පාදඩ_දිවඉනේ_නාගැනිල්ල

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
සිරාවටම?:rofl:
දිවයින අදහන එවුන්ට රිදෙයි :lol:

සිරාවටම :yes: :yes:
එක පාරක් දියත කියන එකේ ගියා චීනෙද කොහෙද පතල් කනින්නෙක්..
මූ පතල ඇතුලෙ අවුරුදු 18ක් හිරවෙලා ඉඳල.. :lol: :lol:
මූ ඒ අතරෙ තමන් එක්ක හිරවෙච්චි උන් මැරිල උන්වත් පතල ඇතුලෙම වලලල :lol: :lol:
අවුරුදු 18ක් :lol: :lol:
පස්සෙ බැලින්නං worldnewsdailyreport.com වල ඒක ඒ විදිහටම තියෙනව :lol: :lol:
worldnewsdailyreport.com අඩුම ගානෙ උන් මේක ආතල් එකට කරන එකක් කියලවත් කියනව දිවයිනේ ඒක එහෙමවත් කියන්නෑ නිව්ස් එක දැම්ම පරිවර්තනේ කල එකාගෙ නම දැම්ම :lol: :lol:
කියෝන උන් හිතන්නෙ ඇත්ත තමා කියල :lol: :lol:
තව පාරක් යක්කු පෙරේතයො වැහෙනව කියල වෙන්නෙ මිනිස්සුන්ව පිටසක්වල ජීවීන් පාලනය කරනව කියලත් නිව්ස් එකක් දාල තිබ්බ :lol: :lol:
නිකමට ආතල් එකට වගේ එක දවසක් අරගෙන බලපං :D :D :D
ආතල් එකට කියවන්න මරු පත්තරේ :D :D :D
බිග් බෑන්ග් තියරිය පරාදයි :lol: :lol:
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ඕක අරන් වැඩක් නෑනේ බං :dull:
    බත් ඔතන්න ගන්නත් බයයි ඔතපු බත් කන උනුත් මඥඥන් වෙලා ගියොත් :dull:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කවුරු වුනත් බන් බොරුවක් නේ දවස් 100කට රට සවාරි 40ක් පුළුවන්ද බන් යන්න. දිවඉනේ බලන මෝඩ හරක් නම් අහු වෙයි ඕවට
    යකෝ දින 100 කියන්නේ යහපාලන ටෝක් එකට...:lol::lol::lol: දැන් දින 100 k නෙවෙයි දින 200 ටත් ලඟයි....:P:P:P
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    යන්නේ කොහෙද මල්ලෙ පොල්. ඔහෙත් අර දිවයින උදේ හවා අදහනවා නේ.

    ඔයාගේ හිතටත් ලොකු මෙව්වා එකක් දැනිලා වගේ.... :lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    සිරාවටම :yes: :yes:
    එක පාරක් දියත කියන එකේ ගියා චීනෙද කොහෙද පතල් කනින්නෙක්..
    මූ පතල ඇතුලෙ අවුරුදු 18ක් හිරවෙලා ඉඳල.. :lol: :lol:
    මූ ඒ අතරෙ තමන් එක්ක හිරවෙච්චි උන් මැරිල උන්වත් පතල ඇතුලෙම වලලල :lol: :lol:
    අවුරුදු 18ක් :lol: :lol:
    පස්සෙ බැලින්නං worldnewsdailyreport.com වල ඒක ඒ විදිහටම තියෙනව :lol: :lol:
    worldnewsdailyreport.com අඩුම ගානෙ උන් මේක ආතල් එකට කරන එකක් කියලවත් කියනව දිවයිනේ ඒක එහෙමවත් කියන්නෑ නිව්ස් එක දැම්ම පරිවර්තනේ කල එකාගෙ නම දැම්ම :lol: :lol:
    කියෝන උන් හිතන්නෙ ඇත්ත තමා කියල :lol: :lol:
    තව පාරක් යක්කු පෙරේතයො වැහෙනව කියල වෙන්නෙ මිනිස්සුන්ව පිටසක්වල ජීවීන් පාලනය කරනව කියලත් නිව්ස් එකක් දාල තිබ්බ :lol: :lol:
    නිකමට ආතල් එකට වගේ එක දවසක් අරගෙන බලපං :D :D :D
    ආතල් එකට කියවන්න මරු පත්තරේ :D :D :D
    බිග් බෑන්ග් තියරිය පරාදයි :lol: :lol:

    ඕවගේ අඩු ගානේ සොම්බිස්ල ගැන වත් යන්නේ නෑ නේ
    පට්‍රේ ටයිප් කරන්නේ රෑට නේ කෙල්ලෝ බයයි ඕව ලියන්න
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඕවගේ අඩු ගානේ සොම්බිස්ල ගැන වත් යන්නේ නෑ නේ
    පට්‍රේ ටයිප් කරන්නේ රෑට නේ කෙල්ලෝ බයයි ඕව ලියන්න

    :lol:
    නෑ එක පාරක් සොම්බියො ගැන මොකක්දෝ ලිපියක් තිබ්බ මතකයි ඒකෙ තිබ්බ දේ මතක නෑ :no: :no:
    ඒකෙ මිනිස්සු ඇත්තටම සොම්බියො කරන්න පුළුවන් කියල තිබ්බ වගේ ලාවට මතකයි :D :D
    ඒත් ලඞ්කාවෙ නෙමේ :no: :no:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ඕවගේ අඩු ගානේ සොම්බිස්ල ගැන වත් යන්නේ නෑ නේ
    පට්‍රේ ටයිප් කරන්නේ රෑට නේ කෙල්ලෝ බයයි ඕව ලියන්න
    පත්තරවල ඉන්නව කියන්නෙ ශීමේල්ලා:sorry:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    සිරාවටම :yes: :yes:
    එක පාරක් දියත කියන එකේ ගියා චීනෙද කොහෙද පතල් කනින්නෙක්..
    මූ පතල ඇතුලෙ අවුරුදු 18ක් හිරවෙලා ඉඳල.. :lol: :lol:
    මූ ඒ අතරෙ තමන් එක්ක හිරවෙච්චි උන් මැරිල උන්වත් පතල ඇතුලෙම වලලල :lol: :lol:
    අවුරුදු 18ක් :lol: :lol:
    පස්සෙ බැලින්නං worldnewsdailyreport.com වල ඒක ඒ විදිහටම තියෙනව :lol: :lol:
    worldnewsdailyreport.com අඩුම ගානෙ උන් මේක ආතල් එකට කරන එකක් කියලවත් කියනව දිවයිනේ ඒක එහෙමවත් කියන්නෑ නිව්ස් එක දැම්ම පරිවර්තනේ කල එකාගෙ නම දැම්ම :lol: :lol:
    කියෝන උන් හිතන්නෙ ඇත්ත තමා කියල :lol: :lol:
    තව පාරක් යක්කු පෙරේතයො වැහෙනව කියල වෙන්නෙ මිනිස්සුන්ව පිටසක්වල ජීවීන් පාලනය කරනව කියලත් නිව්ස් එකක් දාල තිබ්බ :lol: :lol:
    නිකමට ආතල් එකට වගේ එක දවසක් අරගෙන බලපං :D :D :D
    ආතල් එකට කියවන්න මරු පත්තරේ :D :D :D
    බිග් බෑන්ග් තියරිය පරාදයි :lol: :lol:

    :lol::lol::lol:මහින්දගේ ලබ්බේ තියරිය තමයි වටින්නේ