මගේ පාටියට ඔයාල වගේ වයසක අයට එන්න අවසර නෑ සහෝ... සොලි...![]()

මගේ පාටියට ඔයාල වගේ වයසක අයට එන්න අවසර නෑ සහෝ... සොලි...![]()





im cominggggggggggggggggnxt year daanawanam mehe idan ennath epai
![]()

අවුලක් නෑ ඉතින් ෆිල්ම් එක..
ඒත් ටිකක් කම්මැලී මුල හරියෙ..
අන්තිමට පට්ට හැබැයි ඉතින්

අපේ ගෙදරත් දාන්න හිතෙනවා ඒ වගේ පාටි එකක්
හැදියාවක් ඇති කොල්ලෙක් බැවින් 21+ නොබලමි![]()

fatta film 1k![]()
Meeka une America wala newei bn Australia wala.
http://www.youtube.com/watch?v=7xnXf5bL98E
Menna real buwa![]()
මං ඒක හදන්නම්.. 
Ausi wala
![]()
දඩබ්බරයා;14352975 said:bump
patta!!
පට්ට ෆිල්ම් එක..
Maxxa Film eka Machan!Mama out una gaman beluwa. Superb!

ඒ කියන්නෙ උඹෙ වයසට වඩා අඩු අයට එන්න බෑ කියලනෙ.... 40+ උන් විතරක් කැමති නම් සසාට පිම් යවන්න.... අපිට තව අව්රුදු 20ක්වත් බලන් ඉන්න වෙයි![]()



පට්ට ෆිල්ම් එක. අපේ ගෙදරත් දාන්න හිතෙනවා ඒ වගේ පාටි එකක්![]()










ela ela thnksz +6
balala naha macho.. bagena balala kiyannamko hoda naraka.. 1+

එල තමා, ගේ ගිනි තියන පාට් එක මං භාරගන්නවා![]()


epic film mcn. hangover team eke wadakne

hangover film set eka tharam quality yak ne ban
මුලින්ම මතක් කරන්න ඕන මේක වැඩිහිටියන්ට පමණක් සුදුසු චිත්රපටයක් කියලා..
එහෙනම් ඉතින් අපිට බලන්න බෑනේ...
![]()
උන් ගන්න ෆන් එක උපරිමයිනේ..
math baluwa apu kalema.mulin kammali unath ela film eka![]()
එහෙනම් ඉතින් අපිට බලන්න බෑනේ...
![]()
oya movie eka baluwa echchara gathiyak nam naha
bewenna demuwemi...