පාවිච්චිකළ පොත් විකුනන කඩ

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    that place is pure gold..found many a great books :D

    and you can always order online..ain't gonna be cheap though


    Yap correct, if i get there, i feel like buying something always. however buying online is not cheep bro.., coz, the shipping cost might be higher than the book-price sometimes :shocked:
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    maradane indan kotuwa paththata (e kiyanne aluthen hadana nelum kuluna paththen )yana kota thiyenawa hoyaganna lesi...
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    51Ek4Zq3h3L._AA160_.jpg


    මම ඊයේ මට අවශ්‍ය කරන පොතක් හොයන්න ඔය කඩටිකට ගියා. එක කඩයකදී මම ඉස්සරහම "Anagarika Dharmapala - Return to Righteousness" කියන පහත පොත රු 5000/= ට අලවිඋනා.:rolleyes::rolleyes: එම පොත හොදටම පරණවෙලා තිබුනේ ..පුදුමේ කියන්නේ පොත ගත්තේ උගත් පෙනුමක් තිබුන මුස්‌ලිම් කොල්ලෙක් !!:yes::yes::yes:

    p1w09.jpg
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පාවිච්චි කරපු කියන්නෙ ගේම් ඔෆ් ත්‍රෝන්ස් වගේ ඒවත් අඩුවට තියෙනවද ? :shocked: :shocked:
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    පාවිච්චි කරපු කියන්නෙ ගේම් ඔෆ් ත්‍රෝන්ස් වගේ ඒවත් අඩුවට තියෙනවද ? :shocked: :shocked:

    Song of Ice & Fire poth athi nugegoda sarasavi second hand outlet eke. Naththam maradane th thibbada koheda. Habai ewage ganan echchara adu ne. Ita wada aluth eka ganna eka hodai