පාරෙදි කාව හරි හැපුනොත් මොකද කරන්නෙ
නොදන්න කමට අහන්නෙ
මම වගේ මේක නොදන්න තව ගොඩක් අය මේකෙ ඇති
අද උදේ එද්දි මට හිතුන දෙයක්
පාරෙදි වාහන දෙකක් හැපුනොත් අපි insurance එකෙන් claim කරනවා
එතකොට insurance එකට call කරල උන් එනකම් බලන් ඉන්නවා
ඒත් පාරෙදි තමන්ගෙ අතින් මිනිහෙක්ව හැපුනොත් insurance එකෙන් එනකම් බලන් ඉන්න බෑනෙ
එතකොට අපි හැපිච්ච කෙනාව රෝහලට අරන් යනවා
ඒ වගේ වෙලාවක වාහනේට වෙච්ච අලාබෙයි හැපිච්ච කෙනාට දෙන වන්දියයි දෙකම insurance එකෙන් ගන්න පුලුවන්ද?
කොහොමද කරන procedure එක?

innawa machan.......dan ithing wadath ekka poddak amarui replies danna. ath online innawa dawasama.....