පාවිච්චිකළ පොත් විකුනන කඩ

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    පාවිච්චිකළ පොත් විකුනන කඩ

    z_p27-Gamini-01.jpg

    Secondhand book shop:yes:

    මචං ඔයාලා දන්නා කොළබ අවට පාවිච්චිකළ පොත් (English books) විකුනන කඩ මොනවාද ?? "ගාමිණී හෝල්" (මරදාන/පංචිකාවත්ත) අවට තියන ප්‍රසිද්ද කඩ ටික හැරුනහම වෙන දන්නා තැන් තියනවද ???:confused::confused::confused::confused:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මම කියන්න ගියෙත් ඔය කඩ ටික ගැනම තමයි.
    වෙන නම් කොළඹ දන්නේ නැ
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    "ගාමිණී හෝල්" පොත් කඩවලනම් මිල ටිකක් වැඩියි, නමුත් quality එක ටිකක් හොදයි
    මම ඔය කඩ ටික දැකල තියෙනවා මචන් ගිහින් නෑ වෙලාවක ගිහින් බලන්න ඕන :yes:
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    මම ඔය කඩ ටික දැකල තියෙනවා මචන් ගිහින් නෑ වෙලාවක ගිහින් බලන්න ඕන :yes:
    51Ek4Zq3h3L._AA160_.jpg

    මම ඊයේ මට අවශ්‍ය කරන පොතක් හොයන්න ඔය කඩටිකට ගියා. එක කඩයකදී මම ඉස්සරහම "Anagarika Dharmapala - Return to Righteousness" කියන පහත පොත රු 5000/= ට අලවිඋනා.:rolleyes::rolleyes: එම පොත හොදටම පරණවෙලා තිබුනේ ..පුදුමේ කියන්නේ පොත ගත්තේ උගත් පෙනුමක් තිබුන මුස්‌ලිම් කොල්ලෙක් !!:yes::yes::yes:
     
    Last edited:

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    51Ek4Zq3h3L._AA160_.jpg

    මම ඊයේ මට අවශ්‍ය කරන පොතක් හොයන්න ඔය කඩටිකට ගියා. එක කඩයකදී මම ඉස්සරහම "Anagarika Dharmapala - Return to Righteousness" කියන පහත පොත රු 5000/= ට අලවිඋනා.:rolleyes::rolleyes: එම පොත හොදටම පරණවෙලා තිබුනේ ..පුදුමේ කියන්නේ පොත ගත්තේ උගත් පෙනුමක් තිබුන මුස්‌ලිම් කොල්ලෙක් !!:yes::yes::yes:
    meka godak old ekak nee machan 1965 wage aweth oya edition eka witharada koheda :yes:
    oya wage muslim aya innawa ban sira porawal godak aduwen
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    meka godak old ekak nee machan 1965 wage aweth oya edition eka witharada koheda :yes:
    oya wage muslim aya innawa ban sira porawal godak aduwen

    උගත් පවුල්වල කොල්ලන්ටත් වඩා මුස්ලිම් කෙල්ලෝ පොත් කියවනවා මම දැකලා තියනවා ..British council වගේ තැන්වල පොත් ගන්න උන් පොරකනවා :eek: (හැබැයි බහුතරය හරක් ! :lol:)