පාරේ බැහැලා යන්න නෑ බං...

@119

Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    පාරේ බැහැලා යන්න නෑ බං...

    මම අද හදිස්සි වැඩකට පාරට වාහනේ හරවන්න හදනකොට බලද්දි පට්ට සෙනගක් පාරේ...
    වාහනේ දා ගන්නම බෑ බං පාරට..එච්චරටම සෙනග
    මම එකෙකුට ලංවෙලා ඇහුවා මොකෝ කේස් එක කියලා

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    බලද්දි අර ආණ්ඩුව වැරදි පාරේ යනවා නම් අර පාරට බහිනවා කිව්ව සෙට් එක පාරේ...ඇඟිල්ලක් ගහන්න ඉඩ නෑ...එළකිරියෙත් දැන් ට්‍රැෆික් නැහැ .. අර යහපාලන සෙට් එකත් පාරේ මගේ හිතේ..
    කියපල්ලා බලන්න උඔලගේ පැත්තෙත් මෙහෙමද ? :nerd:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    අපේ පැත්තේ ටිකදෙනෙක් පාරේ. මේ පැත්තේ උන්ව අන්දන්න යහපාලන ගොබ්බ රැලට බැරි උනා.
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    අද හයිඩ් පාර්ක් එකේ නේද මේ කතාව තියෙන්නේ ...අයියෝ පුදුම කට්ටක් කන්න වෙයි වගේ අද .....
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    අපේ පැත්තේ ටිකදෙනෙක් පාරේ. මේ පැත්තේ උන්ව අන්දන්න යහපාලන ගොබ්බ රැලට බැරි උනා.

    :cool: පට්ට සෙට් එකක්
     
    • Like
    Reactions: KDH

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    අද හයිඩ් පාර්ක් එකේ නේද මේ කතාව තියෙන්නේ ...අයියෝ පුදුම කට්ටක් කන්න වෙයි වගේ අද .....

    අද විතරක් නෙවෙයි මචං හරි පාරේ යනකං උන් ටික පාරෙලු :lol:
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    ape paththe parawaluth na

    බොරු කියන්න එපා බං..:growl:දැන් මහින්දගේ ගසා කෑම් නැවැත්තවට පස්සේ ඒ සල්ලි වලින් අපේ පැත්තේ නම් පාරවල් ගුවන් පාලම් හෝ ගාලා හදනවා...:cool:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අපේ පැත්තේ නම් බෙහෙතකට වත් දැන් යහපාලන කාරයෙක් හොයාගන්න බෑ බං !:(
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අපේ පැත්තේ නම් බෙහෙතකට වත් දැන් යහපාලන කාරයෙක් හොයාගන්න බෑ බං !:(

    Menna mehemai dan ape paththe yahapaalana kaarayo maawa dakinakota!!
    jim-carrey-impressions-o.gif

    standupjoker.gif

    :lol::lol::lol::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මම කියපුවා වැරදිලා නෑ බන්... තොපිම බැනපල්ලා.... තේරෙයි කල් යයි... :no::(