පාමසි වලින් බෙහෙත් දෙන්නේ නැහැ

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    මම හැම ටවුන් එකටම ගියා හැම තැනින් ම ඉසෙල්ලා ම අහනවා මේවා කාටද කියලා ?
    පෙති 5 දෙන්නම් ඕනම් එක බිල අඩුවක් නැතිනම් දොස්තර කෙනක් ට පෙන්වන්න
    මේවා වැඩිය බොන්න හොද නැහැ (යකෝ දොස්තර කෙනක් ලියපු බෙහෙත් උන් එනවා පණ්ඩිත කම් කියන්න)
    බෙහෙත් දෙන්නේ නැතිනම් දෙන්නේ නැතිවම ඉන්නේ ඕනේ උන් පෙති 5 දේනම් 10 දෙන්නම් කියලා කියන්න බැනේ එකත් වැරදි වැඩක්
    Nikan pandithaya wage kiyawanna epa ban.

    Samahara beheth thiyenawa course/dose eken passe iwarai lede hoda nettam aye channel karanna

    Oya wede metat una. rash ekakata mama gatta behet hoda una. Eth aye serayk awith mama pharmacy eken ganna giyama kiwwa ehema ganna hoda na kiyala.

    Mata wada behet gena danna u kiyapu eka man ahuwa hebei
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    Nikan pandithaya wage kiyawanna epa ban.

    Samahara beheth thiyenawa course/dose eken passe iwarai lede hoda nettam aye channel karanna

    Oya wede metat una. rash ekakata mama gatta behet hoda una. Eth aye serayk awith mama pharmacy eken ganna giyama kiwwa ehema ganna hoda na kiyala.

    Mata wada behet gena danna u kiyapu eka man ahuwa hebei
    නදුන් අපෙන් සැපක් ගන්නේ කියලා හිතෙන්නේ නැද්ද
     
    • Like
    Reactions: planner123

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    Nikan pandithaya wage kiyawanna epa ban.

    Samahara beheth thiyenawa course/dose eken passe iwarai lede hoda nettam aye channel karanna

    Oya wede metat una. rash ekakata mama gatta behet hoda una. Eth aye serayk awith mama pharmacy eken ganna giyama kiwwa ehema ganna hoda na kiyala.

    Mata wada behet gena danna u kiyapu eka man ahuwa hebei
    දොස්තර බන් ලියලා තියෙන්නේ හැමදාම බොන්න නමේ අවශ්‍ය උනොත් ගන්න එක අනික කරලක් මැෂින් එකට දාලා අදින.

    අම්මා බෙහෙත් ගැන දන්නවා බන් එයා Nursing කරේ Private Hospital එක්ක වැඩ කරේ ඉස්සර,

    උබලාගෙන් දෙයක් ඇහුවාම එපා වෙනවා දැම්මට වඩා හොදයි කියලා හිතෙනවා නොදැ හිටියා නම්
     
    • Haha
    Reactions: planner123

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,484
    113
    මාත් නහයට දාන බෙහෙතක් තියෙනවා පීනසේට ඉඳලා හිටලා දාන එකක්.පීනසේ ලොකුවට නැති නිස.. මම සැරෙන් සැරේ එකම දොස්තර වාවට ගිහින් ඒ තුණ්ඩුව අලුත් කරගන්නවා. එහෙම කරපන්
     
    • Like
    Reactions: Nadun26

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    දැන් ෆාමසි වල චිට් එක නැතුව බෙහෙත් දෙන්නෙම නෑ
    අඳුනන තැනකින් ගත්තොත් තමයි.
    දැනට සති කීපයකට කලින් නුවරඑළිය පැත්තේ ෆාමසි බර ගානක් සීල් කලා, චිට් එක නැතුව බෙහෙත් දීලා...
    දැන් දිගට හරහට ලංකිවේ හැම තැනම වැටලීම් කරනවා.
    මගේ යාළුවෙකුගේ ෆාමසියක් තියෙනවා,
    නොදන්න කෙනෙකුට පිරිටන් එකක් වත් දෙන්නෙ නෑ...
    උන්ට තියෙන නීතියේ හැටියට පැරසිටමෝල් එකක් වත් දෙන්න බෑ, වෛද්‍ය නිර්දේශය නැතුව

    උඹට ඕකට කරන්න තියෙන හොඳම වැඩේ තමයි, හොඳ ඩොක්ටර් කෙනෙක් චැනල් කරපං... සමහර මරුමුස් පොරවල් ඉන්නවා, උන් ලඟට යන්න එපා...
    සම්පූර්ණ සිද්දිය මුළ ඉඳන් කියපං...
    මෙන්න මේ බෙහෙත් ටිකට තමයි අම්මට හොඳටම සනීප වෙන්නෙ කියලත් කියපං...
    එහෙම කියල ඒ බෙහෙත් ටික ආයෙ ලියවගනින්...
     
    miurukdh

    Junior member
  • Jun 24, 2022
    94
    85
    18
    ෆාමසි වලින් prsception නැතුව බේත් දෙන්න බෑ බන් ඒක තේරුන් ගනිම් බන් ඉස්සෙල්ලා දැන් නඩු දානවා ඔය රුපියල් 500 විතර බේත් දීලා කවුරුත් කැමති නෑ ලක්ශ 5 විතර දඩ ගෙවන්න.
    ඔය බෙහෙත් card 2 වෙන්නෙ 225.
    ඕක තමයි හේතුව පේනවනේ
    1000118973.jpg
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,147
    3,091
    113
    Ganna one betha pm ekak dapan. Lankawe pharmaceutical products godak genne mage yaluwek. Uta kiyala help ekak aran dennam
     
    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Dispensary ekaka nitara beheth ganna doctor kenek gawata gihin siddya kiuwa nan ekama prescribe karala dei. Ehema nattan itin oka maha wadayak wenawa
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    මට penicillin දෙන්නෙත් නෑ ඉල්ලුවම prescription එක පරණයි කියලා(අවුරුද්දක් විතර පරණයි) ඒ වුනාට මම කතාකරලා හැම මාසෙම ඉල්ලගන්නවා මාසෙකට හරියන්න කතා කරන විදිහට තමයි ඉතින් වැඩේ කරගන්න පුළුවන්
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,016
    1,204
    113
    කොල්ල නේ මගේ අම්මට ඇදුම (හතිය) තියෙනවා 2000 වර්ෂයේ specialist Doctor කෙනක් ගෙන් බෙහෙත් අරගෙන හොදටම හොද වුණා එයා අම්මට බෙහෙත් කරල් දාලා අදින්න මැෂින් එකක් දුන්නා අවශ්‍ය උනොත් ගන්න කියලා බෙහෙත් දුන්නා. සමහර විට හෙබෙරිසාවක් වගේ ආවම ඔය බෙහෙත් අරන් බොනවා වැඩිම වෙන එක නවත්තගන්න.

    ගමේ පාමසි එකෙන් දැන් බෙහෙත් දෙන්නේ නැහැ දෙන්න බෑ කියන්න නිසා ඉවර වෙලා කියනවා ගෙනාවේ නැහැ කියනවා. අනුරාධපුරේ අනෙක් තැන් වලින් ඒවා බොන්න හොද නැහැ කියනවා චැනල් කරලා ගන්න කියනවා හෙන පණ්ඩිත කතා ගහනවා උන්. එක පාමසි එකිකින් මට කිව්වා උබලා එක්ක මේ රට හදන්න බෑ කියලා පණ්ඩිත කතාවක්. පාමසි වලට ගියාම දුකෙන් එලියට එන්න වෙලා තියෙන්නේ මට.

    දොස්තර ලියපු බෙහෙත් තුණ්ඩුව නැති වෙලා දැන් ගමේ පාමසි එකෙන් චිට් නැතුව බෙහෙත් දෙන්න බෑ කියනවා. එත් එයා අනිත් අයට ලෙඩ කියාගෙන එනකොට බෙහෙත් දෙනවා.

    මගේ අච්චිට ඉස්පිරිතාලයෙන් කියලා තිබුණා එක්තරා බෙහෙත් වර්ගයක් දෙන්න එපා කියල අච්චිට ඔය ගමේ පාමසි එකෙන් ඒවා දෙනවා අපි ඌට කිව්වා දෙන්න එපා කියලා ඔය බෙහෙත් එක ඇගේ ලේ නැති වෙනවා කියලා ඌ ඇහුවේ නැහැ බෙහෙත් දුන්නා පොතේ නියම කරලා නැති.

    චැනල් කරලා මම අරන් දුන්නා බෙහෙත් අම්මට කිහිපවතාවක් වැඩක් නැහැ ඒ බෙහෙත් වලට වැඩි වෙනවා. අම්මට බෙහෙත් කල දොස්තර පැන්ෂන් ගිහින් මම ෆෙස් බුක් එකෙන් Msg එකක් දැම්මා Reply ආවේ නැහැ දැන් හොයාගෙන යන්න වෙලා තියෙන්නේ.

    ගිය අවුරුද්දේ නොවැම්බර් වල අම්මා ඉස්පිරිතාලේ නවත්වන්න වුනා මට මේ කෙස් එක නිසා රෑ හොදටම වැඩි වෙලා හතිය.
    Doctor kenekta pennala beth ganna channel krla. Nikam pharmacy walin aran hithu manapeta beth denna epa
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    මම හැම ටවුන් එකටම ගියා හැම තැනින් ම ඉසෙල්ලා ම අහනවා මේවා කාටද කියලා ?
    පෙති 5 දෙන්නම් ඕනම් එක බිල අඩුවක් නැතිනම් දොස්තර කෙනක් ට පෙන්වන්න
    මේවා වැඩිය බොන්න හොද නැහැ (යකෝ දොස්තර කෙනක් ලියපු බෙහෙත් උන් එනවා පණ්ඩිත කම් කියන්න)
    බෙහෙත් දෙන්නේ නැතිනම් දෙන්නේ නැතිවම ඉන්නේ ඕනේ උන් පෙති 5 දේනම් 10 දෙන්නම් කියලා කියන්න බැනේ එකත් වැරදි වැඩක්
    Hari bn oya machine ekata dala urana drug ape archith use kala.
    Oya old recipt eka aran ammath ekka doc hamba wela Aith aluthen Liya ganin.
    Bari unoth gun 🔫 aran yamu
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,808
    15,151
    113
    දොස්තර බන් ලියලා තියෙන්නේ හැමදාම බොන්න නමේ අවශ්‍ය උනොත් ගන්න එක අනික කරලක් මැෂින් එකට දාලා අදින.

    අම්මා බෙහෙත් ගැන දන්නවා බන් එයා Nursing කරේ Private Hospital එක්ක වැඩ කරේ ඉස්සර,

    උබලාගෙන් දෙයක් ඇහුවාම එපා වෙනවා දැම්මට වඩා හොදයි කියලා හිතෙනවා නොදැ හිටියා නම්
    Labbatada meke threads daagena nahenne ehenam ?
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,759
    1
    11,069
    113
    nedayoda ?

    මම අපේ ගමේ නිල්දණ්ඩාහීන්න town එකට ගියා බඩු වගයක් ගන්න ඉතිං මං pastry shop එකකට ගියා බනිස් ගන්න ඒ වෙලාවේ මං ඒ කඩේ කොල්ලට කිවුව විහිළුවට‍ අඩෝ බොක්ක කියලා ඌ මේ අඩෝ පඩෝ ගාගෙන එන්න එපා කියලා කිසිම තේරුමක් නැතුව මාත් එක්ක වලියට ආවා මං මං ඌට කරපු වරදක් නෑ ඌ ඇඳගෙන හිටියෙ නිල්පාටට හුරු කොළ පාට ඉරි ඉරි T-shirt එකක් මං ගමට යන්න බස් එකට නැන්ගම කපුවත්ත බස් එකේ කොන්දොස්තර මට බැනල මාව එලියට දැම්ම මට යන යන තැන අසාදාරණ සිද්ද වෙන්නේ ඉතිං මං ගෙදර ගියෙ පයින් අනේ නීතියෙන් හරි මට පිහිට වෙන්න මට පුංචි කාලෙ ඉඳලා වෙනස්කම් අසාදාරණ වෙන්නේ..
    🥲
    🙏
    නිල්දණ්ඩාහීන්න town එකේ bus stand එකට හැරෙන තැන ඔය ස්වර්ණමාලී පූජාබාණ්ඩ කියලා තියෙන එකට යටින් pastry bakery shop එකේ කොල්ලා තමයි මට ගේම ඇද්දේ මට මේ රටේ ජීවත්වෙන එකත් එපා වෙලා තියෙන්නේ අනේ හැමෝම මාව අවුස්සලා මං හිරේ ගියාම උන් හොඳ නාමෙ අරන් සුදනන් වෙනවා. අන්තිමට මං තමයි නින්දා විඳ විඳ දුක් විඳින්නේ පුංචි කාලෙ ඉඳලා වයස අවුරුදු 25ක්‌ වෙනකම් ඒ වේදනාවේ ඉවරයක් නෑ..
    🥲
    😡

    mata muge video dakiddi nadunamai mathak wenne.mu dan sapumal production eka ekkath aragena neda