ප්‍රෝග්‍රෑමින් උදව්වක්

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ප්‍රෝග්‍රෑමින් උදව්වක්

    මචන්ලා උබලා දන්නා වෙබ් සයිට් තියෙනවද අන්ද්රොයිඩ් ඇප් ප්‍රොජෙක්ට් එකම මුල ඉදලා පිළිවෙලට කම්ප්ලිට් හදන හැටි තියෙන.මට එක පාරක් සයිට් එකක් හම්බ උනා 2014 වගේ එකේ සම්පුර්ණ කම්ප්ලිට් ios ඇප් හදන හැටි තිබ්බේ.මට දැන් සයිට් එකේ නම මතක නැ .ඒ වගේ අන්ද්රොයිඩ් වලට කම්ප්ලිට් ප්‍රොජෙක්ට් එකම හදන හැටි තියෙන වෙබ් සයිට් තියේනම් කියපන් මචන් .වීඩියෝ ටියුට් නම් ගොඩක් තියෙනවා බලන්න ගොඩක් වෙලාව යනවනේ එකයි .
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    dan oni taram ewa tiynwa bn ekama de ube awashyatawa hariyata set kaerala search karanna app eka hadanna puluwan ginnak natuwa e widihata app 3k 4k haduwa kiyanne ubata hoda idea ekak enawa
    se godak first stage karanne kohomada wade karanne kiyala igenaganna eka
    samahara office walin nam intern lata course karanna purchase karanawat ekka