පාඩම් කරන්න ඉගෙනගත්තේ කොහොමද

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    මම ජීවිතේට පාඩම් කරලා නෑ. OL වෙනකන් හොඳට studies කළා නිකන් ඉඳලා. කවදාවත් past paper එකක් කරලා නැහැ. පොතක් පාඩම් කරලා නෑ. Note ගහලා නෑ.

    AL fail උනා (C S F) Degree dropout.

    දැන් මට ගොන්කම් තේරිලා තියෙන්නේ. ඒත් concentrate කරලා දෙයක් study කරන්න අමාරුයි හිත එහේ මෙහෙ යනවා. දේවල් මතක තියාගන්න බැහැ.
    එක එක්ගෙනාගේ ක්‍රමය වෙනස්. ඒක එක්කෙනාගේ කැපැසිටිය වෙනස්. ඒ නිසා මෙහෙමට ක්‍රමයක් කියන්න බැරි උනත් වැදගත්ම ⁣දෙයක්

    ඉලක්කයක් හදාගැනිම.

    මම කියනවා ඒ ලෙවල් නම් කොල්ලෝ අනාගන්නෙම මේක නිසා. අවුරුදු 2ක තුල කාලය හා ඉලක්කය කලමනා කරනය කර ගැනිමය නොහැකියාව. ඒ නිසායි කන්සන්ට්‍රේෂන් එක වැටෙන්නේ.

    ඒත් දැන් මට ඕන ආස නැති දේවල් උනත් මතක තියාගෙන career එක ගොඩදාගන්න.
    ඇයි ආස නැත්තේ? ඔයා කරන්න ගිය දේ ඔයා මෙච්චර කල් කරපු නැති දෙයක් ද? බේසික් අවුලක්ද ගියේ එපා වෙන්න?
     
    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    Good that if you realize at least now,
    I recommend few books ,
    IKIGAI
    Time block planner
    Deep work
    Read and try to use the techniques used here.
    Ironically, I have studied continuously for so many years now it's the 12th year from my university entrance year.
    But after completing all my exams staying in the top, I realized it's not enough to go up in this country.
     
    • Love
    Reactions: dilshanniranga

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    Job ekakata giyama
    මම කරන ජොබ් එක හෙන ගොඩක් දේවල් මතක තියාගන්න ඕනා එකක්. කැම්පස් එකේ ඉන් පිටතදි ඉගෙන ගත්ත දේවල් වල දැනුම ප්‍රමාණය මෙතකයි කියන්න බැ.

    නමුත් රස්සාව කරගෙන යද්දි අපිටම තේරෙනවා මොනා අවශ්‍ය මොනාද නැත්තේ කියලා. අපිම ක්‍රම හදාගන්නවා. නිතරම නිතරම කරන නිසා කොන්ක්‍රිට් වෙනවා. ඔක ඉගෙන ගද්දි වෙන්නේ නැ. රස්සාවට බැස්සම තමයි තේරෙන්නේ.
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    එක එක්ගෙනාගේ ක්‍රමය වෙනස්. ඒක එක්කෙනාගේ කැපැසිටිය වෙනස්. ඒ නිසා මෙහෙමට ක්‍රමයක් කියන්න බැරි උනත් වැදගත්ම ⁣දෙයක්

    ඉලක්කයක් හදාගැනිම.

    මම කියනවා ඒ ලෙවල් නම් කොල්ලෝ අනාගන්නෙම මේක නිසා. අවුරුදු 2ක තුල කාලය හා ඉලක්කය කලමනා කරනය කර ගැනිමය නොහැකියාව. ඒ නිසායි කන්සන්ට්‍රේෂන් එක වැටෙන්නේ.

    ඇයි ආස නැත්තේ? ඔයා කරන්න ගිය දේ ඔයා මෙච්චර කල් කරපු නැති දෙයක් ද? බේසික් අවුලක්ද ගියේ එපා වෙන්න?
    මම වැඩියෙන් වැඩ කරලා burn out උනා. Depress හැදුන job stress එක්ක. අනික් හේතුව මම field එකේ ඉස්සරහට ගෙහින් නැහැ. Continuous education කියන එක කරලා නැහැ. ඒක වෙන්න ඇති එපා වෙන්න හේතුව.
    කොටින්ම මම ජීවිතේ කිසිම දවසක effort එකක් දාලා නැහැ. මහන්සි වෙලා නැහැ. Just අර උපතින් අරන් ආපු මීටරෙන් තමා මෙච්චර කල් survive උනේ.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,543
    9,026
    113
    මම වැඩියෙන් වැඩ කරලා burn out උනා. Depress හැදුන job stress එක්ක. අනික් හේතුව මම field එකේ ඉස්සරහට ගෙහින් නැහැ. Continuous education කියන එක කරලා නැහැ. ඒක වෙන්න ඇති එපා වෙන්න හේතුව.
    කොටින්ම මම ජීවිතේ කිසිම දවසක effort එකක් දාලා නැහැ. මහන්සි වෙලා නැහැ. Just අර උපතින් අරන් ආපු මීටරෙන් තමා මෙච්චර කල් survive උනේ.
    professional certs ekakkwath kale nadda ayye?
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    professional certs ekakkwath kale nadda ayye?
    නෑ මචං. මේ දවස්වල plan කරනවා කරන්න. Microsoft තමා කරන්න හිතන්නේ.
    Programming පැත්තෙන් යනවාද Systems engineering පැත්තෙන් යනවාද කියලා තාම decide කාලේ නැහැ
     
    • Love
    Reactions: Clockwork