මචන්ලා, ප්‍රෙග්නන්ට් වෙන්න කලින් ගැහැණු අය විටමින් ගන්න ඕනි කියල මන් අහල තියෙනවා. Folic acid ගන්න ඕනි. මේ ගැන විස්තරයක් කවුරු හරි දන්නවද? ගන්න ඕනි විටමින් ගැන උපදෙසක් දෙන්න පුලුවන්ද ? මේ දවස් වල doctors ල හම්බෙන්න හරි MOH යන්න බෑ. කොරෝනා නිසා.
The general recommendation is for all women of reproductive age to take 400 micrograms (mcg) of folic acid each day. It helps to prevent major birth defects.
You could start 12 weeks before the anticipated pregnancy.
Internet eke thiyenne Folic Acid 400 mcg ganna kiyala. But pharmacy eke thiyenne 1mg tablets.....mokada karanne?Folic Acid aniwaaryenma ganna one machan pregnant wenna maasa 3kata withara kalin indan. Baba hamba wenakan Eka bonna one. Neththnam babata health issue enna puluwan. Pregnant wela maasa 3kata passe iron tablet + calcium tablet ganna oone. Doctor Eka prescribe karanawa. Umbalage area eke midwife ge number Eka hoyagena call karala wisthara aha ganna, clinic nogiyath midwife contact karala register wenna aniwaaryenma.
Lankaawe pharmacy wala thiyenne 1mg witharai kisi Awulak wenne nehe machan dr. Confirm karala kiwwaInternet eke thiyenne Folic Acid 400 mcg ganna kiyala. But pharmacy eke thiyenne 1mg tablets.....mokada karanne?
වයිෆ් හොද නිරෝගී ඔය කඩෙන් කන ටයිප් නෙමේ නම් පලතුරු පලා වර්ග වදිපුර් දාගෙන කන්න කියපන්(විටමින් b). ෆොලේට් පිටින් ගන්න කියල දොස්තර කියන්නේ අද කාලේ වත් පිළිවෙත් නැති නිසා. ඒවා කන බොන ගමන් ෆොලේට් අඩුවෙන්ම ගන්න. අපේ වයිෆ් ට දුන්නේ නැ ෆොලේට්. ළමයට කිසිම කෙස් එකක් නම් නැ .මචන්ලා, ප්‍රෙග්නන්ට් වෙන්න කලින් ගැහැණු අය විටමින් ගන්න ඕනි කියල මන් අහල තියෙනවා. Folic acid ගන්න ඕනි. මේ ගැන විස්තරයක් කවුරු හරි දන්නවද? ගන්න ඕනි විටමින් ගැන උපදෙසක් දෙන්න පුලුවන්ද ? මේ දවස් වල doctors ල හම්බෙන්න හරි MOH යන්න බෑ. කොරෝනා නිසා.
Normal dose is usually 0.5 mg & High risk are given 5 mg. Taking 1 mg is not an issue at all. Otherwise if you are concerned, take 1 mg every other day.Internet eke thiyenne Folic Acid 400 mcg ganna kiyala. But pharmacy eke thiyenne 1mg tablets.....mokada karanne?
මචන්ලා, ප්‍රෙග්නන්ට් වෙන්න කලින් ගැහැණු අය විටමින් ගන්න ඕනි කියල මන් අහල තියෙනවා. Folic acid ගන්න ඕනි. මේ ගැන විස්තරයක් කවුරු හරි දන්නවද? ගන්න ඕනි විටමින් ගැන උපදෙසක් දෙන්න පුලුවන්ද ? මේ දවස් වල doctors ල හම්බෙන්න හරි MOH යන්න බෑ. කොරෝනා නිසා.
මිඩ් වයිෆ්ගෙ නම්බර් එක හොයාගෙන කතා කරපන්, ඒවට තමයි ඒ මිනිස්සු ඉන්නෙ.මචන්ලා, ප්‍රෙග්නන්ට් වෙන්න කලින් ගැහැණු අය විටමින් ගන්න ඕනි කියල මන් අහල තියෙනවා. Folic acid ගන්න ඕනි. මේ ගැන විස්තරයක් කවුරු හරි දන්නවද? ගන්න ඕනි විටමින් ගැන උපදෙසක් දෙන්න පුලුවන්ද ? මේ දවස් වල doctors ල හම්බෙන්න හරි MOH යන්න බෑ. කොරෝනා නිසා.


nikan VOG wage boru show danna epa banඅවම ගාණ 400 mcg ලංකාවෙ දෙන්නෙ 1mg. ප්‍රෙග්නන්ට් වෙන්න කලින් HbA1c test එක කරන්න ඕනෙ. ඇඟේ සීනි බලාගන්න. FBS එක විතරක් කරලා වැඩක් නෑ. ඒකෙ 6.5% වැඩි නම් ප්‍රෙග්නන්ට් වෙන්න හොඳ නෑ. බබාටයි අම්මටයි දෙන්නටම ප්‍රශ්න එනවා. සීනි සහ HbA1c නෝමල් ලෙවල් එකට ගෙනාවට පස්සෙ තමා ප්‍රෙග්නන්ට් වෙන්න උපදෙස් දෙන්නෙ. ෆෝලික් අම්ල පෙති දෙන්නෙ ස්නායු පද්ධතියේ නිවැරදි වර්ධනය සඳහා. දියවැඩියාව නම් ස්නායු පද්ධතියේ වැඩීම අවුල් වෙන්න චාන්ස් එක වැඩි නිසා දියවැඩියාව තියෙන අම්මලට folic acid 5mg දෙනවා. මේවා pre conception counseling කියලා MOH එකෙන් කරන දේවල්. බැන්දේ ලඟදී නම් පලාතේ Midwife ට කියලා .MOH එකේ eligible couple register එකේ register වෙන්න ඕනෙ. ඊට පස්සෙ තමා MOH එකෙන් කතා කරලා ඔය උපදෙස් දෙන්නෙ. ලංකාවේ maternal health care පට්ට හොඳයි. ඒ වුනාට MOH යන එක, Midwife ලගෙන් උපදෙස් ගන්න එක තත්ත්වෙට මදිකමක් කියල දැන් මඟ අරින trend එකක් තියෙනවා. MOH එකෙන් ලස්සනට ඔය ප්‍රරශ්න ඔක්කොමට උත්තර දෙනවා සහ care එක දෙනවා.