පාර්ලිමේන්තු විස්වාස බංගෙ

adrs

Active member
  • Dec 24, 2007
    117
    24
    28
    MYOB
    පාර්ලිමේන්තු විස්වාස බංගෙ

    පාර්ලිමේන්තු විස්වාස බංගෙ live බලන්න ලින්ක් එකක් දියල්ල කො:no:
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    උන් දෙපැත්ත බෙදිලා රගපානවා. අපි අපේ වෙලාව නාස්ති කර ගන්නවා
     
    • Like
    Reactions: Mr Dilshan

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    උඹ කොළඹ නම් ඉන්නේ පාර්ලිමේන්තුවට ගිහිල්ලා බලපන්
    මතක ඇතිව helmet එකක් දාගෙන පලයන් :lol:
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    බලන්න දෙයක් නැහැ
    රනිල් හොරා කොහොමත් ඕක දිනනවා
    බන්දුම්කරේ කල්ලිය සල්ලි විසිකරලා ඉවරයි
    කොහෙන් කැපුවත් කෝටි 5ට වැඩි
    පෝලිම්වල ලැගල කතිර ගහල සිංහලලු වේලෙනවා
    හත්මුතු පරම්පරාවටම උන් එකතුකරගන්නවා
     

    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,704
    4,448
    113
    asd.jpg
     
    Last edited: