මේකේ එවුන් කියන කතා ගණන් ගන්න එපා. ප්‍රොපෝසල් වලින් බැඳලා පට්ටම විදියට ජීවිතේ විඳින යාලුවොත් මට ඉන්නවා. ලවු කරලා බැඳලා සුපිරියට ජීවත් වෙන එවුනුත් ඉන්නවා. එහෙම ලවු කරලා බැඳලා මේ වෙද්දි ඩිවෝර්ස් වුන අයත් මම දන්නවා. ඒක ඉතින් උඹ සහ උඹ තෝරගන්න කෙනා අනුව තමයි මචං තීරණය වෙන්නේ. හැබැ විදියට ඉන්න කෙනෙක් සෙට් වුනොත් ගොඩ. ටික කාලයක් අරන් ආස්‍රය කරපන් හොඳට. කෙල්ලට කියපන් ඉම්ප්‍රෙස් කරන්න ඉන්නේ නැතිව සාමාන්‍යය විදියට ඉන්න කියලා. මොකද බැන්ඳම ඉන්න වෙන්නේ එහෙමනේ. බය වෙන්න එපා බං ඕකට.
