ප්‍රෙපෝසල් බැඳපු අය එන්න. අනේ බයයි!!!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,139
    5,011
    113
    -In Darkness-
    මේකේ එවුන් කියන කතා ගණන් ගන්න එපා. ප්‍රොපෝසල් වලින් බැඳලා පට්ටම විදියට ජීවිතේ විඳින යාලුවොත් මට ඉන්නවා. ලවු කරලා බැඳලා සුපිරියට ජීවත් වෙන එවුනුත් ඉන්නවා. එහෙම ලවු කරලා බැඳලා මේ වෙද්දි ඩිවෝර්ස් වුන අයත් මම දන්නවා. ඒක ඉතින් උඹ සහ උඹ තෝරගන්න කෙනා අනුව තමයි මචං තීරණය වෙන්නේ. හැබැ විදියට ඉන්න කෙනෙක් සෙට් වුනොත් ගොඩ. ටික කාලයක් අරන් ආස්‍රය කරපන් හොඳට. කෙල්ලට කියපන් ඉම්ප්‍රෙස් කරන්න ඉන්නේ නැතිව සාමාන්‍යය විදියට ඉන්න කියලා. මොකද බැන්ඳම ඉන්න වෙන්නේ එහෙමනේ. බය වෙන්න එපා බං ඕකට.
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38

    මාත් මේකම තමා කියන්නේ. මේකේ ඉන්න උන් පට්ට අන්තවාදියෝ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,810
    113
    සේදවත්ත
    උබ ටිකක් හිතපන්

    බ්‍රහ්මචාරී පතන් පතන් ගෑනු නොපතන් .

    නොබැන්දා කියලා වයසට නොයා ඉන් නෑ. වතුර උගුරක් දෙන්න එකෙක් ඉදී . හොදම දේ ලිංගිකව එක් වෙන්න විතරක් ගෑනු තියාගන්න ජීවත් වෙන්න එපා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මචන්ලා.. ෆුල්ම අසරණ වෙලා ඩිප්‍රෙස් වෙලා බන් ඉන්නේ.. ගෙද‍රින් ප්‍රපෝසල් බලනවා මේ ටිකේ.. අද කේන්දර බලන්න ගිහින් දෙකක් හොඳයිලු.. උන් දෙන්නව බලන්න යන්න ලෑස්ති වෙන්නලු බන්.. ඕක කිව්ව වෙලේ ඉඳන්ම් මට ඩිප්‍රෙෂන් වගේ බන්.. මට හෙනම අවුල් බන් ඔය වගේ වහුකුණු කේස්.. ලැජ්ජත් එක්ක.. නිකන් ගිහින් උන්ගේ කෑම කාලා එන්න මම ආස නෑ බන්..

    ප්‍රධාන කාරණේ , මෙච්ච කල් ගෙවුව තනිකඩ ජීවිතේ ඉවරයි නේද කියලා දැනෙද්දි මාරම භීතියක් එනවා බන්.. අඩියක් ගහන් ආතල් එකේ උන්නේ... ඔය බලන්න යන කෙල්ලෝ මොන වගේ උන්ද කවුද බන් දන්නේ.. ගතිගුණ හොඳ එවුන්ද දන්නෙත් නෑ... පවුල් පසුබිම් ගැලපීම කොහොම වෙයිද දන්නෙත් නෑ...

    කිරියේ ප්‍රපෝසල් බැඳපු අය පොඩ්ඩක් විස්තර දාගෙන යන්නකෝ... කොහොමද කසාදේ ?? එහෙම බඳින එක හොඳයිද ? කොච්චර කාලයක් ආශ්‍රය කලාද තේරුම් ගන්න ? සෙක්ස් ලයිෆ් එක හොඳයිද ? ප්‍රශ්න නැද්ද වැඩිහිටි අයගෙන්? මොනවද ප්‍රධාන සාදක කොල්ලෙක්ගේ බලන ? පබ්ලික් දාන්න බැරි අය පී ඇම් එකක් හරි දාන්න... බය වෙලා ඉන්නේ බන්... :(

    uba marry karanna epa, geni pita yai. uba konda pana nethi ponnayek

    proposal badinna epa.

    example : My parents

    hema ekama ube ammai thaththai wage newei ponnayo
    ------ Post added on Jul 9, 2023 at 10:49 PM
     
    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    එහෙම සෙට් වෙන්නෙ නැද්ද බන්? වයිප්ලා දෙන්නෙ නැද්ද ඕන වෙලාවට
    දෙනවා බන්. ඒ උනාට උබ හිතනවද ඕක නිතරම කරන්න පුළුවන් කියලා. එහෙම නෑ බන්.ඕනෑම දෙයක් එපා වෙනවා. ඕනෑම දෙයක් පින වෙන්න ගත්තම මුලින් තියෙන අගය ආසාව නෑ.
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,862
    2,174
    113
    Galle
    මොනවා උනත් පොඩි දුකක් එනවා මේ වගේ thread දැක්කම. මු ඇත්තටම කියන දෙයක්ද මන් දන්නේ නැ. හැබැයි මේ වගේ parents ලගේ පදේට නටන ලමයි මම දැකලා තියෙනවා.
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,529
    10,375
    113
    ඒම දෙන් නෑ. දුන්නත් මල මිනී වගේ බන් කිසිම කික් එකක් නෑ. උනත් අපිම හුකලා එපා වෙනවනේ හොද දාර කලු පොල්ලක් තමා උනුත් හොයන්නේ
    Ube bijja podiy da?
     
    • Wow
    Reactions: sakuntha1996

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,520
    7,896
    113
    දෙනවා බන්. ඒ උනාට උබ හිතනවද ඕක නිතරම කරන්න පුළුවන් කියලා. එහෙම නෑ බන්.ඕනෑම දෙයක් එපා වෙනවා. ඕනෑම දෙයක් පින වෙන්න ගත්තම මුලින් තියෙන අගය ආසාව නෑ.
    True brother....
     
    • Like
    Reactions: sakuntha1996

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    උබේ ජිවිතේ ඉදිරිය තීරණය වෙන්නේ ඕක මත. අපයටද දිව්‍ය ලෝකෙකද ජිවත් වෙන්න යන්නේ කියලා තීරණය වෙන්නේ ඕක මත. ඕකට ගිහිල්ලා බලපන්.හැබැයි හදිස්සි වෙන්න එපා හැම දෙයක් ගැනම හොයපන්. ටික ආශ්‍රය කරනකොට කෙල්ලත් එක්ක කයිය ගහන ගමන් එක එක ලනු දාලා බලපන් අම්මලා තාත්තලා ගැන වයසක අය ගැන එහෙම හිතන්නේ කොහොමද කියලා. වයසක අයට එහෙම වයසක ගෑණි අරවා මේවා කියලා කියනවා නම් කිසිම හිතේ තෙත් බවක් නැති බව තමා පෙන්නේ. පිළුවන් තරම් ලනු දාලා බලපන් රියල් ගති ගුණ ටික බලා ගන්න. කොව්ච්චර හන්ගන් හිටියත් ඕව ඕකුන් කයිය ගහන ගමන් ලනුවක් දාපු ගමන් සතා එලියට එනවා. ඒ සතා හොද එකෙක්ද නැද්ද කියලා තීරණය කරන්න උබට මොලයක් තියෙනවනේ. මම නම් කරේ ඔහොම තමා.
    උඹ ඒ වගේ දීපු ලණු මොනවාද?

    විශේෂයන්ම proposal හෝ love උනත් කෙල්ල අපිත් එක්ක එන්නේ සල්ලි වලට ද? නැත්නම් ආදරයට ද කියලා හොයාගන්න කොහොමද? සල්ලි වලට වහනයට, ගෙදරට වගේ දේවල් වලට ද එන්නේ කියලා හරියටම confirm කර ගන්නේ කොහොමද?
     
    • Love
    Reactions: BornLord

    WristBand

    Well-known member
  • Aug 25, 2020
    505
    399
    63

    ප්‍රෙපෝසල් වලින් බදින්ඩ ඵපා, 1year වත් ආස‍‍්‍රය නොකර.

    හැබැයි බෙන්තර ගගෙන් ඵහා ඵකක් ගෙනාවොත් entire life will be fucked... TM
     
    • Like
    Reactions: acryan

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    272683829_315431880633553_2270698260596191861_n.jpg
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    උබේ ජිවිතේ ඉදිරිය තීරණය වෙන්නේ ඕක මත. අපයටද දිව්‍ය ලෝකෙකද ජිවත් වෙන්න යන්නේ කියලා තීරණය වෙන්නේ ඕක මත. ඕකට ගිහිල්ලා බලපන්.හැබැයි හදිස්සි වෙන්න එපා හැම දෙයක් ගැනම හොයපන්. ටික ආශ්‍රය කරනකොට කෙල්ලත් එක්ක කයිය ගහන ගමන් එක එක ලනු දාලා බලපන් අම්මලා තාත්තලා ගැන වයසක අය ගැන එහෙම හිතන්නේ කොහොමද කියලා. වයසක අයට එහෙම වයසක ගෑණි අරවා මේවා කියලා කියනවා නම් කිසිම හිතේ තෙත් බවක් නැති බව තමා පෙන්නේ. පිළුවන් තරම් ලනු දාලා බලපන් රියල් ගති ගුණ ටික බලා ගන්න. කොව්ච්චර හන්ගන් හිටියත් ඕව ඕකුන් කයිය ගහන ගමන් ලනුවක් දාපු ගමන් සතා එලියට එනවා. ඒ සතා හොද එකෙක්ද නැද්ද කියලා තීරණය කරන්න උබට මොලයක් තියෙනවනේ. මම නම් කරේ ඔහොම තමා.
    Waysaka minissu kathawa nam 100% ma atta bung

    godak ganu satthu wenawa othanadi. mama danna unta ammala thathala atha arala jeewath wenna wena seen ekee inne, badinna kalin owa ehama gani awule pennala naa

    thawa deyak rata yana eka gana idea thiyanawa nam kalin ma katha karaganna

    mama danna Doctor ekake banda Softwate Engineer kanake wa. Ara kolla EU yanna hadanawaa, gani yanna patta akamathi ekige doctor status eka awule yana nisaa yanna. mokada mulin kolla rata yanna newee indala thiyanne, u dan try karanawaa

    un nitharama owa nisa wali. eka nisa ewa ganath aniwa plans kiyanna, badina profession eka pawaa important
     
    • Love
    Reactions: BornLord