පාස්පෝට් ගත්ත අය එන්නකෝ

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,685
    8,375
    113
    පලවෙනි පාර හදන එකක් නම් මාස 6කට කලින් ගත්ත එකක් වෙන්න ඔන. නැත්නම් අවුලක් නෑ.හැබැයි ලග දි ඔය නීතිය අයින් කරා කියලා තිබ්බා.

    ID කොපිය, රැකියාව දානවා නම් සුදුසුකම් සහ වැඩ කරන තැන ලියුම ඔච්චර තමා.


    මතක් කරලා ඔර්ජින්ල් ID එක අරන් යන්න