Nikan pandithaya wage kiyawanna epa ban.මම හැම ටවුන් එකටම ගියා හැම තැනින් ම ඉසෙල්ලා ම අහනවා මේවා කාටද කියලා ?
පෙති 5 දෙන්නම් ඕනම් එක බිල අඩුවක් නැතිනම් දොස්තර කෙනක් ට පෙන්වන්න
මේවා වැඩිය බොන්න හොද නැහැ (යකෝ දොස්තර කෙනක් ලියපු බෙහෙත් උන් එනවා පණ්ඩිත කම් කියන්න)
බෙහෙත් දෙන්නේ නැතිනම් දෙන්නේ නැතිවම ඉන්නේ ඕනේ උන් පෙති 5 දේනම් 10 දෙන්නම් කියලා කියන්න බැනේ එකත් වැරදි වැඩක්
නදුන් අපෙන් සැපක් ගන්නේ කියලා හිතෙන්නේ නැද්දNikan pandithaya wage kiyawanna epa ban.
Samahara beheth thiyenawa course/dose eken passe iwarai lede hoda nettam aye channel karanna
Oya wede metat una. rash ekakata mama gatta behet hoda una. Eth aye serayk awith mama pharmacy eken ganna giyama kiwwa ehema ganna hoda na kiyala.
Mata wada behet gena danna u kiyapu eka man ahuwa hebei
Hitenawaනදුන් අපෙන් සැපක් ගන්නේ කියලා හිතෙන්නේ නැද්ද
දොස්තර බන් ලියලා තියෙන්නේ හැමදාම බොන්න නමේ අවශ්‍ය උනොත් ගන්න එක අනික කරලක් මැෂින් එකට දාලා අදින.Nikan pandithaya wage kiyawanna epa ban.
Samahara beheth thiyenawa course/dose eken passe iwarai lede hoda nettam aye channel karanna
Oya wede metat una. rash ekakata mama gatta behet hoda una. Eth aye serayk awith mama pharmacy eken ganna giyama kiwwa ehema ganna hoda na kiyala.
Mata wada behet gena danna u kiyapu eka man ahuwa hebei
Dr Manil Peris thama mata weda kareubata kandy walata ena puluwanm Prof. Dushantha Madagedara channel karanna
Doctor kenekta pennala beth ganna channel krla. Nikam pharmacy walin aran hithu manapeta beth denna epaකොල්ල නේ මගේ අම්මට ඇදුම (හතිය) තියෙනවා 2000 වර්ෂයේ specialist Doctor කෙනක් ගෙන් බෙහෙත් අරගෙන හොදටම හොද වුණා එයා අම්මට බෙහෙත් කරල් දාලා අදින්න මැෂින් එකක් දුන්නා අවශ්‍ය උනොත් ගන්න කියලා බෙහෙත් දුන්නා. සමහර විට හෙබෙරිසාවක් වගේ ආවම ඔය බෙහෙත් අරන් බොනවා වැඩිම වෙන එක නවත්තගන්න.
ගමේ පාමසි එකෙන් දැන් බෙහෙත් දෙන්නේ නැහැ දෙන්න බෑ කියන්න නිසා ඉවර වෙලා කියනවා ගෙනාවේ නැහැ කියනවා. අනුරාධපුරේ අනෙක් තැන් වලින් ඒවා බොන්න හොද නැහැ කියනවා චැනල් කරලා ගන්න කියනවා හෙන පණ්ඩිත කතා ගහනවා උන්. එක පාමසි එකිකින් මට කිව්වා උබලා එක්ක මේ රට හදන්න බෑ කියලා පණ්ඩිත කතාවක්. පාමසි වලට ගියාම දුකෙන් එලියට එන්න වෙලා තියෙන්නේ මට.
දොස්තර ලියපු බෙහෙත් තුණ්ඩුව නැති වෙලා දැන් ගමේ පාමසි එකෙන් චිට් නැතුව බෙහෙත් දෙන්න බෑ කියනවා. එත් එයා අනිත් අයට ලෙඩ කියාගෙන එනකොට බෙහෙත් දෙනවා.
මගේ අච්චිට ඉස්පිරිතාලයෙන් කියලා තිබුණා එක්තරා බෙහෙත් වර්ගයක් දෙන්න එපා කියල අච්චිට ඔය ගමේ පාමසි එකෙන් ඒවා දෙනවා අපි ඌට කිව්වා දෙන්න එපා කියලා ඔය බෙහෙත් එක ඇගේ ලේ නැති වෙනවා කියලා ඌ ඇහුවේ නැහැ බෙහෙත් දුන්නා පොතේ නියම කරලා නැති.
චැනල් කරලා මම අරන් දුන්නා බෙහෙත් අම්මට කිහිපවතාවක් වැඩක් නැහැ ඒ බෙහෙත් වලට වැඩි වෙනවා. අම්මට බෙහෙත් කල දොස්තර පැන්ෂන් ගිහින් මම ෆෙස් බුක් එකෙන් Msg එකක් දැම්මා Reply ආවේ නැහැ දැන් හොයාගෙන යන්න වෙලා තියෙන්නේ.
ගිය අවුරුද්දේ නොවැම්බර් වල අම්මා ඉස්පිරිතාලේ නවත්වන්න වුනා මට මේ කෙස් එක නිසා රෑ හොදටම වැඩි වෙලා හතිය.
Hari bn oya machine ekata dala urana drug ape archith use kala.මම හැම ටවුන් එකටම ගියා හැම තැනින් ම ඉසෙල්ලා ම අහනවා මේවා කාටද කියලා ?
පෙති 5 දෙන්නම් ඕනම් එක බිල අඩුවක් නැතිනම් දොස්තර කෙනක් ට පෙන්වන්න
මේවා වැඩිය බොන්න හොද නැහැ (යකෝ දොස්තර කෙනක් ලියපු බෙහෙත් උන් එනවා පණ්ඩිත කම් කියන්න)
බෙහෙත් දෙන්නේ නැතිනම් දෙන්නේ නැතිවම ඉන්නේ ඕනේ උන් පෙති 5 දේනම් 10 දෙන්නම් කියලා කියන්න බැනේ එකත් වැරදි වැඩක්
Labbatada meke threads daagena nahenne ehenam ?දොස්තර බන් ලියලා තියෙන්නේ හැමදාම බොන්න නමේ අවශ්‍ය උනොත් ගන්න එක අනික කරලක් මැෂින් එකට දාලා අදින.
අම්මා බෙහෙත් ගැන දන්නවා බන් එයා Nursing කරේ Private Hospital එක්ක වැඩ කරේ ඉස්සර,
උබලාගෙන් දෙයක් ඇහුවාම එපා වෙනවා දැම්මට වඩා හොදයි කියලා හිතෙනවා නොදැ හිටියා නම්
ප්ලෑන මල්ලි හට කිරියේ තරහ ගිහිංනේLabbatada meke threads daagena nahenne ehenam ?
nedayoda ?
මම අපේ ගමේ නිල්දණ්ඩාහීන්න town එකට ගියා බඩු වගයක් ගන්න ඉතිං මං pastry shop එකකට ගියා බනිස් ගන්න ඒ වෙලාවේ මං ඒ කඩේ කොල්ලට කිවුව විහිළුවට අඩෝ බොක්ක කියලා ඌ මේ අඩෝ පඩෝ ගාගෙන එන්න එපා කියලා කිසිම තේරුමක් නැතුව මාත් එක්ක වලියට ආවා මං මං ඌට කරපු වරදක් නෑ ඌ ඇඳගෙන හිටියෙ නිල්පාටට හුරු කොළ පාට ඉරි ඉරි T-shirt එකක් මං ගමට යන්න බස් එකට නැන්ගම කපුවත්ත බස් එකේ කොන්දොස්තර මට බැනල මාව එලියට දැම්ම මට යන යන තැන අසාදාරණ සිද්ද වෙන්නේ ඉතිං මං ගෙදර ගියෙ පයින් අනේ නීතියෙන් හරි මට පිහිට වෙන්න මට පුංචි කාලෙ ඉඳලා වෙනස්කම් අසාදාරණ වෙන්නේ..
නිල්දණ්ඩාහීන්න town එකේ bus stand එකට හැරෙන තැන ඔය ස්වර්ණමාලී පූජාබාණ්ඩ කියලා තියෙන එකට යටින් pastry bakery shop එකේ කොල්ලා තමයි මට ගේම ඇද්දේ මට මේ රටේ ජීවත්වෙන එකත් එපා වෙලා තියෙන්නේ අනේ හැමෝම මාව අවුස්සලා මං හිරේ ගියාම උන් හොඳ නාමෙ අරන් සුදනන් වෙනවා. අන්තිමට මං තමයි නින්දා විඳ විඳ දුක් විඳින්නේ පුංචි කාලෙ ඉඳලා වයස අවුරුදු 25ක් වෙනකම් ඒ වේදනාවේ ඉවරයක් නෑ..![]()
![]()
![]()
Dr Manil Peris thama mata weda kare

Matath matak una man ekai meke dmmemata muge video dakiddi nadunamai mathak wenne.mu dan sapumal production eka ekkath aragena neda