පාන්_පෙරේතයෝ වර

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,719
    1
    11,011
    113
    අම්මෝ යකෝ පට්ට බඩගින්නක් ආවා බන්....:frown::(
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අද ලංකාවේ බේකරි වල උන් බලයි මොකද මේ තරම් තැටි පාන් රොස්ට් පාන් විකිණෙන්නේ කියලා:lol::lol:..මමත් ඉක්මනට ගිහින් පාන් ගන්න ඕන ඉවරවෙන්න කලින්.:P
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    අද ලංකාවේ බේකරි වල උන් බලයි මොකද මේ තරම් තැටි පාන් රොස්ට් පාන් විකිණෙන්නේ කියලා:lol::lol:..මමත් ඉක්මනට ගිහින් පාන් ගන්න ඕන ඉවරවෙන්න කලින්.:P

    :lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    අච්චු පාන්වල තෙල් වාටිය රහයි. මුළු පාන් ගෙඩියම තෙල් වාටියක් විදියට රොටියක් වගේ හඳන්ඩ බැරිද..
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අඩෝ උඹ පානුයි කිතුල් පැණි අමතක කරද ? :cool::cool:

    තව පානුයි තක්කාලි සොසුයි :rolleyes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113

    මම දවසක් පැණි වැඩි වුණා කියල එකම පාන් කෑල්ල පොඟෝ පොඟෝ පැණි ටික විතර උරල, එදා මට පැණි එපා වුණා යකෝ... :sorry: