤣🤣.

    අර ධම්මික පෙරේරා කියන්නෙ සහතික අැත්ත..ලංකාවේ සල්ලි කාරයෝ අඩු, සල්ලි කාරයෝ වෙන රටවලට යන්නේ ඔන්න ඕකයි..අැයි ඉතිං ලංකාවේ හිටියොත් උන්ව හංවඩු ගහන්නේ හොරු කියලනෙ..🤣🤣

    අනිවාර්යෙන්
    දම්මික පෙරේරා සර් අපේ පැත්තෙ කෙනෙක්. රෝහිත අබේගුන්වර්දනත් මෙහෙ. මේ දෙගොල්ලන්ම පාරම්පරික කෝටිපතියෝ. ඒ උනාට මිනිස්සු මඩ ගහන්නේ හොරු කියල.

    ප්‍රියංමැණික් සර් ඔය කියන විදිහට නෙවි දියුණු උනේ
    මුලිං එයා හොටෙල් එකක හව්ස්කිපින් වැඩ කලේ
    ඒ හෝටලේට ආව පව්ලක පොඩි ළමයෙක් අඹ ගෙඩියක් ඉල්ලලා හෝටලේ ගහක
    එක ඉතිං ප්‍රියංග සර් කඩල දීල
    මේක හෝටලේ මැනජර්ට ආරංචි වෙලා හොදටම බැනල
    එදා ප්‍රියංග සර් හිතාගත්තලු කවදාහරි තමන් මේ හොටෙල් එක සල්ලි වලට ගන්නව කියල
    හෝටලේ වැඩ කරලා එකතු කරගත්ත පනම් 4ක් එක්ක එතුමා රත්නපුරේ ගියාලු මැණික් පතල් හොයන්න
    ඔන්න ඔහොමයි ජිවිතේ පටන් ගත්තේ
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඒකත් උගේ luck ඵක නේද..සමහර උන් පතල් පණ දාගෙන හෑරුවත් මැණික් හම්බවෙන්නේ නෑ..අවිස්සාවෙල්ල පැත්තේ ගෙයක් හදන්න ගෙනාපු වැලි ගොඩක ඒ ගෙදරම ළමයි සෙල්ලම් කර කර ඉඳල..ඒ ළමයින්ට නිල් පාට ගලක් හම්බ වෙලා වැලි ගොඩේ තිබිල.ඒ ළමයි ඒකත් සෙල්ලම් කරන්න අරන්..ඒක ඒ ළමයින්ගේ තාත්ත දැකල අතට අරන් බලනකොට තඩි නිලක්ලු..දැන් ඵයාල ඒ පැත්තෙත් නෑ..ඒක විකුණල කොළඹ පැත්තෙන් ගෙයකුත් අරන් ගිහින්..
    ඔහොම කතා තියනවා බං කළු ගඟ කියන පැත්තේ (ඇලහැර පැත්තේ). මැණික් නිධි තියන පැත්තක්.

    එකෙක් හුලඟට ටකරන් යන එක නවත්තන්න වහලේට ගලක් තියලා. ඒක පත මැණිකක්. හරියට කොලඹ සන්නිය film එකේ වගේ.

    අලුතෙන් හදපු මොරගහකන්ද dam එකට යට වෙච්ච මිනිස්සුන්ට දීපු ඉඩම් වල toilet වලක් හාරන්න ඕනේ නම් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය යෙන් අවසර ගන්න ඕනේ ලු.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,408
    113
    අනිවාර්යෙන්
    දම්මික පෙරේරා සර් අපේ පැත්තෙ කෙනෙක්. රෝහිත අබේගුන්වර්දනත් මෙහෙ. මේ දෙගොල්ලන්ම පාරම්පරික කෝටිපතියෝ. ඒ උනාට මිනිස්සු මඩ ගහන්නේ හොරු කියල.

    ප්‍රියංමැණික් සර් ඔය කියන විදිහට නෙවි දියුණු උනේ
    මුලිං එයා හොටෙල් එකක හව්ස්කිපින් වැඩ කලේ
    ඒ හෝටලේට ආව පව්ලක පොඩි ළමයෙක් අඹ ගෙඩියක් ඉල්ලලා හෝටලේ ගහක
    එක ඉතිං ප්‍රියංග සර් කඩල දීල
    මේක හෝටලේ මැනජර්ට ආරංචි වෙලා හොදටම බැනල
    එදා ප්‍රියංග සර් හිතාගත්තලු කවදාහරි තමන් මේ හොටෙල් එක සල්ලි වලට ගන්නව කියල
    හෝටලේ වැඩ කරලා එකතු කරගත්ත පනම් 4ක් එක්ක එතුමා රත්නපුරේ ගියාලු මැණික් පතල් හොයන්න
    ඔන්න ඔහොමයි ජිවිතේ පටන් ගත්තේ
    //රෝහිත අබේගුන්වර්දනත් මෙහෙ. මේ දෙගොල්ලන්ම පාරම්පරික කෝටිපතියෝ.//
    රෝහිත කොයේද යකෝ පාරම්පරික කෝටිපතියෝ වෙලා හිටියේ
    ඕකගේ පොල් අතු ගෙදර තිබ්බ තැන උදන් දන්නවා බොරු කියන්න එපා

    දාමිකගේ තාත්තනම් කරේ රා බිස්නස්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    //රෝහිත අබේගුන්වර්දනත් මෙහෙ. මේ දෙගොල්ලන්ම පාරම්පරික කෝටිපතියෝ.//
    රෝහිත කොයේද යකෝ පාරම්පරික කෝටිපතියෝ වෙලා හිටියේ
    ඕකගේ පොල් අතු ගෙදර තිබ්බ තැන උදන් දන්නවා බොරු කියන්න එපා

    දාමිකගේ තාත්තනම් කරේ රා බිස්නස්

    ඔයාගේ ගම පයියා.ගල ද ?
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    අවධාන ගණිකාවක් ලියපු ගොන් හැල්ල ක්.
    ප්‍රියාන් ඔය කියන තරම් එකෙක් නම් නෙමේ.
    තිස්සමහාරාම රන්මිණිතැන්න ප්‍රදේශයේ පාරවල් හදන කොට බැකෝ එකක වැඩ කරපු Driver කෙනෙක්.
    මූ පස් හාරණ කොට නිදන් කරපු මැණික් පුරාවස්තු සෙට් එකක් අහුවෙනවා..
    මුයි ගෝලයා යි කාටත් හොරෙන් ඕවා බෑග් එකක දාගෙන පනිනවා..
    රත්නපුර විනිල් මැණික් තමා ගත්තා කියන්නේ..
    මූ හොඳ ගෙයක් වාහානයක් අරන් මැණික් බිස්නස් ලයින් එකක්ම තමා ගහන්නේ.
    ඒ කාලේ ඡන්ද වලදී රාජපස්ස ලාට සපෝර්ට් කර නිසා මරා එක්ක එහෙම පොටෝ තියෙනවා.
    ගෑණු ආසසරේ නම් තියෙනවා.. පියුමි ගහන්න ගිහින් ඒකි බෑ කිව්වා නේ.
    මුගේ හොර ගෑනියෙක් ඉන්නවා බණ්ඩාරගම. නිතර කැරකෙනවා එහේ.

    ආ.. දැන් මූ මැණික් අරන් පැන්න ආරාංචු වෙලා රන්මිණිතැන්න ගම්මු ත් පස් ගොඩවල් අවුස්සන්න කොට උන්ටත් පොඩි පොඩි ඒවා සෙට් උන.. මිනිස්සු උදළු කුඩ අරන් මැණික් හොයන්න පටන් ගත්තා.
    පස්සේ රජයෙන් ආමි එකෙන් දාලා ඉඩම් කොටු කරලා වෙන්දේසි කරා
    හැබැයි තිබ්බ මැණිකක් නම් නෑ ඊට පස්සේ
    ඇත්ත වගේ ලියල තියනව හැබැයි කථාව...
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    උඩ කථාව නම් පට්ටපල් බොරු. මුදල් විශුද්ධ කරන්න කියල ඔච්චර දගලන්න උවමනා නෑ. කොච්චර ක්‍රම තියෙනවද ?
    True but miniha gane gem field eke un danneth na

    අවධාන ගණිකාවක් ලියපු ගොන් හැල්ල ක්.
    ප්‍රියාන් ඔය කියන තරම් එකෙක් නම් නෙමේ.
    තිස්සමහාරාම රන්මිණිතැන්න ප්‍රදේශයේ පාරවල් හදන කොට බැකෝ එකක වැඩ කරපු Driver කෙනෙක්.
    මූ පස් හාරණ කොට නිදන් කරපු මැණික් පුරාවස්තු සෙට් එකක් අහුවෙනවා..
    මුයි ගෝලයා යි කාටත් හොරෙන් ඕවා බෑග් එකක දාගෙන පනිනවා..
    රත්නපුර විනිල් මැණික් තමා ගත්තා කියන්නේ..
    මූ හොඳ ගෙයක් වාහානයක් අරන් මැණික් බිස්නස් ලයින් එකක්ම තමා ගහන්නේ.
    ඒ කාලේ ඡන්ද වලදී රාජපස්ස ලාට සපෝර්ට් කර නිසා මරා එක්ක එහෙම පොටෝ තියෙනවා.
    ගෑණු ආසසරේ නම් තියෙනවා.. පියුමි ගහන්න ගිහින් ඒකි බෑ කිව්වා නේ.
    මුගේ හොර ගෑනියෙක් ඉන්නවා බණ්ඩාරගම. නිතර කැරකෙනවා එහේ.

    ආ.. දැන් මූ මැණික් අරන් පැන්න ආරාංචු වෙලා රන්මිණිතැන්න ගම්මු ත් පස් ගොඩවල් අවුස්සන්න කොට උන්ටත් පොඩි පොඩි ඒවා සෙට් උන.. මිනිස්සු උදළු කුඩ අරන් මැණික් හොයන්න පටන් ගත්තා.
    පස්සේ රජයෙන් ආමි එකෙන් දාලා ඉඩම් කොටු කරලා වෙන්දේසි කරා
    හැබැයි තිබ්බ මැණිකක් නම් නෑ ඊට පස්සේ
    Umba mechchara danne kohomeda?
    ------ Post added on Aug 8, 2023 at 12:51 PM
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,408
    113
    ඔයාගේ ගම පයියා.ගල ද ?
    නෑ ඉස්සර අපේ නැන්දගේ දුවෙක් ඔකුන්ගේ ගෙවල් ලගම එකෙක් එක්ක පැනලා ගියා
    මුන්ගේ නෑදෑයොත් වෙනවා
    ඉස්සර අපි ඒ සින් වලට ඒ ගෙදර ගිහින් තියෙනවා රෝහිතගේ අම්මා එක්කත් කතා කරලා තියෙනවා
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    Umba mechchara danne kohomeda?
    ------ Post added on Aug 8, 2023 at 12:51 PM
    ඕක ඇල්පිටියේ අටකොහොට කියන ගමේ.
    ඒ ගමේ උන් දන්නවා මූ කවුද .. මැණික් හම්බෙන කොට වැඩ කරේ අර පැත්තේ, මැණික් හම්බුන නිසා තමා දියුණු උනේ කියලා
     
    • Like
    Reactions: dayt0na

    loverboy69

    Active member
  • Feb 11, 2018
    229
    194
    43
    Oya chanya herath kiyanne patta wesiyek okita miris dala puke arinna one.man meke dapu comment ekama chanyage post eke demma meki makala.meki ohoma dawasa gane boru mada katha gotha gotha post danawa ewata againts ho aththa dana unge comment makala block karanawa patta mole amaruwak
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    famous porak una kala kiyala money laundry karanna baha, manik business unath manikak keeyatada wikke katada wikke, ewata gaththa license wage prashna godak enawa FCID case ekak giyoth..

    eeta wada lesi oya restaurant chain ekak wage wadiya track karanna bari business ekakin ewata minissu wadiya nogoiyath dawase adayama laksha 20 kiyala boru ganan pennala hora salli sudu karanna..
    කොත්තු කඩයක් දැම්මා වගේ...

    විකිනෙන කොත්තුවකුත් නෑ. වීකෙන්ඩ් වලත් පොපිට් නං තියනවා
     
    Last edited:

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,023
    538
    113
    Nugegoda
    මේක උඹටම කිව්ව ඵකක් වෙන්ඩ ඕන....

    iiEZdke.jpeg
    මේ බුවා දිව්‍යලෝක, අපාය කියන සංකල්ප බැහැර කරනව නේද? එතකොට ඇයි මෙහෙම උපහැරණ? :lol: :lol: :lol:
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    සල්ලි කෙසෙ වෙතත් උ පයි කොටෙ නම් හැම දාම ෆ්‍රෙස් පිටඅලුත් අලුත් ලොන්ඩරි වලින් සොදනවා පෙනවා