පාමසි වලින් බෙහෙත් දෙන්නේ නැහැ

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,258
    15,361
    113
    ඉතින් ගොනෝ, උඹ කොහොමද දන්නෙ බෙහෙත ඉවර වෙලා නෑ කියලා? උඹ හිතන්නේ උඹව දැක්කාම බොරුවට කියනවා කියලද? දැන් ඕක හංගන් හිටියා කියලා ඌට ඇති වැඩේ මොකක්ද?

    මට හොඳ ශුවර් එකක් තියෙනවා උඹ එක්කො අපිව බයිට් එකට ගන්නවා. මොකද උඹට වෙන දේවල් වෙනවා වෙන එකෙක් කියලා නෑ, මම අහලත් නෑ.

    නැත්තන් උඹට වෙනම මානසික ප්‍රශ්නයක් තියෙනවා හැම එකම ගූ කරගන්නේ ඒ නිසා.

    mu hena bytak denne ban meke ewunta. mama oya mental disorder eka gana thread ekakuth daala athi. Weakness thiyena pudgalayek thaman itath wada weak kiyala boru kiyala ekata anith aya react karaddi sathutu wenawa mama meeta wada strong ne aththatama mun tika paw kiyala.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,519
    75,301

    මටත් ඕක හිතුනා බන්, මූට වෙන දේවල් වලින් 10%ක්වත් වෙලා තියෙන වෙන එකෙක් මම දැකලා නෑ. මූ අතිනුත් දාල කියනවා.

    ඔය ෆාමසි සීන් එක බලපන්, යකෝ උන් බලන්නෙ බෙහෙත් ටික විකුනලා දාන්න. තියෙනකොට මූට විතරක් නෑ කියන එකනම් මට විස්වාස කරන්න බෑ. අනික වයසක මිනිහෙක් යද්දි උන් කොහොමත් සපොර්ට් කරනවා.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    ඔය ෆාමසි සීන් එක බලපන්, යකෝ උන් බලන්නෙ බෙහෙත් ටික විකුනලා දාන්න. තියෙනකොට මූට විතරක් නෑ කියන එකනම් මට විස්වාස කරන්න බෑ. අනික වයසක මිනිහෙක් යද්දි උන් කොහොමත් සපොර්ට් කරනවා.
    ෆාමසි කියන්නේ සිල්ලර කඩ වගේ ජාතියක් නෙමෙයි මෝඩ වහන්සේ. උන්ට හිතු හිතු විදියට බෙහෙත් විකුනන්න බෑ. regulations තියෙනවා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,519
    75,301
    113
    ෆාමසි කියන්නේ සිල්ලර කඩ වගේ ජාතියක් නෙමෙයි මෝඩ වහන්සේ. උන්ට හිතු හිතු විදියට බෙහෙත් විකුනන්න බෑ. regulations තියෙනවා
    පොන්නයා ගිහින් ප්‍රයිවට් එකකින් බෙහෙත් ගනින්. එතකොට තේරෙයි. ඔව් ඔසුහල් නම් අනිවා prescription එක බලනවා.
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    පොන්නයා ගිහින් ප්‍රයිවට් එකකින් බෙහෙත් ගනින්. එතකොට තේරෙයි. ඔව් ඔසුහල් නම් අනිවා prescription එක බලනවා.
    උබලගේ ඔය මුඩුක්කු ෆාමසිවල එහෙම උනාට අපේ නගරවල එහෙම නෑ 🤭
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,519
    75,301
    113
    උබලගේ ඔය මුඩුක්කු ෆාමසිවල එහෙම උනාට අපේ නගරවල එහෙම නෑ 🤭
    නාරම්මල ඉන්න එකාද බන් අපිට මුඩුක්කු කියන්නෙ. OK :lol: :lol:

    Lol 2000 දි දීපු prescription එකකට තවම බෙහෙත් ගන්න තොට පිස්සුද යකෝ.
    වයසක ගොඩක් උන් ඕක කරනවා බන්, සමහර උන්ට අවුලක් නෑ, සමහර උන්ට අලුත් එකක් දුන්නාම කෙල වෙලා යනවා, ඉතින් පරන එකටම බහිනවා.

    තව පොඩි දෙයක් මෙතන ඇඩ් කරන්නම්, සමහර වෙලාවට ඕක වෙන්න හෙතුව වෙනවා ඇත්තේ බෙහෙත් දීපු එකාගෙන්ම ගන්නෙ නැති කොට ඌ ගේ train of thoughts අලුත් එකට වඩා වෙනස් වෙන එක. එහෙම උනාම මොන බෙහෙත මොකටද දුන්නෙ කියන එක equation එකෙන් අයින් වෙනවා.

    ------ Post added on Mar 27, 2025 at 11:06 PM
     
    Last edited:
    • Wow
    • Like
    Reactions: Sen-lu and Lovtus

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    Doctor kenekta pennala beth ganna channel krla. Nikam pharmacy walin aran hithu manapeta beth denna epa
    කලින් චැනල් කරලා ගත්තා බන් ලෙඩේ හොදයි නමුත් සුළු අමාරුවක් ආවෝත් ඉන්හේලර් එකක් තියෙනවා කරලක් දාලා අදින එකට ඕනේ කරලා දෙන්නේ නැහැ

    දැන් ෆාමසි වල චිට් එක නැතුව බෙහෙත් දෙන්නෙම නෑ
    අඳුනන තැනකින් ගත්තොත් තමයි.
    දැනට සති කීපයකට කලින් නුවරඑළිය පැත්තේ ෆාමසි බර ගානක් සීල් කලා, චිට් එක නැතුව බෙහෙත් දීලා...
    දැන් දිගට හරහට ලංකිවේ හැම තැනම වැටලීම් කරනවා.
    මගේ යාළුවෙකුගේ ෆාමසියක් තියෙනවා,
    නොදන්න කෙනෙකුට පිරිටන් එකක් වත් දෙන්නෙ නෑ...
    උන්ට තියෙන නීතියේ හැටියට පැරසිටමෝල් එකක් වත් දෙන්න බෑ, වෛද්‍ය නිර්දේශය නැතුව

    උඹට ඕකට කරන්න තියෙන හොඳම වැඩේ තමයි, හොඳ ඩොක්ටර් කෙනෙක් චැනල් කරපං... සමහර මරුමුස් පොරවල් ඉන්නවා, උන් ලඟට යන්න එපා...
    සම්පූර්ණ සිද්දිය මුළ ඉඳන් කියපං...
    මෙන්න මේ බෙහෙත් ටිකට තමයි අම්මට හොඳටම සනීප වෙන්නෙ කියලත් කියපං...
    එහෙම කියල ඒ බෙහෙත් ටික ආයෙ ලියවගනින්...

    මම චැනල් කරා බන් අම්මව ඒ දොස්තර ලා හරි අවුල් බන් උන් අහනවා ඔයා අපිට උගන්වන්න එනවා ද කියලා ? අපි කිව්වේ කලින් දුන්න බෙහෙත් වලට අඩු වුනා හොදටම ඒවා දැන් දෙන්නේ නැහැ කියල විතරයි අනිත් එක ලෙඩේ කියන්න කලින් බෙහෙත් එක ලියලා ඉවරයි තේරුම් කරන්න බෑ පරණ ඒවා කියනකම් අහන් ඉන්නේ නැහැ එපා වෙනවා.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    වයසක ගොඩක් උන් ඕක කරනවා බන්, සමහර උන්ට අවුලක් නෑ, සමහර උන්ට අලුත් එකක් දුන්නාම කෙල වෙලා යනවා, ඉතින් පරන එකටම බහිනවා.
    ------ Post added on Mar 27, 2025 at 11:06 PM
    ඉතින් බලපංකො ඒ වගේ මොංගල් නාකියෙකුට රට බාරදෙන්න නේද උබලා මේ තරම් කුණුහරුප කියාගෙන නැහෙන්නේ? 🤭

    කලින් චැනල් කරලා ගත්තා බන් ලෙඩේ හොදයි නමුත් සුළු අමාරුවක් ආවෝත් ඉන්හේලර් එකක් තියෙනවා කරලක් දාලා අදින එකට ඕනේ කරලා දෙන්නේ නැහැ

    මම චැනල් කරා බන් අම්මව ඒ දොස්තර ලා හරි අවුල් බන් උන් අහනවා ඔයා අපිට උගන්වන්න එනවා ද කියලා ? අපි කිව්වේ කලින් දුන්න බෙහෙත් වලට අඩු වුනා හොදටම ඒවා දැන් දෙන්නේ නැහැ කියල විතරයි අනිත් එක ලෙඩේ කියන්න කලින් බෙහෙත් එක ලියලා ඉවරයි තේරුම් කරන්න බෑ පරණ ඒවා කියනකම් අහන් ඉන්නේ නැහැ එපා වෙනවා.
    ඔහොම දොස්තර මුදලාලිලා ඉන්නවා තමයි :yes:
    ------ Post added on Mar 27, 2025 at 11:11 PM
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    mu hena bytak denne ban meke ewunta. mama oya mental disorder eka gana thread ekakuth daala athi. Weakness thiyena pudgalayek thaman itath wada weak kiyala boru kiyala ekata anith aya react karaddi sathutu wenawa mama meeta wada strong ne aththatama mun tika paw kiyala.
    මට මේක අය බයිට් කරන්න ඕනේ නැහැ මගේ අම්මා අසනීප වෙලා මම නොවැම්බර් වල පොස්ට් එකක් දැම්මා එදා වුනේ බෙහෙත් නැතිව ඉදලා අනිත් එක මම අම්මා අල්ලලා බොරු කියන්නේ නැහැ මේක දැම්මේ කරගන්නම දෙයක් නැති නිසා ඔයා හිතෙන දෙයක් හිතා ගන්න මම කිව්වේ ඇත්ත.
     
    • Sad
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    මට මේක අය බයිට් කරන්න ඕනේ නැහැ මගේ අම්මා අසනීප වෙලා මම නොවැම්බර් වල පොස්ට් එකක් දැම්මා එදා වුනේ බෙහෙත් නැතිව ඉදලා අනිත් එක මම අම්මා අල්ලලා බොරු කියන්නේ නැහැ මේක දැම්මේ කරගන්නම දෙයක් නැති නිසා ඔයා හිතෙන දෙයක් හිතා ගන්න මම කිව්වේ ඇත්ත.
    ඉතින් බන් කලින් චැනල් කරපු ඩොකාව ම චැනල් කරන්න තිබුනනේ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    ඉතින් බන් කලින් චැනල් කරපු ඩොකාව ම චැනල් කරන්න තිබුනනේ
    ඒ දොස්තර පැන්ෂන් ගිහින් බන් ඒ දොස්තර ගේ ෆේස් බුක් එකේ තිබුනේ එහෙම දැන් අනුරාධපුරේ නැහැ කොලබ ඉන්නවා කියලා තිබුනේ අනුරාධපුරේ ගෙදර විකුනන්න දාලා තිබුණා. අම්මා ගේ යාලුවෙක් තමයි ඒ කාලේ ඒ දොස්තර හොයලා දුන්නේ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    uba illana behetha dapan balanna mokada denne natte balanna. nikan amaru karai wage padi talks denna epa ban. illana behetha dapan.

    මම ලඟදි ෆාමසි එකකින් Solmux ඉල්ලුවා. ඒකෙ ගෑනි Solmux කියන්නෙ antibiotic වර්ගයක් කියල දෙන්න බැහැ කිව්ව. දැන් ඒ ගෑනිට අපි කියන්නෙ ඇන්ටිබයෝටික් අක්ක කියල 😅
    category karanne antibiotic cupboard eke thama machan. FDI kiyanne ehema karanna kiyala. apeth thiyenne antibiotic thiyena thana

    Oya wede metat una. rash ekakata mama gatta behet hoda una. Eth aye serayk awith mama pharmacy eken ganna giyama kiwwa ehema ganna hoda na kiyala.

    Mata wada behet gena danna u kiyapu eka man ahuwa hebei
    hoda na thama. outweigh karala drugs prescribe karanawa. e kiyanne side effects nosalaka harinawa eka nodi goda daganna bari nam. ethakota recommended dose eka exceed karanna hoda na. mokada drug eka kohomath hoda na ganna. namuth dr outweigh karala thiyenne
     
    Last edited:
    • Like
    Reactions: Lakshan-Seram

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    uba illana behetha dapan balanna mokada denne natte balanna. nikan amaru karai wage padi talks denna epa ban. illana behetha dapan.

    category karanne antibiotic cupboard eke thama machan. FDI kiyanne ehema karanna kiyala. apeth thiyenne antibiotic thiyena thana

    hoda na thama. outweigh karala drugs prescribe karanawa. e kiyanne side effects nosalaka harinawa eka nodi goda daganna bari nam. ethakota recommended dose eka exceed karanna hoda na. mokada drug eka kohomath hoda na ganna. namuth dr outweigh karala thiyenne
    ow next time a behet eka dunneth na.
     
    • Like
    Reactions: MihiCherub

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    මු මේ බයිලා ගහන්නේ. මුට Humiliation Kink එකක් තියෙනවද කොහෙදෝ!!! මූ දාන ත්‍රෙඩ් ඔක්කොම මට බැහැ/ මට නැහැ / ත්‍රිවිල් කාරයා දත් ගැලවෙන්න ගැහුවා/ පාමසියෙ අක්ක කොන්ඩම් එකක් දුන්නෙ නැහැ පොන්නයෙක් වගෙ පේන නිසා/ වෙබ්සයිට් එක හදල දුන්න ක්ලයන්ට් සල්ලි දුන්නෙ නැහැ/ NPP එක ආවට පස්සෙ ඇන්ටිබයටෝටික් දෙන්නෙ නැහැ/ ගෙදර වතුර මොටරේ හොරු අරං ගිහිං/ අම්ම පාර මැද වැටුණා/ දවල් දොර ඇරලා නිදිය ගෙන ඉද්දි කවුදෝ පුකේ ඇරලා ගිහිං සුදු පාට මොනාදෝ තිබ්බ මං හිතුවේ රබර් කිරි ගෑවිලා කියල. මු මේ අවදානේ ගන්න අපෙ කාලේ කනවා.

    Rx එකක් ලියල ෆොටෝ එකක් ගහල එවන්නං කිවුවම PM එකක්වත් නැහැ. ඔච්චරම ඔය බෙහෙත ඕනෙ නං. අම්මට අමාරු නං මොකද පරක්කු? කලින් චිට් පෙන්නන්න කිවුවම මු පේන්න නැහැ.අපිට අනුරාධපුරේ ඇවිත් කරලා කටට දාන්නද කියන්නෙ?

    දැන් තව ටිකකින් ඇවිත් කියයි. සතියකට විතරක් දෙන්නං කිවුව තැනින් කරල් ටික ගත්ත කියල. කාලකන්නියා.
     
    • Like
    • Love
    Reactions: pcud and MihiCherub

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    Rx එකක් ලියල ෆොටෝ එකක් ගහල එවන්නං කිවුවම PM එකක්වත් නැහැ. ඔච්චරම ඔය බෙහෙත ඕනෙ නං. අම්මට අමාරු නං මොකද පරක්කු? කලින් චිට් පෙන්නන්න කිවුවම මු පේන්න නැහැ.අපිට අනුරාධපුරේ ඇවිත් කරලා කටට දාන්නද කියන්නෙ?

    දැන් තව ටිකකින් ඇවිත් කියයි. සතියකට විතරක් දෙන්නං කිවුව තැනින් කරල් ටික ගත්ත කියල. කාලකන්නියා.
    ඔයා කොතනද කිව්වේ මචන් P.M කරලා එවන්නම් කියලා ? මම අය පොස්ට් එක බලන්නම් සොරි මචන් වැඩ එක්ක ඔයාගේ Reply එක මග හැරෙන්න ඇති මම P.M කරන්නම්. මම බොරු කිව්වේ නැහැ මේක මචන් මට දැන් මාස 5 ඉදන් තියෙන ප්‍රශ්නයක් බැරිම තැන කිව්වේ.
     
    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    කොල්ල නේ මගේ අම්මට ඇදුම (හතිය) තියෙනවා 2000 වර්ෂයේ specialist Doctor කෙනක් ගෙන් බෙහෙත් අරගෙන හොදටම හොද වුණා එයා අම්මට බෙහෙත් කරල් දාලා අදින්න මැෂින් එකක් දුන්නා අවශ්‍ය උනොත් ගන්න කියලා බෙහෙත් දුන්නා. සමහර විට හෙබෙරිසාවක් වගේ ආවම ඔය බෙහෙත් අරන් බොනවා වැඩිම වෙන එක නවත්තගන්න.

    ගමේ පාමසි එකෙන් දැන් බෙහෙත් දෙන්නේ නැහැ දෙන්න බෑ කියන්න නිසා ඉවර වෙලා කියනවා ගෙනාවේ නැහැ කියනවා. අනුරාධපුරේ අනෙක් තැන් වලින් ඒවා බොන්න හොද නැහැ කියනවා චැනල් කරලා ගන්න කියනවා හෙන පණ්ඩිත කතා ගහනවා උන්. එක පාමසි එකිකින් මට කිව්වා උබලා එක්ක මේ රට හදන්න බෑ කියලා පණ්ඩිත කතාවක්. පාමසි වලට ගියාම දුකෙන් එලියට එන්න වෙලා තියෙන්නේ මට.

    දොස්තර ලියපු බෙහෙත් තුණ්ඩුව නැති වෙලා දැන් ගමේ පාමසි එකෙන් චිට් නැතුව බෙහෙත් දෙන්න බෑ කියනවා. එත් එයා අනිත් අයට ලෙඩ කියාගෙන එනකොට බෙහෙත් දෙනවා.

    මගේ අච්චිට ඉස්පිරිතාලයෙන් කියලා තිබුණා එක්තරා බෙහෙත් වර්ගයක් දෙන්න එපා කියල අච්චිට ඔය ගමේ පාමසි එකෙන් ඒවා දෙනවා අපි ඌට කිව්වා දෙන්න එපා කියලා ඔය බෙහෙත් එක ඇගේ ලේ නැති වෙනවා කියලා ඌ ඇහුවේ නැහැ බෙහෙත් දුන්නා පොතේ නියම කරලා නැති.

    චැනල් කරලා මම අරන් දුන්නා බෙහෙත් අම්මට කිහිපවතාවක් වැඩක් නැහැ ඒ බෙහෙත් වලට වැඩි වෙනවා. අම්මට බෙහෙත් කල දොස්තර පැන්ෂන් ගිහින් මම ෆෙස් බුක් එකෙන් Msg එකක් දැම්මා Reply ආවේ නැහැ දැන් හොයාගෙන යන්න වෙලා තියෙන්නේ.

    ගිය අවුරුද්දේ නොවැම්බර් වල අම්මා ඉස්පිරිතාලේ නවත්වන්න වුනා මට මේ කෙස් එක නිසා රෑ හොදටම වැඩි වෙලා හතිය.
    beheth higayakuth hadenna wage
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    uba illana behetha dapan balanna mokada denne natte balanna. nikan amaru karai wage padi talks denna epa ban. illana behetha dapan.

    category karanne antibiotic cupboard eke thama machan. FDI kiyanne ehema karanna kiyala. apeth thiyenne antibiotic thiyena thana

    hoda na thama. outweigh karala drugs prescribe karanawa. e kiyanne side effects nosalaka harinawa eka nodi goda daganna bari nam. ethakota recommended dose eka exceed karanna hoda na. mokada drug eka kohomath hoda na ganna. namuth dr outweigh karala thiyenne
    ow next time a behet eka dunneth na.
    බෙහෙත් එකේ නම P.M කරන්නම්
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    @Nadun26 - මේ තියෙන්නෙ කියල. #56 වෙනි පොස්ට් එක. https://elakiri.com/threads/පාමසි-වලින්-බෙහෙත්-දෙන්නේ-නැහැ.2204023/page-3#post-30622378

    ඕනෙ නං උඹේ ඊමේල් එක මට PM කරපං. මම රිප්ලයි කරාම ඒකට පරණ චිට් ටික එවපන්. අලුත් එකක් ලියල එවන්නං ඇත්ත නං. පරණ චිට් නැත්නම් ලියල දෙන්න බැහැ. ඒත් පාමසියට ගිහින් ගන්න බැරි නං ඇඩ්රස් එක කියපං COD එකක් එවන්නං බෙහෙත් එක්ක. සල්ලි ගෙවල ගනිං. ඔයිට වඩා නං ඉතිං කරන්න දෙයක් නැහැ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    බෙහෙත් එකේ නම P.M කරන්නම්
    onna reply kala. beheth 1k nam monama hethuwak nisawath ganna ba prescription nathuwa. 1k samahara pharmacy denawa lowest ma strength eken. max 10 tabs. eth continue ganna awoth na kiyanawa. anith 2 ganna puluwan onema pharmacy ekakin OTC.