පාරේදී ගුටි කෑව බන්

Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0
Umbala okkoma rewatila mu me boruwak karanne. Manasika ledekda koheda? Mu meka kiyannamai me account eka hadala thienne

kanata gahuwada bun... gaha gana bari nam yako yanakan idala galak gahana epai widuruwak kudu wenna

kohomath guti kana eke wahaneta galak hari gahala duwanna epai :(

පැටියා;17889219 said:

පලයං කෙලින්ම ඉස්පිරිතාලෙ. ගිහිං ගුටි කෑව කියල තියෙන හන්දිපත් රුදා බඩේ කැක්කුං ඉරුවාරද හිටං ඔක්කොම කියල ඇඩ්මිට් වෙයං. පොලිසියෙන් ආවාම කාර් එකේ නොම්බරේ දියං. කෙලින්ම නඩු. නඩුවෙදි කියපං ඌ උඹට ආයෙත් මේ පාරෙදි අහුවෙන්න එපා කියල තර්ජනය කලා කියල. ඌව නිදහස් කරන එක උඹේ රස්සාවට සහ ජිවිතේට තර්ජනයක් කියල. ඌට සති දෙකක් විතර ලගින්න දියං. ඔය අතින් පයින් සෙල්ලං දාන කොයි වැඩ්ඩගෙත් වැඩ එලියෙ ඉන්නකං විතරයි. චන්ඩි වගේ ඉන්න උන් හැමෝම වගේ හිරේ දවස් තුන යද්දි අම්ම ඕනේ කියල අඬන්නෙ. මං දන්න එහෙම හෙන ලොකුයි කියල හිතාගෙන හිටපු අවුරුදු තිහක තිස්පහක වීරයෙක් ඇඬුව යකෝ සති දෙකක් හිරේ ඉන්න වෙලා :D
හැබැයි අපරාදෙ තොට ගහන්න තිබ්බෙ. :(
ආත්මාරක්ෂාවට කියල ගහල කෙලින්ම ගිහිං ඇන්ට්‍රිය දාන්න තිබ්බ.
මම ආසාවෙන් යන්නෙ පාරෙදි මොකෙක් හරි එකෙක් ගහන්න හදයි කියල.
ඒත් ගමේ බල්ලෙක්වත් මාව දන්නෑ බං :(
මටත් ආසයි ගහන්න හදන එකෙක්ට බිම වට්ටගෙන නැගිටගන්න බැරිවෙන්න එකක් ගහල ඇඟෙන් මස් කුට්ටියක් කඩාගෙන කන්න වෝකර්ස්ල වගේ :D
කොහොමද අමුවෙන් මිනීමස් කුට්ටියක රහ බලද්දි :D :D :D
කොහොමද අරූ ඇඟෙන් මස් කුට්ටියක් කඩල ගනිද්දි බෙරිහන් දෙනකොට වෝකර් කෙනෙක්ට මැදිවුන ඉයුජීන් වගේ :baffled:

ගුටි කෑවම මචං නිකං කරබාගෙන ඉන්න එපා... උබත් ගහපං...
උ උබට වඩා පොර නං උබ වැඩිපුර ගුටි කයි... එත් අවුලක් නෑ උබත් පාරක් හරි ගහලනේ බං... ගුටි කාල යනවා නෙමෙයි නේ...
පාරක් කාල බේරෙන්න තියෙන එක පාරවල් හතර පහක් කන්නේ මොකටද කියල උබට හිතෙන්න පුළුවන්..
එත් පහු වෙනකොට උබටම හිතෙන්නත් පුළුවන් අපරාදේ දෙන්න තිබ්බේ මට ඕකට කියල...
මම මේ කියන්නේ හරි දේ නෙමෙයි.. හරි දේ නං වලියට නොයා ඉන්න එක...
නමුත් මම කිව්වේ මම කරන දේ.. එක පාරක් කාපු එකේ තව 10ක් කන්න හරි උටත් දෙකක් ගහනවා...
එතකොට හිතේ සැනසීමේ නිදාගන්න පුළුවන්... නැත්තං හිතට මහ නිවට හැගීමක් දැනෙන්න ගන්නවා බං මට නං..
නමුත් වලියට නොගිහින් උබ කරපු දේ හරි....

මිනී මස් කන්න බෑ බං. අප්පිරියයි. :( ඒ වුනාට මස් කුට්ටියක් කඩාගන්න ආසයි බං වෝකර් කෙනෙක් වගේ.
මං මාර ආසාවෙන් ඉන්නෙ ගෙදර වෙන කවුරුත් නැතුව මං තනියෙන් ඉන්න වෙලාවක හොරෙක්වත් පනිනවනං කියල. :(
මෙහෙට හොරෙක්වත් එන්නෑ බං.
අනිවා කවද හරි මොකෙක්ගෙන් හරි මස් කුට්ටියක් කඩාගන්න එක කඩාගන්නවමයි :D :yes:

amataka karala dapan mchn.hebei yana kan idala hoda galak aran kelala ariyanan pitipasse windscreen ekata supiri.mata nan koheta gehuwath kamak ne kanata gehuwoth nan maraya awisenawa ban.anukampa karala oka amataka karala dapan.
 
Aristotal

Active member
  • Nov 29, 2014
    529
    165
    43

    පලයං කෙලින්ම ඉස්පිරිතාලෙ. ගිහිං ගුටි කෑව කියල තියෙන හන්දිපත් රුදා බඩේ කැක්කුං ඉරුවාරද හිටං ඔක්කොම කියල ඇඩ්මිට් වෙයං. පොලිසියෙන් ආවාම කාර් එකේ නොම්බරේ දියං. කෙලින්ම නඩු. නඩුවෙදි කියපං ඌ උඹට ආයෙත් මේ පාරෙදි අහුවෙන්න එපා කියල තර්ජනය කලා කියල. ඌව නිදහස් කරන එක උඹේ රස්සාවට සහ ජිවිතේට තර්ජනයක් කියල. ඌට සති දෙකක් විතර ලගින්න දියං. ඔය අතින් පයින් සෙල්ලං දාන කොයි වැඩ්ඩගෙත් වැඩ එලියෙ ඉන්නකං විතරයි. චන්ඩි වගේ ඉන්න උන් හැමෝම වගේ හිරේ දවස් තුන යද්දි අම්ම ඕනේ කියල අඬන්නෙ. මං දන්න එහෙම හෙන ලොකුයි කියල හිතාගෙන හිටපු අවුරුදු තිහක තිස්පහක වීරයෙක් ඇඬුව යකෝ සති දෙකක් හිරේ ඉන්න වෙලා :D
    හැබැයි අපරාදෙ තොට ගහන්න තිබ්බෙ. :(
    ආත්මාරක්ෂාවට කියල ගහල කෙලින්ම ගිහිං ඇන්ට්‍රිය දාන්න තිබ්බ.
    මම ආසාවෙන් යන්නෙ පාරෙදි මොකෙක් හරි එකෙක් ගහන්න හදයි කියල.
    ඒත් ගමේ බල්ලෙක්වත් මාව දන්නෑ බං :(
    මටත් ආසයි ගහන්න හදන එකෙක්ට බිම වට්ටගෙන නැගිටගන්න බැරිවෙන්න එකක් ගහල ඇඟෙන් මස් කුට්ටියක් කඩාගෙන කන්න වෝකර්ස්ල වගේ :D
    කොහොමද අමුවෙන් මිනීමස් කුට්ටියක රහ බලද්දි :D :D :D
    කොහොමද අරූ ඇඟෙන් මස් කුට්ටියක් කඩල ගනිද්දි බෙරිහන් දෙනකොට වෝකර් කෙනෙක්ට මැදිවුන ඉයුජීන් වගේ :baffled:

    BEST answer yet :)
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    Machoo uba oya welawe hari asarana thathwayakata watuna ne ??
    matath ohoma wadak una ekek mata kinissak pennala part ekak damma..
    mata uta gahannath ba annoth ehama..
    ewage thathwayak thamayi matath une mama eda nikan ponnaya wage una ban
    uta gahanna giya nathi eka hodai..uba bari welawath ubata mokak hari unanam..
    dan meke inna aya ubata kiyai uba gahuwe naththe ayi kiyala
    a unata mewage deyak una kenek a awasthawe thiyana thathwaya danne naha..
    uba gihin polisiyata kiyapan..
    nathnam mama kiyannam wadak okage wahana number eka margayen okage gedara hoyan gihilla ubata kamathi deyak karapan ... etc..
    ubata paw sidda wena ekak naha ..
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    පලයං කෙලින්ම ඉස්පිරිතාලෙ. ගිහිං ගුටි කෑව කියල තියෙන හන්දිපත් රුදා බඩේ කැක්කුං ඉරුවාරද හිටං ඔක්කොම කියල ඇඩ්මිට් වෙයං. පොලිසියෙන් ආවාම කාර් එකේ නොම්බරේ දියං. කෙලින්ම නඩු. නඩුවෙදි කියපං ඌ උඹට ආයෙත් මේ පාරෙදි අහුවෙන්න එපා කියල තර්ජනය කලා කියල. ඌව නිදහස් කරන එක උඹේ රස්සාවට සහ ජිවිතේට තර්ජනයක් කියල. ඌට සති දෙකක් විතර ලගින්න දියං. ඔය අතින් පයින් සෙල්ලං දාන කොයි වැඩ්ඩගෙත් වැඩ එලියෙ ඉන්නකං විතරයි. චන්ඩි වගේ ඉන්න උන් හැමෝම වගේ හිරේ දවස් තුන යද්දි අම්ම ඕනේ කියල අඬන්නෙ. මං දන්න එහෙම හෙන ලොකුයි කියල හිතාගෙන හිටපු අවුරුදු තිහක තිස්පහක වීරයෙක් ඇඬුව යකෝ සති දෙකක් හිරේ ඉන්න වෙලා :D
    හැබැයි අපරාදෙ තොට ගහන්න තිබ්බෙ. :(
    ආත්මාරක්ෂාවට කියල ගහල කෙලින්ම ගිහිං ඇන්ට්‍රිය දාන්න තිබ්බ.
    මම ආසාවෙන් යන්නෙ පාරෙදි මොකෙක් හරි එකෙක් ගහන්න හදයි කියල.
    ඒත් ගමේ බල්ලෙක්වත් මාව දන්නෑ බං :(
    මටත් ආසයි ගහන්න හදන එකෙක්ට බිම වට්ටගෙන නැගිටගන්න බැරිවෙන්න එකක් ගහල ඇඟෙන් මස් කුට්ටියක් කඩාගෙන කන්න වෝකර්ස්ල වගේ :D
    කොහොමද අමුවෙන් මිනීමස් කුට්ටියක රහ බලද්දි :D :D :D
    කොහොමද අරූ ඇඟෙන් මස් කුට්ටියක් කඩල ගනිද්දි බෙරිහන් දෙනකොට වෝකර් කෙනෙක්ට මැදිවුන ඉයුජීන් වගේ :baffled:

    මුල ටිකම තමයි මමත් හිතුවෙ.
    හැබැයි මම හිතුවටත් වඩා උඹට පිස්සු.උඹ ඕවම බලලා ඇත්තටම පිස්සු හැදෙයි

    ගුටි කෑවම මචං නිකං කරබාගෙන ඉන්න එපා... උබත් ගහපං...
    උ උබට වඩා පොර නං උබ වැඩිපුර ගුටි කයි... එත් අවුලක් නෑ උබත් පාරක් හරි ගහලනේ බං... ගුටි කාල යනවා නෙමෙයි නේ...
    පාරක් කාල බේරෙන්න තියෙන එක පාරවල් හතර පහක් කන්නේ මොකටද කියල උබට හිතෙන්න පුළුවන්..
    එත් පහු වෙනකොට උබටම හිතෙන්නත් පුළුවන් අපරාදේ දෙන්න තිබ්බේ මට ඕකට කියල...
    මම මේ කියන්නේ හරි දේ නෙමෙයි.. හරි දේ නං වලියට නොයා ඉන්න එක...
    නමුත් මම කිව්වේ මම කරන දේ.. එක පාරක් කාපු එකේ තව 10ක් කන්න හරි උටත් දෙකක් ගහනවා...
    එතකොට හිතේ සැනසීමේ නිදාගන්න පුළුවන්... නැත්තං හිතට මහ නිවට හැගීමක් දැනෙන්න ගන්නවා බං මට නං..
    නමුත් වලියට නොගිහින් උබ කරපු දේ හරි....

    100% එකඟයි
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    මිනී මස් කන්න බෑ බං. අප්පිරියයි. :( ඒ වුනාට මස් කුට්ටියක් කඩාගන්න ආසයි බං වෝකර් කෙනෙක් වගේ.
    මං මාර ආසාවෙන් ඉන්නෙ ගෙදර වෙන කවුරුත් නැතුව මං තනියෙන් ඉන්න වෙලාවක හොරෙක්වත් පනිනවනං කියල. :(
    මෙහෙට හොරෙක්වත් එන්නෑ බං.
    අනිවා කවද හරි මොකෙක්ගෙන් හරි මස් කුට්ටියක් කඩාගන්න එක කඩාගන්නවමයි :D :yes:

    :lol::lol::lol::lol:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    police entry ekak dala case ekak file karala vandiyak illanna. Mola karayekuta hodha chance ekak. For example, colombo private hospital ekaka security officer la vagayak ,hospital ekata apu kenekuta gahala , courts valin niyama kala hospital ekata, Rupiyal Laksha 50 k gevanna .
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    rmv එකේ අඳුරන උන් ඕනෙ නෑ. rmv එකට registration number එක දුන්නම නමයි address එකයි දෙනව. තව විස්තර අහන්න බලපන් owners ල කීයද last registration එක කවද්ද කියල උඹ වාහනේ ගන්න යනව වගේ. last registered owner ලඟ තියනවනම් වැඩේ හරි.

    ඊට පස්සෙ තව කොල්ලෙක් දෙන්නෙක් අරන් පලයන් address එකට රෑ 12 ට විතර අදුනගන්න බැරි වෙන්න. වාහනේ තියනවනම් ඉස්සරහ ඉඳන් පස්ස වෙනකන්ම එක පතුරු ගිහින් aluminium plates පේන්නම හූරපන් ඇණ අරන් ගිහින්. original paint එක තිබ්බෙ නම් ලක්ෂ 4 කට විතර අන්න එහෙම කෙලල වරෙන්. "සමාජයේ හැසිරෙන්න ඉගනගනින් පොන්නයෝ" කියල අකුරු හූරපන්. ඕවට දෙන්න ඕනෙ ඔය විදිහට :lol:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මචන් මුගෙ නම්බර් එකෙන් නම ටෙලිපොන් නම්බර් එක හොයගෙන ඩිමන්කෝඩ්ගෙ ත්‍රේඩ් එකෙ ටයිප් ගේමක් දෙන්න බැරිද?
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    rmv එකේ අඳුරන උන් ඕනෙ නෑ. rmv එකට registration number එක දුන්නම නමයි address එකයි දෙනව. තව විස්තර අහන්න බලපන් owners ල කීයද last registration එක කවද්ද කියල උඹ වාහනේ ගන්න යනව වගේ. last registered owner ලඟ තියනවනම් වැඩේ හරි.

    ඊට පස්සෙ තව කොල්ලෙක් දෙන්නෙක් අරන් පලයන් address එකට රෑ 12 ට විතර අදුනගන්න බැරි වෙන්න. වාහනේ තියනවනම් ඉස්සරහ ඉඳන් පස්ස වෙනකන්ම එක පතුරු ගිහින් aluminium plates පේන්නම හූරපන් ඇණ අරන් ගිහින්. original paint එක තිබ්බෙ නම් ලක්ෂ 4 කට විතර අන්න එහෙම කෙලල වරෙන්. "සමාජයේ හැසිරෙන්න ඉගනගනින් පොන්නයෝ" කියල අකුරු හූරපන්. ඕවට දෙන්න ඕනෙ ඔය විදිහට :lol:

    :yes::yes::yes::yes:
    නැත්නම් නමෙන් ටෙලිකොම් ඩිරෙක්ටරියෙන් නම්බර් එක හෝයගෙන මොකක් හරි අවුල් අඩ් එකක් දාපන් මොකක් හරි පත්තරෙක
    මේත්‍රේඩ් එකෙන් ඕනෙනම් අදහසක් ගන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1361395&highlight=demon+code
     
    Last edited:

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල

    පලයං කෙලින්ම ඉස්පිරිතාලෙ. ගිහිං ගුටි කෑව කියල තියෙන හන්දිපත් රුදා බඩේ කැක්කුං ඉරුවාරද හිටං ඔක්කොම කියල ඇඩ්මිට් වෙයං. පොලිසියෙන් ආවාම කාර් එකේ නොම්බරේ දියං. කෙලින්ම නඩු. නඩුවෙදි කියපං ඌ උඹට ආයෙත් මේ පාරෙදි අහුවෙන්න එපා කියල තර්ජනය කලා කියල. ඌව නිදහස් කරන එක උඹේ රස්සාවට සහ ජිවිතේට තර්ජනයක් කියල. ඌට සති දෙකක් විතර ලගින්න දියං. ඔය අතින් පයින් සෙල්ලං දාන කොයි වැඩ්ඩගෙත් වැඩ එලියෙ ඉන්නකං විතරයි. චන්ඩි වගේ ඉන්න උන් හැමෝම වගේ හිරේ දවස් තුන යද්දි අම්ම ඕනේ කියල අඬන්නෙ. මං දන්න එහෙම හෙන ලොකුයි කියල හිතාගෙන හිටපු අවුරුදු තිහක තිස්පහක වීරයෙක් ඇඬුව යකෝ සති දෙකක් හිරේ ඉන්න වෙලා :D
    හැබැයි අපරාදෙ තොට ගහන්න තිබ්බෙ. :(
    ආත්මාරක්ෂාවට කියල ගහල කෙලින්ම ගිහිං ඇන්ට්‍රිය දාන්න තිබ්බ.
    මම ආසාවෙන් යන්නෙ පාරෙදි මොකෙක් හරි එකෙක් ගහන්න හදයි කියල.
    ඒත් ගමේ බල්ලෙක්වත් මාව දන්නෑ බං :(
    මටත් ආසයි ගහන්න හදන එකෙක්ට බිම වට්ටගෙන නැගිටගන්න බැරිවෙන්න එකක් ගහල ඇඟෙන් මස් කුට්ටියක් කඩාගෙන කන්න වෝකර්ස්ල වගේ :D
    කොහොමද අමුවෙන් මිනීමස් කුට්ටියක රහ බලද්දි :D :D :D
    කොහොමද අරූ ඇඟෙන් මස් කුට්ටියක් කඩල ගනිද්දි බෙරිහන් දෙනකොට වෝකර් කෙනෙක්ට මැදිවුන ඉයුජීන් වගේ :baffled:

    :oo::baffled::nerd:
     
    ගුටි කෑවම මචං නිකං කරබාගෙන ඉන්න එපා... උබත් ගහපං...
    උ උබට වඩා පොර නං උබ වැඩිපුර ගුටි කයි... එත් අවුලක් නෑ උබත් පාරක් හරි ගහලනේ බං... ගුටි කාල යනවා නෙමෙයි නේ...
    පාරක් කාල බේරෙන්න තියෙන එක පාරවල් හතර පහක් කන්නේ මොකටද කියල උබට හිතෙන්න පුළුවන්..
    එත් පහු වෙනකොට උබටම හිතෙන්නත් පුළුවන් අපරාදේ දෙන්න තිබ්බේ මට ඕකට කියල...
    මම මේ කියන්නේ හරි දේ නෙමෙයි.. හරි දේ නං වලියට නොයා ඉන්න එක...
    නමුත් මම කිව්වේ මම කරන දේ.. එක පාරක් කාපු එකේ තව 10ක් කන්න හරි උටත් දෙකක් ගහනවා...
    එතකොට හිතේ සැනසීමේ නිදාගන්න පුළුවන්... නැත්තං හිතට මහ නිවට හැගීමක් දැනෙන්න ගන්නවා බං මට නං..
    නමුත් වලියට නොගිහින් උබ කරපු දේ හරි....

    ohoma newe bn law point ekak dyan aruwa athulata ywnna puluwan
    ah umba nithi upades ganna salli gnnawa ne :lol: :rofl:
     
    gayan1111

    Member
    Feb 12, 2015
    13
    1
    0
    a

    මන් උබලට කියල හිත ශේප් කරගෙන පාඩුවේ ඉන්න තමය් හිතන් හිටියේ. මොකටත් tmv ගිහින් බලනවා