Ow ee mama thamauba ara hoda kollagen lease dapu nirangada??
ai lamai hadanna plan naththe?
wayasa kiyada?
Lamay hadanna plan ekak naha mata mental health issues tiyenawa wife tath tibila tiyenawa ekai.
34
Ow ee mama thamauba ara hoda kollagen lease dapu nirangada??
ai lamai hadanna plan naththe?
wayasa kiyada?
meh apey nirangaya bng issara hitiyeyako marry karana wayasa neda ?
thawama settle nedda?

exam walatada? ow amathaka wenawa. practical based exam karanna balanne eekai.Ithin kalayak yaddi amathaka wenne nadda?
CCNA nam kohomada danne na habai.Ow ee mama thama
Lamay hadanna plan ekak naha mata mental health issues tiyenawa wife tath tibila tiyenawa ekai.
34
meh apey nirangaya bng issara hitiye![]()
Ow Qatar yanna inne next month wage.adee bokka, kalinma kiyanna epe,
qatar yana seen ekak dekka thawa thread ekaka?
lamayek hadapan, seramamhari yanawa yako

උබ නේද එකෙක්ව මරන්න ගියේ.
Ekek kiyala na mama keepa denekwa maranna gehin tiyenawa. Ewa dan nahaඋබ නේද එකෙක්ව මරන්න ගියේ.
Ow Qatar yanna inne next month wage.![]()
Ithin amathaka unama case ne? Job ekakata giyamaexam walatada? ow amathaka wenawa. practical based exam karanna balanne eekai.CCNA nam kohomada danne na habai.
එක එක්ගෙනාගේ ක්රමය වෙනස්. ඒක එක්කෙනාගේ කැපැසිටිය වෙනස්. ඒ නිසා මෙහෙමට ක්රමයක් කියන්න බැරි උනත් වැදගත්ම දෙයක්මම ජීවිතේට පාඩම් කරලා නෑ. OL වෙනකන් හොඳට studies කළා නිකන් ඉඳලා. කවදාවත් past paper එකක් කරලා නැහැ. පොතක් පාඩම් කරලා නෑ. Note ගහලා නෑ.
AL fail උනා (C S F) Degree dropout.
දැන් මට ගොන්කම් තේරිලා තියෙන්නේ. ඒත් concentrate කරලා දෙයක් study කරන්න අමාරුයි හිත එහේ මෙහෙ යනවා. දේවල් මතක තියාගන්න බැහැ.
ඇයි ආස නැත්තේ? ඔයා කරන්න ගිය දේ ඔයා මෙච්චර කල් කරපු නැති දෙයක් ද? බේසික් අවුලක්ද ගියේ එපා වෙන්න?ඒත් දැන් මට ඕන ආස නැති දේවල් උනත් මතක තියාගෙන career එක ගොඩදාගන්න.
Mesaieed wala. Thaththa weda karana company eke. IT technicianela mokakda job eka, area eka dapan koheda kiyala, mage yaluwo set karala dennam.
math hitiye qatar thamai
ehenam shape wei. matath depression enna enakota nidagannawa. sathiyak wage wada nokara innawa. me dawas wala wada adukarala learn karana dewal wadi karanawaOw Qatar yanna inne next month wage.![]()

මම කරන ජොබ් එක හෙන ගොඩක් දේවල් මතක තියාගන්න ඕනා එකක්. කැම්පස් එකේ ඉන් පිටතදි ඉගෙන ගත්ත දේවල් වල දැනුම ප්රමාණය මෙතකයි කියන්න බැ.Job ekakata giyama
google karanawa eewelawata.Ithin amathaka unama case ne? Job ekakata giyama
mage field eke 95%k wath academic apply wenneth na. interview ahapu questions theory monawath ahuweth na. padam karala giyeth na. karapu project tika kiwwa witharai. network paththath ehemai man hithanne 
මම වැඩියෙන් වැඩ කරලා burn out උනා. Depress හැදුන job stress එක්ක. අනික් හේතුව මම field එකේ ඉස්සරහට ගෙහින් නැහැ. Continuous education කියන එක කරලා නැහැ. ඒක වෙන්න ඇති එපා වෙන්න හේතුව.එක එක්ගෙනාගේ ක්රමය වෙනස්. ඒක එක්කෙනාගේ කැපැසිටිය වෙනස්. ඒ නිසා මෙහෙමට ක්රමයක් කියන්න බැරි උනත් වැදගත්ම දෙයක්
ඉලක්කයක් හදාගැනිම.
මම කියනවා ඒ ලෙවල් නම් කොල්ලෝ අනාගන්නෙම මේක නිසා. අවුරුදු 2ක තුල කාලය හා ඉලක්කය කලමනා කරනය කර ගැනිමය නොහැකියාව. ඒ නිසායි කන්සන්ට්රේෂන් එක වැටෙන්නේ.
ඇයි ආස නැත්තේ? ඔයා කරන්න ගිය දේ ඔයා මෙච්චර කල් කරපු නැති දෙයක් ද? බේසික් අවුලක්ද ගියේ එපා වෙන්න?
professional certs ekakkwath kale nadda ayye?මම වැඩියෙන් වැඩ කරලා burn out උනා. Depress හැදුන job stress එක්ක. අනික් හේතුව මම field එකේ ඉස්සරහට ගෙහින් නැහැ. Continuous education කියන එක කරලා නැහැ. ඒක වෙන්න ඇති එපා වෙන්න හේතුව.
කොටින්ම මම ජීවිතේ කිසිම දවසක effort එකක් දාලා නැහැ. මහන්සි වෙලා නැහැ. Just අර උපතින් අරන් ආපු මීටරෙන් තමා මෙච්චර කල් survive උනේ.
නෑ මචං. මේ දවස්වල plan කරනවා කරන්න. Microsoft තමා කරන්න හිතන්නේ.professional certs ekakkwath kale nadda ayye?