පාන්_පෙරේතයෝ වර

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,543
    35,418
    113
    කනකොට නම් මරු. ඒත් පැයක් හමාරක් ගියාම තමයි විඳවන්න වෙන්නේ පාන් කාපුවයේ රඟේ
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    පාන් එක්ක තම්බපු බිත්තරයි ලුනුමිරිසුයි . මේකට ගොඩක් ගැල පෙන්නේ තැටි පාන් හෝ රෝස් පාන් :love::love::love:
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,558
    864
    113
    රෑට කාල ඉතුරු උන වළඳේ පාන් කැල්ලක් උලාගෙන කාල තියෙනවද
     

    shammif2

    Active member
  • May 4, 2007
    199
    28
    28
    නිකමට අපි කියනවට ඔය දවල් හදපු බීට් රූට් හින්දුමක්, මාළු කරියක්, අල කිරි හොද්දක්, හාල් මැස්සො හොද්දක් උයපු වළඳක ඉතුරු අඩිය එක්ක පාන් කෑල්ලක් කාල බලන්නකො.

    ඇයි කරවිල හොදි බොර සමග.... මාළු හොදි .... තෙල් දාපු බිලිං හොද්ද...