පාදඩ බල්ලෝ....

Manash

Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    ado mama hitiyanan othana ka gahala 2k karala kondata anala policith gihin thamai nawathinne. kolomba nan oya sellan na puthe .. galakin hari gahanawa weeduruwak kudu wenna
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    CTB office එකට report තිබුනෙ...
    කාලකන්නි යක්කු උන්ට කවදවත් හරි යන්නෙ නෑ
    :growl::growl:

    ඔව් බන් අපි ඔය වගේ සීන් අත අරින්ඩ හොද නෑ. අපිට ඒ වෙලාවේ තනියම ගේම අදින්ඩ බැරි උනත් පස්සෙ පැමිනිල්ලක් වත් දාන එක වැදගත්, අපි හිතුවට උන් හොයල බලන්නෙ නැ කියල දැන් ටිකක් හොයල බලනවා. මට ඔහොම දෙයක් උනොත් මම නම් ඉතිරි ගන්නෙ නැතිව බහින්නෙ නෑ. මොකද අපි සල්ලි දීල ටිකට් ගත්තාම ඉතිරි දෙන එක උගෙ වගකීම. නැතිව අපි උගෙ පස්සෙන් ගිහින් ඉතිරි ගන්න ඔනෙ නෑනේ. ඉතිරි පස්සෙ ගන්න කැමති වෙන්නෙ මනුස්ස කමටනේ. ඌ දැන ගන්න ඔනේ අමතක වෙනවා නම් මතක් කරල ටිකට් එකේ නෝට් එකක් දාන්න. උබ කට වහගෙන ආපු එක අපරාදේ. බස් එකේ නොම්බරේ මතක නම් දැන් වත් කම්ප්ලේන් කරපන්, මම හිතන්නෙ කෝල් කරලත් කරන්න පුලුවන්.....
     
    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා

    අනිවා මචෝ... දැනුත් කල් තියෙනවා. Ticker එකේ photo copy ගහල තියගෙන complain එකක් දන්න. වැඩේ ඇදුනොත් මැන්ගේ job එකට කෙලවෙනව එකට උන් කොහොමත් බයයි:yes::yes: තව ඔය වගේ complains ඇවිත් තිබුනොත් මෑන්ට බඩුම තමා.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඌ මහ සක්කිලියෙක් බං... දැන් ඉතිං කරන්න දෙයක් නෑ... ඕකට ඔය සල්ලි වලින් හ්ඔඳක් සිද්ධ වෙන්නේ නෑ...
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    machan me langakadi divaina paththare daala tibba oya wage seen walata complain karanna puluwan no ekak..ekata kiyapan..umbata bus ticket eka thaama tiyenawanam.kawadakwath maaru nathuwa yannath epa mage yaluwektath oya wadema wela u nam kondata kanen pani berenna deela awilla tibbe.
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මචන් ඔය සීටීබී කොදාගෙ ටිකට් පොත නැති උනොත් ඔකාගෙ ජොබ් එකට අවුල් වෙනවලු :rolleyes: අයෙ එහෙම උනොත් බස් එකෙන් බහින ගමන් ටිකට් පොත උදුරගෙන දුවපන් :lol:
     
    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    එළකිරි_කොල්ලා;14122032 said:
    අපොයි..මේක පාඩමක් කරගනින්..වෙන දැන් කරන්න දෙයක් නැහැ මචන්.

    :yes::yes::yes::yes::yes:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මම පෙරේදා හවස ඩිපෝවට ගිහිං ටිකට් එකත් දීලා.. හිතේ අමාරුව යන්ඩත් එක්ක කම්ප්ලේන් එකකුත් දැම්මා.. උන් කිව්වෙ නං සිද්දිය ගැන හොයල බලල නිසි පියවරක් ගන්නවා කියල .. ඕනි උනොත් කෝල් කරන්නං කියල මගෙ නම්බරෙත් ලියා ගත්තා.. හැබැයි තාම කෝල් කරේ නං නෑ.. :no: