අද ලංකාවේ බේකරි වල උන් බලයි මොකද මේ තරම් තැටි පාන් රොස්ට් පාන් විකිණෙන්නේ කියලා..මමත් ඉක්මනට ගිහින් පාන් ගන්න ඕන ඉවරවෙන්න කලින්.
![]()

පාන් + මාමයිට්![]()
පාන් + හොදි හින්දපු පරිප්පු![]()



මම දවසක් පැණි වැඩි වුණා කියල එකම පාන් කෑල්ල පොඟෝ පොඟෝ පැණි ටික විතර උරල, එදා මට පැණි එපා වුණා යකෝ...![]()

