පාත්තරෙට කෑම වැටෙයි

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මහණ උනාම ළමා සින් වැලිඩ් වෙන්නේ නෑ :rofl:

    මොකාට උනත් රටේ නීතියට උඩින් යන්න බැහැ කියලයි කියන්නේනම් ....හොද වෙලවට ලංකාවේ නීතියක් නැති නිසා හොදයි :P:P:P
     
    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    මොන බුද්ධාගමක්ද හුත්තෝ මේක .....බල්ලෝ වගේ දේසපාලන පකයන්ට කඩේ යනවා ...ටට්ටේ පලන්න ඕනි ඔකුන්ගේ

    ( JVP ,UNP හෝ පොදු විපක්ෂේ ඇතුළු ඕනෑම දේශපාලන පක්ෂෙකට කඩේ යන පැකේ චිවරධාරින්ට ගහමු )

    Supiri kathawa Bro............
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    අනවශ්‍ය කරුණු වලට කඩේ යන සංඝයා ප්‍රතික්ෂේප කල යුතුයි
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka
    නඩුව දාල තියෙන්නෙ මැතිවරන නිති කැඩුව කියල නෙමේ බන්...අනික ඔය තීරනේ අරන් තියෙන්නෙ මැතිවරනයට අවුරුද්දකට විතර කලින්....මැතිවරනය ප්‍රකාශයට පත් කරල නැ ඒ කාලෙදි...අනික ඒක තිබ්බ ආණ්ඩුව ගත්ත තීරනයක්...ඒකට මෙහෙම නඩු දාල රාජය නිලධාරින් හිරේ දැමීම යුක්තිසහගත නැ බන්...ලලිත්ල දේශපාලකයො නෙමේ රාජය නිලධාරින්....

    මම කලින් කියුවනෙ ඇයි හාමුදුරුවරු සල්ලි එකතු කරන්ඩ මුල් උනේ කියල .... හාමුදුරුවරු වැඩිය කියාල බුදු දහමය කොහෙද හානියක් වෙන්නෙ....ආණ්ඩුවටනම් ලොකු හානියක් වෙයි බලපන්කො අවසාන ප්‍රතිපලය මොකක්ද කියල....:yes:

    මම ආයිත් එකම දේ කියන්න යන්නේ නැහැ . මම කලින් reply වල පිළිතුරු දීල තියනවා උඹ කැමති විදිහට පිලිගනින්.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    සංසාරයෙන් එගොඩ වන්නට සිවුරු දරා සම්මතයට අනුව හාමුදුරුවෝ පාත්තරයක් අතට ගෙන සන්සුන් ගමනින් පිඩුසිගා වඩින්නේ කුසට අහරක් ලබා ගන්නා අටියෙන් මිස මුදල් ලබා ගෙන උයා පිහා ගෙන කන්න නොවේ. මුදල් ලබා ගන්නා චේතනාවෙන් පිඩු සිගා වඩින්නට බුදු හාමුදුරුවෝ වදාලේ නම් අටපිරිකරට කැටයක්ද අඩංගු කළ යුතුයි. මේ පාරේ මුදල් හිගා කන චීවරධාරීන්ට නම් කැටයක් පරිත්‍යාග කිරීම අනිවාර්යෙන්ම කළ යුතු මහගු ක්‍රියාවක් නැතිනම් පාත්තරයට තිබෙන ගෞරවයත් කෙලෙසෙන බැවින්
     
    Last edited:
    • Like
    Reactions: ruchira55

    mala2u

    Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~
    මොන බුද්ධාගමක්ද හුත්තෝ මේක .....බල්ලෝ වගේ දේසපාලන පකයන්ට කඩේ යනවා ...ටට්ටේ පලන්න ඕනි ඔකුන්ගේ

    ( JVP ,UNP හෝ පොදු විපක්ෂේ ඇතුළු ඕනෑම දේශපාලන පක්ෂෙකට කඩේ යන පැකේ චිවරධාරින්ට ගහමු )

    අනිවාර්යෙන්...මුන්ට නම් පිස්සු...:angry::angry:
    මුන් දේශපාලනේ කරන්න ඈවිත් ඔක්කොම කනවා....:growl::growl::growl:

    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    කවුද ඕයි නිකන් දෙන සොසේජස්, බිත්තර පාන්, රෝල්ස් එපා කියපු එකා? මම හිටියා නම් තව ප්ලේන්ටියකුත් ඉල්ලගන්නවා :(

    අරුන්ටත් හොද වැඩේ බතුයි කිරි හොදියි බෙදන්නේ නැතුව පරගැති ආහාර පූජ කරන්න ගියාට :lol:
     
    Last edited:

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    සංසාරයෙන් එගොඩ වන්නට සිවුරු දරා සම්මතයට අනුව හාමුදුරුවෝ පාත්තරයක් අතට ගෙන සන්සුන් ගමනින් පිඩුසිගා වඩින්නේ කුසට අහරක් ලබා ගන්නා අටියෙන් මිස මුදල් ලබා ගෙන උයා පිහා ගෙන කන්න නොවේ. මුදල් ලබා ගන්නා චේතනාවෙන් පිඩු සිගා වඩින්නට බුදු හාමුදුරුවෝ වදාලේ නම් අටපිරිකරට කැටයක්ද අඩංගු කළ යුතුයි. මේ පාරේ මුදල් හිගා කන චීවරධාරීන්ට නම් කැටයක් පරිත්‍යාග කිරීම අනිවාර්යෙන්ම කළ යුතු මහගු ක්‍රියාවක් නැතිනම් පාත්තරයට තිබෙන ගෞරවයත් කෙලෙසෙන බැවින්

    ලංකාවේ මහා නායකවරු කියලා පිරිසකුත් ඉන්නවා නේද
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    ලංකාවේ මහා නායකවරු කියලා පිරිසකුත් ඉන්නවා නේද

    එදත් නිහඩයි අදත් නිහඩයි හෙටත් නිහඩයි . බොහෝ දුරට වගකීමෙන් බැහැරයි නේ එකනම් කණගාටුදායක තත්වයක්
     
    mohamedhanas

    Active member
  • Dec 24, 2008
    223
    91
    28
    Bond scam nasthi une wenna mae rate minisunge salli sil redda bedelath nasthi une mae rate salli..

    Nasthiya sil redda bedapu nisa sangika wenne nae

    Sil Redi given to poor people. Bond Scam money given to Rich Aka Arjuns and UNP politicians.

    That is the difference.
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    කවුද ඕයි නිකන් දෙන සොසේජස්, බිත්තර පාන්, රෝල්ස් එපා කියපු එකා? මම හිටියා නම් තව ප්ලේන්ටියකුත් ඉල්ලගන්නවා :(

    අරුන්ටත් හොද වැඩේ බතුයි කිරි හොදියි බෙදන්නේ නැතුව පරගැති ආහාර පූජ කරන්න ගියාට :lol:
    :rofl::rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    සංසාරයෙන් එගොඩ වන්නට සිවුරු දරා සම්මතයට අනුව හාමුදුරුවෝ පාත්තරයක් අතට ගෙන සන්සුන් ගමනින් පිඩුසිගා වඩින්නේ කුසට අහරක් ලබා ගන්නා අටියෙන් මිස මුදල් ලබා ගෙන උයා පිහා ගෙන කන්න නොවේ. මුදල් ලබා ගන්නා චේතනාවෙන් පිඩු සිගා වඩින්නට බුදු හාමුදුරුවෝ වදාලේ නම් අටපිරිකරට කැටයක්ද අඩංගු කළ යුතුයි. මේ පාරේ මුදල් හිගා කන චීවරධාරීන්ට නම් කැටයක් පරිත්‍යාග කිරීම අනිවාර්යෙන්ම කළ යුතු මහගු ක්‍රියාවක් නැතිනම් පාත්තරයට තිබෙන ගෞරවයත් කෙලෙසෙන බැවින්

    :sorry::sorry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එදත් නිහඩයි අදත් නිහඩයි හෙටත් නිහඩයි . බොහෝ දුරට වගකීමෙන් බැහැරයි නේ එකනම් කණගාටුදායක තත්වයක්

    එක තමයි හොදම දේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    දැන් ඇති :angry::angry::angry:

    මදි:growl::growl::growl::growl:

    kfZ4OPW.jpg

    Ke5ALsD.jpg
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ඉරසෝනයා නාලා නේද හොඳට ? :rofl::rofl::rofl:

    ඌට පුදුම කැක්කුමක් තියෙන්නේ බුදු දහම ගැන, ඒවගේම හොඳ දැනුමකුත් තියනවා :P:yes:

    දේශපාලනේ තඹ දොයිතුවකට මායිම් කරන්නෑ. :dull:

    බුද්ධ ශාසනේ වෙනුවෙන් ඌ කරන කැප වීම පැහැදිලිවම පේනවා. :love:

    අනේ වාසනාවන්. :lol:
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ඉරසෝනයා නාලා නේද හොඳට ? :rofl::rofl::rofl:

    ඌට පුදුම කැක්කුමක් තියෙන්නේ බුදු දහම ගැන, ඒවගේම හොඳ දැනුමකුත් තියනවා :P:yes:

    දේශපාලනේ තඹ දොයිතුවකට මායිම් කරන්නෑ. :dull:

    බුද්ධ ශාසනේ වෙනුවෙන් ඌ කරන කැප වීම පැහැදිලිවම පේනවා. :love:

    අනේ වාසනාවන්. :lol:
    :rofl::rofl:
     
    • Like
    Reactions: marQuis