uba rajagiriyata yana hinda kohomath paliyagodin exit venna venava
මම ඒ ගැන දැනන් හිටියේ නෑ, ස්තුතියි දැනුවත් කලාට, එතකොට මම හයිවේ එකේ එන්ටර් වෙද්දි මම දැනුවත් කරන්න ඕනේ ද පැලියගොඩට කියලා, රු.300 ද ගන්නේ ?
uba rajagiriyata yana hinda kohomath paliyagodin exit venna venava
machan higy way yannepa.. umabat normal para damme.. eka godak lesi... loku wenasak na
onenam kiyapan map eka ekin eka kadala dannam..
මම ඒ ගැන දැනන් හිටියේ නෑ, ස්තුතියි දැනුවත් කලාට, එතකොට මම හයිවේ එකේ එන්ටර් වෙද්දි මම දැනුවත් කරන්න ඕනේ ද පැලියගොඩට කියලා, රු.300 ද ගන්නේ ?
machan higy way yannepa.. umabat normal para damme.. eka godak lesi... loku wenasak na
onenam kiyapan map eka ekin eka kadala dannam..
na na .. uben high way ekata enter venna salli ganne na... enter veddi card ekak dei.. eka paliyagodin exit venakota pennanna one.. ethakota ethanin salli ganne..
yep neh... heta senasurada hinda vadi traffic ekakuth na.. 30-40 mins valin yatha haki
yep neh... heta senasurada hinda vadi traffic ekakuth na.. 30-40 mins valin yatha haki
එහෙනම් හයිවේ යන අදහස නැති කරගත්තාට කමක් නැද්ද.
kohomath highway eke yanavanam 10-15mins valin yanna puluwanmamakiyanne moota machan pahaliyagodin hariyata exit wenna dannawan hari
normal paren giyanama kagen hari ahanna puluwan,bus numbers deela thiyenawa balanna puluwan,boards kiyawanna puluwan
mage hadasa nam mama kiyapu widiya
danna eketnama sira machan highway eka........
ekath atha... yaluwekgen hari android kattak hoyaganna puluwannam google maps vala mark karala lesiyenma yanna puluwan 
හෙට දවසේ ( සෙනසුරාදා 23-11-2013 ) ලොකු ගමනක් යන්න තියෙනවා. මට එයාර් පොට් එකට යන්න විතරක් දන්නවා. හේතුව එයාර්පොට් එක කියන්නේ මට සුපුරුදු ස්ථානයක් හින්දා.
ඒත් මට තියෙන ප්රශ්නේ බං එයාර්පොට් එකේ ඉදලා කොළඹට යන්න පාරවල් දන්නේ නෑ බං,
උඹලාට පුලුවන් නම් මේ මම දාන තැන් වලට යන විදිය පැහැදිලි කරලා දෙනවා ද ලොකු උදව්වක්.
මට දැන ගන්න ඕනේ.
- එයාර්පොට් එකේ ඉදලා - රාජගිරියට
- රාජගිරියට ඉදලා නුගේගොඩ
- නුගේගොඩ ඉදලා බත්තරමුල්ල
- බත්තරමුල්ල ඉදලා නුවරට
දන්න අය මේ තැන් වලට යන දුර වගේම වේලාවත් සටහන් කරන්න. මම යන්නේ වාහනයෙන්.
ඒත් කොළඹ පැත්ත මේලෝ දෙයක් දන්නේ නෑ බං කියන්නත් ලැජ්ජයි වගේ.
පුලුවන් අය මේ උදව්ව කරන්න.
ekath atha... yaluwekgen hari android kattak hoyaganna puluwannam google maps vala mark karala lesiyenma yanna puluwan
![]()
කටුනායක ඉදන් රාජගිරියට
හයිවේ එකෙන් පෑලියගොඩට එන්න
පෑලියගොඩින් කැලනි පංසල හරහා කොහිලවත්ත
කොහිලවත්තෙන් කොටිකාවත්ත
කොටිකාවත්තෙන් වැල්ලම්පිටිය හරහා රාජගිරිය
රාජගිරියෙ ඉදං නුගේගොඩට
රාජගිරියෙන් නාවල පාරෙන් කෙලින්ම නුගේගොඩ ට
ස්තුතියි මචන්, කොහොමත් මම දැන් හයිවේ එකෙන් එන්න තිරණය කලා කොයි තරම් දුරක් තියෙනවා ද හයිවේ එකේ ඉදලා පැලියගොඩ වෙනකම්

machan
katunayaka airport to negombo junction (as i said dont goto weyangoda/meenuwangoda side)
![]()
negombo junction to pahaliyagoda (okey either go high way or initial road,will pass jaela,mabola,wattal)
![]()
from pahaliyagoda one side to kandy otherside to borella straight away
![]()
from pahaliyagoda--then you reach stairght borella from borella right side to rajagiriya junction
![]()
from this junction left to baththaramulla right to nugegoda via nawala road
![]()
![]()
again revers to rajagiriya junction
![]()
from that junction (you can assume that same junction you turned before)
![]()
![]()
then again revers to rajagiriya onwards borella onwards pahaliyagoda
up to kandy
![]()
![]()
![]()
ස්තුතියි මචන්, කොහොමත් මම දැන් හයිවේ එකෙන් එන්න තිරණය කලා කොයි තරම් දුරක් තියෙනවා ද හයිවේ එකේ ඉදලා පැලියගොඩ වෙනකම්
highway eke awoth 20mins or more vage ithuru karaganna puluwan.. uba google map eka balala junctions & shops tikaka nam liyagathanam minissungena agahagena hari yanna puluwan vei..