man koheda uge ammata bamala thiyenne
anika kunuharapa kiyagannava nam amma pade ahannath lsathi venne oni
naththmm nokiya inna oni
machn jvp ekata uba kede yanava kiuana un jvp ekn pudagalika vasiyak ganne naha
aragenath n aha
eth anduvata kade yana godak un karann pudgalika vasai gaththa nisa
උබට උනත් ආණ්ඩුව පැත්තට කතා කරන්න ඕනි කමක් ඇති. එත් රෙද්දක් ඇදගෙන කතාකරන්න බැරි නිසා( උබට යම්කිසි සැලකිල්ලක් තියන නිසා මේකේ උන්ගේ) උබ කටවහන් ඉන්නව ඇති
මචං කරන හැමදෙයක්ම හරි කියලා කියන එකටයි කඩේ යම් කියන්නේ
හරි වැරැද්ද තිරගෙන හරිදේ පැත්තට කතා කරනකොට කඩේ යමක් වෙන්නේ නැහැ.
මොකද jvp අවා කියලා අපිට පොඩි වාසියක් වත් වෙන්නේ නැහැ බන් පුද්ගලිකව.
හරි දේට හරි කියන එකට කඩේ යනව කියනවා නම් තව මොකද්ද
එරෝසන්ට බින එක නම් මන් අනුමැත කරන්නේ නැහැ. හැබැයි කුණු වුත් කුණු කියනවා
කුණු කියනවා නම් අම්ම පදේ අහන්නත් ලස්ත්වෙන්න ඕනි.
එරෝසන්ට බැනල වැඩක් නැහැ ඇත්තටම
මේ ක්‍රමයේ තියන ලක්ෂණයක් තමයි එරෝසන්ලා
එරෝසන් හොදැයි
මහින්ද අබේසුන්දරලා
හඩ්සන් සමරසිංහල
ජ r p සුරියප්පෙරුම ලාගේ පොඩි වශන් එක ක් තමයි එරෝසන්
එකට එරෝසන්ගේ අම්මට බැනල වැඩක නැහැ
හෙට එරෝසන් ඇවිත් jvp පැත්තට කතා කලොත් ඒ තැන ගන්න තව එකෙක් එනවා
මට් හිනාව නවත්ව ගන්න බැහැ බන්











මෙකෙ තත්වෙ රැක ගන්නනම් මම පොස්ට් දලා නැහැ උබත් මරු බන්





)