පාටකූරු පෙට්ටිය
සතය සිදුවීමක් ඇසුරින් ලියන ලද......මාගේ පළමු නිසඳැස........
සතය සිදුවීමක් ඇසුරින් ලියන ලද......මාගේ පළමු නිසඳැස........


අපූරැ නිර්මාණයක් සහෝ

හරිම සංවේදී... හිතන්න බලකරන පදවැලක්.
බොහෝම ස්තුතියි සහෝ මෙය බෙදාගත්තාට.

හරිම සංවේදී නිර්මාණයක්
පදවැල කියවගෙන යද්දි මනසේ ඔය කියන කතාව අපූරුවට ඇඳුනා
ලස්සනයි
හ්ම්ම්ම්... ඇත්තටම හිතට ගොඩක් දැනුන මගෙ. ඒක ඇහින් පිට උනා... ළමා ලෝකය කොයිතරම් නම් අහිංසකද? ඔවුන් ලෝකෙට කියපු කතාව කී දෙනෙකුට ඇහුනද කියල හිතාගන්න අමාරුයි යාළුවා... මොකද මේ කාලයේ ඔය වගේ කතා මිනිස්සුන්ට ඇහෙන්නෙ නෑ...
අපූරුවට ලියල තියෙනව මිත්රයා... සාර්ථක නිර්මාණයක්... හිතට තව ටිකක් හිතන්න අවස්ථාවක් ලබා දුන්නට ස්තුතියි... ඔබට සුබ පතනව...

sanwedi hithata kawadina nirmanayak.....
digatama liyanna...........
wenasma eheth nithara samajayen ukaha gatha heki washthu beejayak esurin liyu nirmanayak.......
ade pattane ....

සංවේදි සිදුවීමක් අපුරුවට පද කරලා..
සුබ පැතුම් සහෝ..
ඉතා සංවේදී නිර්මාණයක් සහෝ... මෙවැනි සිද්ධියකට සංවේදී වෙන්න ඔබට තිබුණු ශක්තියට මං මුලින්ම ආඩම්බර වෙනවා.....
තෙරුවන් සරණයි...
get my eye wet

එලකිරි පෝස්ට් එක මචං. නියමයි බොහොම ස්තූතියි
