පාටකූරු පෙට්ටිය

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
පාටකූරු පෙට්ටිය

සත‍ය සිදුවීමක් ඇසුරින් ලියන ලද......මාගේ පළමු නිසඳැස........:)

4449699285_36195a52e6_o.jpg
 
onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
අපූරැ නිර්මාණයක් සහෝ

බොහොම ස්තුතියි......

එ සිද්ධිය මම දැක්කේ.........කලින්
නුගේගොඩ විජිත යාපා පොත්හල තිබිච්ච තැනදි......
එක ඇත්තටම කවුරුවත් නොදැකපු ගොඩක් සංවේදි සිදුවීමක්.........
:)
නැවතිලා එ හිනාව දිහා ඇත්තටම බලන් ඉන්න...... හිතුනා....බං
එ තරම් ලොකු සතුටින් එ චිත්‍රේ පාට කර කර හිටියේ........

කාට වුනත්......ගොඩක් පින් අත් වෙනවා.......එ වගේ දෙයක් අරන් දුන්නට.......
 
mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
හරිම සංවේදී... හිතන්න බලකරන පදවැලක්.

බොහෝම ස්තුතියි සහෝ මෙය බෙදාගත්තාට.
 
onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
හරිම සංවේදී... හිතන්න බලකරන පදවැලක්.

බොහෝම ස්තුතියි සහෝ මෙය බෙදාගත්තාට.

දරුවෙක් ගේ ජීවිතය උදුරා ගන්න පුලුවන්......මාතෘත්වයක් ගොඩනැගෙන සමාජයක...... ඇත්තටම මේ වගේ නිහඬ සිදුවීම් වත් දකින්න ලැබෙන එක..... ඇත්තටම සතුටක්...:)
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
හරිම සංවේදී නිර්මාණයක්
පදවැල කියවගෙන යද්දි මනසේ ඔය කියන කතාව අපූරුවට ඇඳුනා
ලස්සනයි
 
nwnbs

Member
හ්ම්ම්ම්... ඇත්තටම හිතට ගොඩක් දැනුන මගෙ. ඒක ඇහින් පිට උනා... ළමා ලෝකය කොයිතරම් නම් අහිංසකද? ඔවුන් ලෝකෙට කියපු කතාව කී දෙනෙකුට ඇහුනද කියල හිතාගන්න අමාරුයි යාළුවා... මොකද මේ කාලයේ ඔය වගේ කතා මිනිස්සුන්ට ඇහෙන්නෙ නෑ...
අපූරුවට ලියල තියෙනව මිත්‍රයා... සාර්ථක නිර්මාණයක්... හිතට තව ටිකක් හිතන්න අවස්ථාවක් ලබා දුන්නට ස්තුතියි... ඔබට සුබ පතනව...
 
onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
හරිම සංවේදී නිර්මාණයක්
පදවැල කියවගෙන යද්දි මනසේ ඔය කියන කතාව අපූරුවට ඇඳුනා
ලස්සනයි

ඇත්තටම, හිතේ දෙගිඩියාවක් තිබ්බා......එ අවස්තාව......මම දන්න වචන පොඩ්ඩෙන්...... ලියා ගන්න පුලුවන් වෙයිද, කියලා.... එ දේ සාරථක වුනා නම්....ඇත්තටම......මට එක ලොකු සතුටක්....
 
onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
හ්ම්ම්ම්... ඇත්තටම හිතට ගොඩක් දැනුන මගෙ. ඒක ඇහින් පිට උනා... ළමා ලෝකය කොයිතරම් නම් අහිංසකද? ඔවුන් ලෝකෙට කියපු කතාව කී දෙනෙකුට ඇහුනද කියල හිතාගන්න අමාරුයි යාළුවා... මොකද මේ කාලයේ ඔය වගේ කතා මිනිස්සුන්ට ඇහෙන්නෙ නෑ...
අපූරුවට ලියල තියෙනව මිත්‍රයා... සාර්ථක නිර්මාණයක්... හිතට තව ටිකක් හිතන්න අවස්ථාවක් ලබා දුන්නට ස්තුතියි... ඔබට සුබ පතනව...

බොහොම ස්තුතියි....සහො....:)
 
Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
ඉතා සංවේදී නිර්මාණයක් සහෝ... මෙවැනි සිද්ධියකට සංවේදී වෙන්න ඔබට තිබුණු ශක්තියට මං මුලින්ම ආඩම්බර වෙනවා.....

තෙරුවන් සරණයි...
 
onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
සංවේදි සිදුවීමක් අපුරුවට පද කරලා..
සුබ පැතුම් සහෝ..

ඉතා සංවේදී නිර්මාණයක් සහෝ... මෙවැනි සිද්ධියකට සංවේදී වෙන්න ඔබට තිබුණු ශක්තියට මං මුලින්ම ආඩම්බර වෙනවා.....

තෙරුවන් සරණයි...

:( get my eye wet

බොහොම ස්තුතියි....හැම දෙනාගෙම Comments වලට.....:)
 
sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
එලකිරි පෝස්ට් එක මචං. නියමයි බොහොම ස්තූතියි