පාවෙන ඡන්ද

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361
    113
    මැතිවරණයකදි හරි ජනාධපතිවරණයකදි හරි, ඡන්දෙ දෙන ඡන්ද දායකයින් කොටස් 3 ක් ඉන්නව
    ප්‍රධාන පක්ෂ දෙකට විතරක් හැමදාම ඡන්දෙ දෙන එවුං. (කැපුවත් කොළ, අපි හැමදාම ශ්‍රී ලංකා කියන එවුං)
    සහ ඉතිරිය පාවෙන ඡන්ද, ඒ කියන්නෙ කාලෙන් කාලෙට, සදුසු පක්ෂය හරි කෙනා හරි බලල ඡන්දෙ දෙන එවුං

    මම අහන්නෙ මේකයි, ඉස්සර කාලෙට වඩා, ඔය පාවෙන ඡන්ද දායකයින්ගෙ වැඩි වීමක් නැද්ද ?
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    thiyenawa :D dan kapuwath kola kapuwath nil kiyana un adui :D eka hoda wadak :D pawena chanda wadi wena tharamata ratata hodai :D