පාසල් සිසුවිය යට කරගෙන දුම්රිය ධාවනය වේ.රš
දුම්රිය ළඟ එනු දැක කලබල වූ පාසල් ශිෂ්‍යාවක් දුම්රිය මාර්ගයේ නිදාගැනීමත් සමඟම දුම්රිය රියදුරුගේ දක්ෂතාවය නිසා ඇයගේ ජීවිතය බේරා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වෙයි.
පාසල් දැරියන් තිදෙනකු අලව්ව දුම්රිය අනතුර සිදුවූ ස්ථානය අසලින් දුම්රිය මාර්ගය හරහා ඊයේ (05) පෙරවරු 6.45ට පමණ පාර මාරුවීමට ගොස් ඇත.
රඹුක්කන සිට කොළඹ කොටුව දක්වා එස් 11 වර්ගයේ දුම්රියක් ඒ මොහොතේ ළඟම එනු දැක දැරියන් දෙදෙනකු දුම්රියේ නොගැටී අහකට පැන තිබේ. එක් දැරියකට පාර මාරුවීමට වේලාවක් නොමැති බැවින් දුම්රිය මාර්ගයේ නිදාගෙන තිබේ.
එස් 11 වර්ගයේ දුම්රිය වේගයෙන් පැමිණියද රියදුරු දුම්රිය ඒ මොහොතේම දුම්රිය නතර කිරීමට සමත් වී තිබේ.
දුම්රිය එක් මැදිරියක් පසු කොට නතර කළද දෙවන දුම්රිය මැදිරිය යට දහසය හැවිරිදි පාසල් දැරිය සිටිනු දුටු දුම්රිය රියැදුරු හා මගීන් විශ්මයකින් බේරුණා යැයි පවසමින් දැරිය දුම්රිය යටින් එළියට ගෙන තිබේ.
සීරීම් තුවාල ලබා සිටි දැරිය කම්පනය නිසා අලව්ව රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළු කොට ඇතැයි ද වාර්තා වෙයි.
එස් 11 වර්ගයේ දුම්රියේ තිරිංග තද කළ නිසා පාසල් දැරියකගේ ජීවිතයක් බේරා ගැනීමට හැකි වූයේ නම් අලව්ව දුම්රිය අනතුර සිදුවූයේ කෙසේද යන්න කා හටත් කුතුහලයක්ව පවතිනු නොඅනුමාන යැයි දුම්රිය සේවකයෝ ද මගීහු ද පවසති.

Last edited: