පාසල්_දැරියක් කහ ඉරේදී හප්පපු හැටි

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    U bara wela lawyer kenek ekka.u dannawa u waradi kiyala..dan ithin masa thunakin nisahas wei..onna ape rate neethiya..

    උබ කියන්නෙ මරන දඩුවම ඩෙනන් කියලද?? ලයිසන් කන්සල් කරලා දායි
    ඔකුන්ව අහ්ඩන්නන්ම් ගහන්නම ඔනි හැබයි
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මහ කාලකන්නි හු#න්නෙක් නේහ් බං.. බලපංකො අර පොඩි දරුවා විසික්වෙලා යන විදිය..:( ඒ හප්පලත් පාහර බල්ලා නවත්නන්නෙ නැතුව ගියා නේද.. ඔන්න ඔය වගේ උන්ට නම් ගස් බැඳලා ගහන්න ඕන.. ත්‍රීවිල් පො#නයො එක්ක කොහොමත් පාරක යන්න බෑ බං.. උන්ගෙ අම්මගෙ අප්පගෙ බූදලේ වගේ උන් පාරෙ යන්නෙ.. වචනයක් කියපු ගමන් පකේ ටෝක් දීගෙන එනවා කෙලින්න.. :growl:

    කියල වැඩක් නෑ බන්. මම හිතුවේ මට විතරයි ඔහොම හිතෙන්නේ කියල බන්. විනයක් කියල මෙලෝ දෙයක් නෑ බන්. කියන්න කටට එන වචන මේකේ කියන්න බෑ. මුන්ට දැඩි දඬුවම් දෙන්න ඕනේ බන් මේ වගේ වැරදි කරන එවුන්ට.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එහෙනම් ඉතින් ඒ කෙල්ලට පාර මාරු වෙන්න වෙන්නේ රෑ 12ත් පහු වෙලා තමයි ඔක්කොම වාහන ගියාට පස්සෙ. ඒත් sure නෑ. මෙතන ඔක්කොම වාහන නවත්තගෙන ඉන්නව කහ ඉරේ. අර ගොන් තකතීරුවා තමයි වමෙන් කෙලගෙන එන්නේ.ඒ කෙල්ල පුලුවන් ඉක්මනට කහ ඉර හරහා පාර මාරුවෙන්න හැදුව මිසක් රේස් දිව්වේවත්, ඔට්ටු සෙල්ලන් කලේවත් නෑ. අර කෙල්ල විසිවෙන හැටිවත් දැක්කහම තේරෙන්නෙ නැද්ද අර ත්‍රීවිල් පාහරය ආපු හැටි. හදිස්සියෙ බ්‍රේක් ගහල ඒත් ගිහිල්ල වැදිල වෙන accidents ඕන තරම් තියෙනවා. ඒවයේදී දෙපාර්ශවයම වගකියන්න ඕන. මේකෙදී මූ හැප්පුනාට පස්සෙවත් එක තත්පරයක් නැවැත්තුවේ නෑ.
    මේක තමුන්ගෙ පවුලෙ කෙනෙක්ට උනානම් ඔහොම කතා කරන එකක් නෑ මම හිතන්නේ. ගොන් දාර්ශනික පඩි ටෝක් ඔක්කොම අනුන්ගේ ඒවට තමයි ඉතින්.

    කියලා තියෙන දේ හරියට තේරුම් ගන්නේ නැතුව ගොන් දාර්ශනික පඬි ටෝක්ස් දාලා තියෙන්නේ ඔයා තමයි මෙතන.හරියට වීඩියෝ එක බලලා කතා කරන්න නිකන් පොට්ටයෙක් වගේ කියවන්නැතුව..ඒ ලමයා දුවනවා එතන..එහෙම දිව්වේ නැත්තන් එක්කෝ ඒ ලමයා දකින්න තිබ්බා වාහනයක් එන බව නැත්තන් ත්‍රීවීල් කාරයා දකින්න තිබ්බා..මම ත්‍රීවීල් කාරයා හරි කිව්වේ. නෑ..මම කිව්වේ අනතුරෙන් හානියක් වෙන්න වැඩි ඉඩක් තියෙන කෙනා පරිස්සමෙන් කල්පනාවෙන් පාරේ යන්න ඕනේ කියලයි..

    ත්‍රීවීල් කාරයාටනන් උපරිම දඬුවම් දෙන්න ඕනේ..මොකද කවුරුවත් හිතලා අනතුරක් කරන්නෑ..ඒත් තමන්ගේ අතින් ඔච්චර ලොකු අනතුරක් වෙලත් අර දරුවට මොකද වුනේ කියලාවත් හොයන්නේ බලන්නේ නැතුව ගිය එකටනන් දැඩි දඬුවම් දෙන්න ඕනේ..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    U bara wela lawyer kenek ekka.u dannawa u waradi kiyala..dan ithin masa thunakin nisahas wei..onna ape rate neethiya..

    Kiyala wadak na..ekane minissu waradi karanna baya naththe..ape rate hatiyata maasa 3kwath athulata dammoth pudumai.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    එතින් ඔයි නිති තියෙන්නෙ මොන මගුලටඩ?? කහ ඉර ලගඩි විමසිලිමත් වෙන්න එපයි.

    නෑ බන් ඔය කියල තියෙන්නෙ කහ ඉරක් තිබ්බ කියල පිස්සො වගේ පනින්න එපා කියල බන්..
    නීතිය තියනව තමයි හැප්පුනොත් මැරෙන්නෙ අපි නෙ..
    කල්පනාවෙන් පනින්න ඕන..
    උදේ පාන්දර තේ එක බිව්වේ නෑ නේද තාම.. ගිහින් බීල වරෙන්.. මොලේ වැඩ කරන්නෙ නෑ හරියට තාම උබේ

    :(
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    බලපන්කො පරය නවත්තන්නෙ නැතුව යන හැටි. අඩුම ගානේ කහ ඉරකදි නවත්තන්න ඔනේ කියනදේ වත් මූ දන්නෙ නැ වගේ. මූට උසාවියෙන් නම් ගැලවිල්ලක් නෑ. කහ ඉරකදි හැප්පුවාම නීති පට්ට තදයි. සාක්ෂිත් තියෙනවනේ. මේකෙන් අපිට ගන්න තියෙන්නෙ කහ ඉරකදි පාර පනිද්දි සිය වාරයක් හිතල බලල පනින්න. මූ වගේ තව හරක් කොච්චර අතිද?
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    කියල වැඩක් නෑ බන්. මම හිතුවේ මට විතරයි ඔහොම හිතෙන්නේ කියල බන්. විනයක් කියල මෙලෝ දෙයක් නෑ බන්. කියන්න කටට එන වචන මේකේ කියන්න බෑ. මුන්ට දැඩි දඬුවම් දෙන්න ඕනේ බන් මේ වගේ වැරදි කරන එවුන්ට.

    :lol::lol::lol::lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නෑ බන් ඔය කියල තියෙන්නෙ කහ ඉරක් තිබ්බ කියල පිස්සො වගේ පනින්න එපා කියල බන්..
    නීතිය තියනව තමයි හැප්පුනොත් මැරෙන්නෙ අපි නෙ..
    කල්පනාවෙන් පනින්න ඕන..
    උදේ පාන්දර තේ එක බිව්වේ නෑ නේද තාම.. ගිහින් බීල වරෙන්.. මොලේ වැඩ කරන්නෙ නෑ හරියට තාම උබේ

    :(

    ඔව් නීතිය අනුව වැරදි වුනාට හැප්පුනොත් මැරෙන්නේ අපි නේ... උඹත් ගොනා සේ හිටියට පොඩ්ඩක් මොළෙත් තියෙනවා නේ බන්.:D
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    බලපන්කො පරය නවත්තන්නෙ නැතුව යන හැටි. අඩුම ගානේ කහ ඉරකදි නවත්තන්න ඔනේ කියනදේ වත් මූ දන්නෙ නැ වගේ. මූට උසාවියෙන් නම් ගැලවිල්ලක් නෑ. කහ ඉරකදි හැප්පුවාම නීති පට්ට තදයි. සාක්ෂිත් තියෙනවනේ. මේකෙන් අපිට ගන්න තියෙන්නෙ කහ ඉරකදි පාර පනිද්දි සිය වාරයක් හිතල බලල පනින්න. මූ වගේ තව හරක් කොච්චර අතිද?

    ත්‍රීවිල් සොන්නයො බහුතරයක් ඔහොම තමයි.. මුන්ව මකවලවත් හදන්න බෑ..:no::no:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නෑ බන් ඔය කියල තියෙන්නෙ කහ ඉරක් තිබ්බ කියල පිස්සො වගේ පනින්න එපා කියල බන්..
    නීතිය තියනව තමයි හැප්පුනොත් මැරෙන්නෙ අපි නෙ..
    කල්පනාවෙන් පනින්න ඕන..
    උදේ පාන්දර තේ එක බිව්වේ නෑ නේද තාම.. ගිහින් බීල වරෙන්.. මොලේ වැඩ කරන්නෙ නෑ හරියට තාම උබේ

    :(

    එක හරි. එත් හමොම විමසිලිමත්ව ඉන්න් ඔනි නඩ්ඩ??
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේහ් මාමේ..තමන්ගේ ජීවිතේ ගැන වගකීම තමන්ට හරිද?මේ ලමයා කහ ඉරෙන් පැන්න එක ඇත්ත..ඒත් අනතුර කියන එක කොයි වෙලේ කොහොම එයිද කියන්න බෑ..ඒ ලමයා දුවන්නේ නැතුව හෝදිසියෙන් ගියානන් ඔය අනතුර වෙන්නේ නෑ කියලා මම කිව්වේ.ඇත්තටම දුවපු නිසයි ඔය අනතුර වුනේ..අනික මම ත්‍රීවීල් කාරයා හරියි කිව්වේ නෑ..මම කියලා තියෙන දේ පොඩ්ඩක් තේරුම් අරන් කතා කරන්න.මේ ලඟදි පොලිසියෙන් වැඩමුළුවක් තිබ්බා ඉස්කෝලෙක දෙමවුපියන්ටයි ලමයින්ටයි..ඒ වෙලාවෙදි ඒ ආපු පොලිස් නිළධාරියත් ඔහොමයි කිව්වේ..වාහනයක් නවත්තලා තිබ්බ පලියට අනිත් වාහනත් නවත්තයි කියලා හිතාගෙන පාර මාරු වෙන එක වැරදියි..කහ ඉරට මුලු ජීවිතේම බාර දීල හරියන්නෑ..

    :yes::yes:අනිත් එක කහ ඉරකින් වුනත් පාර මාරු වෙන්න ඕනේ එන වාහනයකට නවත්තගන්න පුලුවන් දුරක් බලලා..ගොඩක් අය එහෙම නෙමෙයි..ආ..අපි කහ ඉරකින් නීත්‍යානුකූල විදිහට පාර පනින්නේ..ඩ්‍රයිව් කරන අය ඉතිරි ටික බලා ගනිල්ලා..කියලා පාර පනින්නේ..එහෙම නෙමෙයි...අනතුරෙන් වැඩිම හානියක් වෙන්නේ තමන්ටනන් තමන් ප්‍රවේසම් වෙන්න ඕනේ..කල්පනාවෙන් හෝදිසියෙන් පාරේ යන්න..

    කියලා තියෙන දේ හරියට තේරුම් ගන්නේ නැතුව ගොන් දාර්ශනික පඬි ටෝක්ස් දාලා තියෙන්නේ ඔයා තමයි මෙතන.හරියට වීඩියෝ එක බලලා කතා කරන්න නිකන් පොට්ටයෙක් වගේ කියවන්නැතුව..ඒ ලමයා දුවනවා එතන..එහෙම දිව්වේ නැත්තන් එක්කෝ ඒ ලමයා දකින්න තිබ්බා වාහනයක් එන බව නැත්තන් ත්‍රීවීල් කාරයා දකින්න තිබ්බා..මම ත්‍රීවීල් කාරයා හරි කිව්වේ. නෑ..මම කිව්වේ අනතුරෙන් හානියක් වෙන්න වැඩි ඉඩක් තියෙන කෙනා පරිස්සමෙන් කල්පනාවෙන් පාරේ යන්න ඕනේ කියලයි..

    ත්‍රීවීල් කාරයාටනන් උපරිම දඬුවම් දෙන්න ඕනේ..මොකද කවුරුවත් හිතලා අනතුරක් කරන්නෑ..ඒත් තමන්ගේ අතින් ඔච්චර ලොකු අනතුරක් වෙලත් අර දරුවට මොකද වුනේ කියලාවත් හොයන්නේ බලන්නේ නැතුව ගිය එකටනන් දැඩි දඬුවම් දෙන්න ඕනේ..
    නැන්දේ.......
    උඹ ගොං ටෝක් දෙන්නේ ඇයි..????:growl::growl::growl:

    1-කහ ඉර තියනවා.
    2- කහ ඉර ගාව අනිත් වාහන නතර කරල තියනවා.
    3-කහ ඉර උඩ දී ඕවර් ටේක් කරන්න තහනම්.
    4-කහ ඉර උඩ වේග සීමාව පැයට කි.මී. 20යි.

    දැන් මට කියපිය බලන්න

    1-කහ ඉර තියෙනව කියල පේනව ඉස්සරහා, එකක් රෝඩ් සයින් එක තියනවා මීටර් 40කට එහා පැත්තේ, පාරේ ඉර පේනවා. නොපෙනනව නම් ඌ පොට්ටයෙක් වෙන්න ඕන. මූ පොට්ටයෙක් ද?

    2- වෙන වාහන නතර කරල තියනව පේනවා. එකතොට මොලේ උකුණු හිසක් පමණවත් තියන ඕන එකෙක්ට තේරෙනව කවුරු හරි පාර මාරු වෙනව කියලා...ඒක ගනන් ගන්නේ නැතුව යන්න මේ ත්‍රීවීල් වේසිගෙ පුතා ලෝඩ් පකීර් ද???

    3- වමෙන් වාහන ඉස්සර කිරීම වගේ ම, කහ ඉර උඩ දී මොනම හේතුවක් නිසා හෝ දකුණු පැත්තෙන් හරි වාහනයක් ඉස්සර කරන්න බෑ. මූ ඉස්සර කරන්නේ වමෙන් නවත්තල තියන වාහනේ. ඇයි ඌ චක්‍රවර්ති රජුජුරුවො ද?

    4-අර පාහර කාලකන්නි බල්ලා අැරල එන්නේ උගේ අ**ට වෙන එකෙක් අහවල් එක කරනව වගේ.....අනික කහ ඉර උඩ.....ඇයි ඌ ගේ අම්ම ජනාධිපති ගේ හොර ගෑණිද නීතිය තකන්නේ නැතුව ඉන්න????

    දැන් කියපං බලන්න දරුවගෙ ද වැරැද්ද?:growl::growl:

    අනිත් වාහන මේ පාසැල් යන දරුවෙක් නිසා උදේට කොහොමත් පාර මාරු වෙන්න වාහන නතර කරනවා. අනිත් වාහන නතර කරල තියෙන්නේ කවුරු හරි පාර මාරු වෙන නිසා නේද? එතකොට අර පර බල්ලට ඒක පේන්නේ නැද්ද??

    කරුණාකරලා වැරැද්ද වැරැද්දක් විදියට දැකපං. ඔය වගේ පාහර, කාලකන්නි අවජාතක වේසිගෙ පුතාලට සපෝට් එකට එක වදනයක් කතා කරන්න එපා. මේ සක්කිලින්ට හමන්නවන්න ඕන මේක ආරක්ෂිත රටක් වෙන්න නම්.

    උඹටත් දරුවො ඉන්නවා. මටත් ඉන්නවා. උඹ කැමති ද උඹේ පරම හතුරෙකුගේ දරුවෙකු වත් මේ වගේ කාලකන්නි වේසාවෙක් ගේ පුකේ කැහිල්ල නිසා මැරෙනවට???????

    දැන් වත් නතර කරපිය ගොං ටෝක්!!!!:growl::growl::growl:
     
    අස්මි අක්කිට නිසැක ලිඳක්... :sorry:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,559
    16,389

    Oya ashmi kiyana kenata three wheel ekak athi..ekane oya me waradda peni peni eka sadaraniyakaranaya karanna hadanne.ane mehemath minissu.shak..
     
    • Like
    Reactions: චගු

    අත්ත්ට්ම ඔය වගෙ කරන එකෙක් අහුවෙච්ච ගමන් කනට ඩෙන්න ඔනි. නතුව හැදෙන්නෙ නැහැ. අශ්මි කියල තියෙන්නෙ අපිත් සලකිලිමත් වෙන්න ඔනි කියල. එත් මෙ වගෙ වෙලාවක අපි විත්‍රක් සල්කිලිමත් වෙලා මඩි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Oya ashmi kiyana kenata three wheel ekak athi..ekane oya me waradda peni peni eka sadaraniyakaranaya karanna hadanne.ane mehemath minissu.shak..

    ඔව් බන් අශ්මි ත්‍රිවිල් එකක් දුවන කෙන්ක් තම්යි. එකයි මෙච්ච්ර එ පැත්ත්ට කත කරන්නෙ. :yes::yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නැන්දේ.......
    උඹ ගොං ටෝක් දෙන්නේ ඇයි..????:growl::growl::growl:

    1-කහ ඉර තියනවා.
    2- කහ ඉර ගාව අනිත් වාහන නතර කරල තියනවා.
    3-කහ ඉර උඩ දී ඕවර් ටේක් කරන්න තහනම්.
    4-කහ ඉර උඩ වේග සීමාව පැයට කි.මී. 20යි.

    දැන් මට කියපිය බලන්න

    1-කහ ඉර තියෙනව කියල පේනව ඉස්සරහා, එකක් රෝඩ් සයින් එක තියනවා මීටර් 40කට එහා පැත්තේ, පාරේ ඉර පේනවා. නොපෙනනව නම් ඌ පොට්ටයෙක් වෙන්න ඕන. මූ පොට්ටයෙක් ද?

    2- වෙන වාහන නතර කරල තියනව පේනවා. එකතොට මොලේ උකුණු හිසක් පමණවත් තියන ඕන එකෙක්ට තේරෙනව කවුරු හරි පාර මාරු වෙනව කියලා...ඒක ගනන් ගන්නේ නැතුව යන්න මේ ත්‍රීවීල් වේසිගෙ පුතා ලෝඩ් පකීර් ද???

    3- වමෙන් වාහන ඉස්සර කිරීම වගේ ම, කහ ඉර උඩ දී මොනම හේතුවක් නිසා හෝ දකුණු පැත්තෙන් හරි වාහනයක් ඉස්සර කරන්න බෑ. මූ ඉස්සර කරන්නේ වමෙන් නවත්තල තියන වාහනේ. ඇයි ඌ චක්‍රවර්ති රජුජුරුවො ද?

    4-අර පාහර කාලකන්නි බල්ලා අැරල එන්නේ උගේ අ**ට වෙන එකෙක් අහවල් එක කරනව වගේ.....අනික කහ ඉර උඩ.....ඇයි ඌ ගේ අම්ම ජනාධිපති ගේ හොර ගෑණිද නීතිය තකන්නේ නැතුව ඉන්න????

    දැන් කියපං බලන්න දරුවගෙ ද වැරැද්ද?:growl::growl:

    අනිත් වාහන මේ පාසැල් යන දරුවෙක් නිසා උදේට කොහොමත් පාර මාරු වෙන්න වාහන නතර කරනවා. අනිත් වාහන නතර කරල තියෙන්නේ කවුරු හරි පාර මාරු වෙන නිසා නේද? එතකොට අර පර බල්ලට ඒක පේන්නේ නැද්ද??

    කරුණාකරලා වැරැද්ද වැරැද්දක් විදියට දැකපං. ඔය වගේ පාහර, කාලකන්නි අවජාතක වේසිගෙ පුතාලට සපෝට් එකට එක වදනයක් කතා කරන්න එපා. මේ සක්කිලින්ට හමන්නවන්න ඕන මේක ආරක්ෂිත රටක් වෙන්න නම්.

    උඹටත් දරුවො ඉන්නවා. මටත් ඉන්නවා. උඹ කැමති ද උඹේ පරම හතුරෙකුගේ දරුවෙකු වත් මේ වගේ කාලකන්නි වේසාවෙක් ගේ පුකේ කැහිල්ල නිසා මැරෙනවට???????

    දැන් වත් නතර කරපිය ගොං ටෝක්!!!!:growl::growl::growl:

    මම මොකෙක්ටවත් සපොර්ට් එකට කතාකලේ නෑ..මම කිව්වේ ලමයා ඔහොම දිව්වේ නැත්තන් ඔය අනතුර වලක්වගන්න තිබ්බා කියලා..අර නීතිය මේ නීතිය ඔය නීති එකකින්වත් වැඩක් නෑ තමන්ගේ ජීවිතේට අනතුරක් වුනොත්..මොකද අපිට දිවැස් නෑනේ අනිත් මිනිහා නීතිය රකියිද නැද්ද කියලා..පාර මාරුවෙද්දි අපි පහු කරන වාහනයක් ගානේ එහා පැත්තේ වාහනේ ගැන සලකිල්ලෙන් පාර මාරු වෙන්න ඕනේ කියන එකයි මම කිව්වේ..උදේ පාන්දර වාලාධියද මොකද්ද පාගා ගත්තට මට කරන්න දෙයක් නෑ..ඔහේගේ ඉස්කෝලෙත් කුරුඳුවත්ත පොලිස් වසමට අයිතිවෙන නිසා නරකද ඒකෙන් ගෙන්නලා අර මම කිව්ව වැඩමුළුව ඉස්කෝලේ තිබ්බොත්..මොකද ඔය ටෝක්ස් අලුයම ලූ කෙල පිඬක් තරම් වෙයි ඒකට සහබාගෙ වුනානන්.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    There is no law and order in SL. Not only three wheelers but also private buses are the worst offenders. How could he hit and run in such a crowded place. The driver will not be punished by our court system and only a small fine and if he knows someone in police there wont be even that. This is SL we have created by ourselves. lack of law and order is the order of the day in past and would need a bigger effort from all .