ප්‍රෙග්නන්ට් pregnant වෙන්න කලින් .....

gcloud

Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    මචන්ලා, ප්‍රෙග්නන්ට් වෙන්න කලින් ගැහැණු අය විටමින් ගන්න ඕනි කියල මන් අහල තියෙනවා. Folic acid ගන්න ඕනි. මේ ගැන විස්තරයක් කවුරු හරි දන්නවද? ගන්න ඕනි විටමින් ගැන උපදෙසක් දෙන්න පුලුවන්ද ? මේ දවස් වල doctors ල හම්බෙන්න හරි MOH යන්න බෑ. කොරෝනා නිසා.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,163
    3,167
    113
    Folic Acid aniwaaryenma ganna one machan pregnant wenna maasa 3kata withara kalin indan. Baba hamba wenakan Eka bonna one. Neththnam babata health issue enna puluwan. Pregnant wela maasa 3kata passe iron tablet + calcium tablet ganna oone. Doctor Eka prescribe karanawa. Umbalage area eke midwife ge number Eka hoyagena call karala wisthara aha ganna, clinic nogiyath midwife contact karala register wenna aniwaaryenma.
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    The general recommendation is for all women of reproductive age to take 400 micrograms (mcg) of folic acid each day. It helps to prevent major birth defects.
    You could start 12 weeks before the anticipated pregnancy.

    Folic Acid aniwaaryenma ganna one machan pregnant wenna maasa 3kata withara kalin indan. Baba hamba wenakan Eka bonna one. Neththnam babata health issue enna puluwan. Pregnant wela maasa 3kata passe iron tablet + calcium tablet ganna oone. Doctor Eka prescribe karanawa. Umbalage area eke midwife ge number Eka hoyagena call karala wisthara aha ganna, clinic nogiyath midwife contact karala register wenna aniwaaryenma.
    Internet eke thiyenne Folic Acid 400 mcg ganna kiyala. But pharmacy eke thiyenne 1mg tablets.....mokada karanne?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මචන්ලා, ප්‍රෙග්නන්ට් වෙන්න කලින් ගැහැණු අය විටමින් ගන්න ඕනි කියල මන් අහල තියෙනවා. Folic acid ගන්න ඕනි. මේ ගැන විස්තරයක් කවුරු හරි දන්නවද? ගන්න ඕනි විටමින් ගැන උපදෙසක් දෙන්න පුලුවන්ද ? මේ දවස් වල doctors ල හම්බෙන්න හරි MOH යන්න බෑ. කොරෝනා නිසා.
    වයිෆ් හොද නිරෝගී ඔය කඩෙන් කන ටයිප් නෙමේ නම් පලතුරු පලා වර්ග වදිපුර් දාගෙන කන්න කියපන්(විටමින් b). ෆොලේට් පිටින් ගන්න කියල දොස්තර කියන්නේ අද කාලේ වත් පිළිවෙත් නැති නිසා. ඒවා කන බොන ගමන් ෆොලේට් අඩුවෙන්ම ගන්න. අපේ වයිෆ් ට දුන්නේ නැ ෆොලේට්. ළමයට කිසිම කෙස් එකක් නම් නැ .

    හැබැයි යකඩ පෙති සහ කැල්සියම් නම් අනිවා ගන්න. මොකද අද තියන කෑම එක්ක ඕවා ඇගට වැටෙන්නේ නැ . නිවිති ටිකක් කන අය හොයන්න නැනේ. කැල්සියම් නිකන් පෙත්ත බිලා වතුර බිව්වට හරියන්නේ නැ . කෑම අතර මද තමා කැල්සියම් ගන්න ඕනේ. කැල්සියම් අබ්සොබ් කරගන්න අමාරු නිසා විටමින් D එක්ක එන (calzana) එකක් ගන්න. නැත්නම් ගැනිගේ ඇට කටු ටික ඉවරයි.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ප්‍රෙග්නන්ට් වෙන්න කලින් නම් Folic acid පමණයි වෙන මොකුත් ඕනෙ නෑ.
    උශ්න නැති කෑම කන එක අඩු කරන්න ඕනේ.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    Internet eke thiyenne Folic Acid 400 mcg ganna kiyala. But pharmacy eke thiyenne 1mg tablets.....mokada karanne?
    Normal dose is usually 0.5 mg & High risk are given 5 mg. Taking 1 mg is not an issue at all. Otherwise if you are concerned, take 1 mg every other day.
     
    Last edited:
    • Like
    Reactions: gcloud

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    මචන්ලා, ප්‍රෙග්නන්ට් වෙන්න කලින් ගැහැණු අය විටමින් ගන්න ඕනි කියල මන් අහල තියෙනවා. Folic acid ගන්න ඕනි. මේ ගැන විස්තරයක් කවුරු හරි දන්නවද? ගන්න ඕනි විටමින් ගැන උපදෙසක් දෙන්න පුලුවන්ද ? මේ දවස් වල doctors ල හම්බෙන්න හරි MOH යන්න බෑ. කොරෝනා නිසා.

    Folic Acid ganna one pregnant wenna 6 months wage kalin
    eka baba ge moleta heart ekata hodai kiyanawa
     
    • Like
    Reactions: gcloud

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    Hamoma kiyala tiyanawa wage pregnant wenna kalin folic acid ganna wediya hitanna epa
    Pregnant unata passe consult karana doctor vitamin, calcium arawa mewa hena list ekak dei :D
     
    • Like
    Reactions: gcloud

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ප්‍රෙග්නන්ට් වෙන්න මාස තුනකට කලින් ඉඳන් දිගටම ෆෝලික් ඇසිඩ් 1 mg tablet daily dose එකක් ගන්න ඕනේ.

    පළවෙනි ළමයා නිසා 1 mg ගන්න. සමහර විශේශ අවස්ථා වල 5 mg daily dose ගන්න ඕනේ. එක උදාහරණයක් වයිෆ්ට දියවැඩියාව තියෙනවනම්. තව තව හේතු තියෙනවා කීපයක්. එව්වා උඹට අදාල වෙන එකක් නෑ. පව්ලේ නෑයන්ගේ ළමයින්ට උපතින් එන අවයව වල ප්‍රශ්න තියෙනම් PM එකක් දාපන් ඒ ගැනත් පැහැදිලි කරන්නම්.

    ප.ලි. : වෙන කිසිම විටමින් එකක් ගන්න එපා.
     
    gcr

    Junior member
  • Oct 21, 2011
    77
    54
    18
    මචන්ලා, ප්‍රෙග්නන්ට් වෙන්න කලින් ගැහැණු අය විටමින් ගන්න ඕනි කියල මන් අහල තියෙනවා. Folic acid ගන්න ඕනි. මේ ගැන විස්තරයක් කවුරු හරි දන්නවද? ගන්න ඕනි විටමින් ගැන උපදෙසක් දෙන්න පුලුවන්ද ? මේ දවස් වල doctors ල හම්බෙන්න හරි MOH යන්න බෑ. කොරෝනා නිසා.
    මිඩ් වයිෆ්ගෙ නම්බර් එක හොයාගෙන කතා කරපන්, ඒවට තමයි ඒ මිනිස්සු ඉන්නෙ. :yes:
    මෙතන එකේක්කෙනා කියන බෙහෙත් ජාති බොන්න දෙන්න එපා. :no:

    අලුත් එලවලු පලතුරු වැඩිපුර කෑමට ගන්න එක කොහොමත් හොදයිනෙ හැමෝටම.
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    713
    2,062
    93
    33
    අවම ගාණ 400 mcg ලංකාවෙ දෙන්නෙ 1mg. ප්‍රෙග්නන්ට් වෙන්න කලින් HbA1c test එක කරන්න ඕනෙ. ඇඟේ සීනි බලාගන්න. FBS එක විතරක් කරලා වැඩක් නෑ. ඒකෙ 10% වැඩි නම් ප්‍රෙග්නන්ට් වෙන්න හොඳ නෑ. බබාටයි අම්මටයි දෙන්නටම ප්‍රශ්න එනවා. සීනි සහ HbA1c නෝමල් ලෙවල් එකට ගෙනාවට පස්සෙ තමා ප්‍රෙග්නන්ට් වෙන්න උපදෙස් දෙන්නෙ. ෆෝලික් අම්ල පෙති දෙන්නෙ ස්නායු පද්ධතියේ නිවැරදි වර්ධනය සඳහා. දියවැඩියාව නම් ස්නායු පද්ධතියේ වැඩීම අවුල් වෙන්න චාන්ස් එක වැඩි නිසා දියවැඩියාව තියෙන අම්මලට folic acid 5mg දෙනවා. මේවා pre conception counseling කියලා MOH එකෙන් කරන දේවල්. බැන්දේ ලඟදී නම් පලාතේ Midwife ට කියලා .MOH එකේ eligible couple register එකේ register වෙන්න ඕනෙ. ඊට පස්සෙ තමා MOH එකෙන් කතා කරලා ඔය උපදෙස් දෙන්නෙ. ලංකාවේ maternal health care පට්ට හොඳයි. ඒ වුනාට MOH යන එක, Midwife ලගෙන් උපදෙස් ගන්න එක තත්ත්වෙට මදිකමක් කියල දැන් මඟ අරින trend එකක් තියෙනවා. MOH එකෙන් ලස්සනට ඔය ප්‍රරශ්න ඔක්කොමට උත්තර දෙනවා සහ care එක දෙනවා.
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    ගෑනිට නෙමේ
    උඹ වියග්‍රා බීලා වැඩේට බැහැපන්

    අවම ගාණ 400 mcg ලංකාවෙ දෙන්නෙ 1mg. ප්‍රෙග්නන්ට් වෙන්න කලින් HbA1c test එක කරන්න ඕනෙ. ඇඟේ සීනි බලාගන්න. FBS එක විතරක් කරලා වැඩක් නෑ. ඒකෙ 6.5% වැඩි නම් ප්‍රෙග්නන්ට් වෙන්න හොඳ නෑ. බබාටයි අම්මටයි දෙන්නටම ප්‍රශ්න එනවා. සීනි සහ HbA1c නෝමල් ලෙවල් එකට ගෙනාවට පස්සෙ තමා ප්‍රෙග්නන්ට් වෙන්න උපදෙස් දෙන්නෙ. ෆෝලික් අම්ල පෙති දෙන්නෙ ස්නායු පද්ධතියේ නිවැරදි වර්ධනය සඳහා. දියවැඩියාව නම් ස්නායු පද්ධතියේ වැඩීම අවුල් වෙන්න චාන්ස් එක වැඩි නිසා දියවැඩියාව තියෙන අම්මලට folic acid 5mg දෙනවා. මේවා pre conception counseling කියලා MOH එකෙන් කරන දේවල්. බැන්දේ ලඟදී නම් පලාතේ Midwife ට කියලා .MOH එකේ eligible couple register එකේ register වෙන්න ඕනෙ. ඊට පස්සෙ තමා MOH එකෙන් කතා කරලා ඔය උපදෙස් දෙන්නෙ. ලංකාවේ maternal health care පට්ට හොඳයි. ඒ වුනාට MOH යන එක, Midwife ලගෙන් උපදෙස් ගන්න එක තත්ත්වෙට මදිකමක් කියල දැන් මඟ අරින trend එකක් තියෙනවා. MOH එකෙන් ලස්සනට ඔය ප්‍රරශ්න ඔක්කොමට උත්තර දෙනවා සහ care එක දෙනවා.
    nikan VOG wage boru show danna epa ban
    ------ Post added on May 4, 2021 at 2:00 PM