පාරේ බැහැලා යන්න නෑ බං...
මම අද හදිස්සි වැඩකට පාරට වාහනේ හරවන්න හදනකොට බලද්දි පට්ට සෙනගක් පාරේ...
වාහනේ දා ගන්නම බෑ බං පාරට..එච්චරටම සෙනග
මම එකෙකුට ලංවෙලා ඇහුවා මොකෝ කේස් එක කියලා
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
බලද්දි අර ආණ්ඩුව වැරදි පාරේ යනවා නම් අර පාරට බහිනවා කිව්ව සෙට් එක පාරේ...ඇඟිල්ලක් ගහන්න ඉඩ නෑ...එළකිරියෙත් දැන් ට්රැෆික් නැහැ .. අර යහපාලන සෙට් එකත් පාරේ මගේ හිතේ..
කියපල්ලා බලන්න උඔලගේ පැත්තෙත් මෙහෙමද ?

පට්ට සෙට් එකක්

දැන් මහින්දගේ ගසා කෑම් නැවැත්තවට පස්සේ ඒ සල්ලි වලින් අපේ පැත්තේ නම් පාරවල් ගුවන් පාලම් හෝ ගාලා හදනවා...