machan meka short eka ...ath nodanna ekekta hari yai kiyala hithanna ba.... pahaliyagodin kelinma borella ethanin kelinma rajagiriya.. kohewath harawanna one na.......
ඒක ඇත්ත මචං ඒත් ට්‍රැෆික් ලයිට් ලොකේශන් 6ක තියනවා.
මම නම් හිතන්නෙ බේස් ලයින් එක තමයි වැඩිම ට්‍රැෆික් බ්ලොක් එකක් තියෙන්නෙ